කොච්චර වැඩි කලත් සතියක් සද්දේ තියෙයි ඊට පස්සේ ගානක්වත් නෑ සිංහලුන්ගේ හැටි නේ Anwaa
djprabhath Well-known member Jan 3, 2007 7,331 768 113 සිරිලංකාවේ.. May 6, 2016 #21 pavithra_uk said: කොච්චර වැඩි කලත් සතියක් සද්දේ තියෙයි ඊට පස්සේ ගානක්වත් නෑ සිංහලුන්ගේ හැටි නේ Click to expand... Anwaa
pavithra_uk said: කොච්චර වැඩි කලත් සතියක් සද්දේ තියෙයි ඊට පස්සේ ගානක්වත් නෑ සිංහලුන්ගේ හැටි නේ Click to expand... Anwaa
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 6, 2016 #22 අවුලක් නෑ..... මහින්ද ගෙදර යැව්වනේ.....
C clearsky Well-known member May 13, 2012 1,295 85 63 May 6, 2016 #23 එකත් තව 20න් වැඩි කලොත් අයෙත් හැම දේම ගණන් යනව.කොහොමද යහපාලනය දෙන ගේම
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්‍ථවනගල්ල May 6, 2016 #25 crazycasper said: පෙට්‍රල් Rs.20 කින් ගනන් යනවා කියන්නෙ ඇත්ත ද බං. Click to expand... කවුද කොහෙද තියෙන්නේ ??? speedmalli said: වැඩි කරන්න නම් කිසිම හේතුවක් නෑ. දැන් තෙල් මිල යන්නෙ 2002-2004 වගේ කාලෙටත් කලින් තිබ්බ මිලට. ආන්ඩුව පවත්වගෙන යන්නෙ 2010 විතර තිබ්බට හරියන්න වැඩි මිලක්. එකෙන්ම හම්බ කරනව තෙල් වලින්. ආය වැඩි කරන්න කිසිම හේතුවක් නෑ. ඕක වැඩි කරොත් නම් ආන්ඩුවට බබා හම්බෙනව. එච්චරයි දැන් මිනිස්සුන්ට සහනයක් තියෙන්නෙ Click to expand... ආන්ඩුවට කෙසේ වෙතත් මිනිස්සුන්ට පාං කියා ගන්නත් බැරි වෙනවා #ලිච්චවී පාලනය = හවුල්වි කෑම
crazycasper said: පෙට්‍රල් Rs.20 කින් ගනන් යනවා කියන්නෙ ඇත්ත ද බං. Click to expand... කවුද කොහෙද තියෙන්නේ ??? speedmalli said: වැඩි කරන්න නම් කිසිම හේතුවක් නෑ. දැන් තෙල් මිල යන්නෙ 2002-2004 වගේ කාලෙටත් කලින් තිබ්බ මිලට. ආන්ඩුව පවත්වගෙන යන්නෙ 2010 විතර තිබ්බට හරියන්න වැඩි මිලක්. එකෙන්ම හම්බ කරනව තෙල් වලින්. ආය වැඩි කරන්න කිසිම හේතුවක් නෑ. ඕක වැඩි කරොත් නම් ආන්ඩුවට බබා හම්බෙනව. එච්චරයි දැන් මිනිස්සුන්ට සහනයක් තියෙන්නෙ Click to expand... ආන්ඩුවට කෙසේ වෙතත් මිනිස්සුන්ට පාං කියා ගන්නත් බැරි වෙනවා #ලිච්චවී පාලනය = හවුල්වි කෑම