ලංකාවේ මොකක්ද බන් Best 4G Connections තියෙනේ. ඩයලොග් ලබ්බ තමයි ගෙදර පාවිච්චි කරන්නේ. හෙන slow. dialup connection එකක් වගේ. මල පනිනවා ඉතින්. permanent Fiber connection එකක් ගන්න විදියක් නෑ travel කේස් එකක් නිසා. wife school වැඩකට මොකක් හරි download කරන්න ගියාමත් මාර වෙලාවක් යනවා බන්. තිත්තයි