කිහිලි කරුවක්?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    කිහිලි කරුවක්?

    මගේ හිතවතෙකුට කිහිලි කරුවක් ඕනේ වෙලා තියනවා
    කිහිල්ලට දන එක නෙවෙයි
    අතට දන එක
    කියක් වෙයිද?
    හොද මොකක්ද?
    ගම්පහ රාගම අවට ගන්න තියෙන්නේ කොහෙද?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නුවර නං මුල්ගම්පල හරියෙ තැනක් තිබුනා.. ඔය පැත්ත හරියට දන්නෑ මචං..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    union chemist වගේ එකකට කෝල් කරලා බලන්න. ගාන ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි.