1. ravindaj

    මේක බලලා පාරේ යන්න​

    කොහොමටත් තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන ඒක හොඳයි.
  2. ravindaj

    Knight Rider (1982) With Sinhala Subtitles

    U M knight rider b P
  3. ravindaj

    කෙල්ලෝ සිරාවටම ගොන් බං

    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි. බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.
  4. ravindaj

    Cheque Print Software for Srilanka (100% free)

    We're sorry. You can't access this item because it is in violation of our Terms of Service. Find out more about this topic at the Google Drive Help Center. :confused::confused::confused:
  5. ravindaj

    රුවන්වැලි_මහා_චෛත්‍යරාජයාණන් වහන්සේ

    ගොඩක් විස්තර තිබුන. බොහොම පිං.
  6. ravindaj

    නියම සිංහල කම

    මුස්ලිම් මනුස්සයා හොඳට බිස්නස් කරන්න දන්නවා. එක ඒ මිනුස්සුන්ගේ ඇගේම තියන එකක්. සමහර සිංහල මිනිස්සුන්ගේ කිසිම එකමුතු කමක් නැහැ. කෙළ වෙලා ගිහාම තමයි කගහන්නේ, එකත් ටික දවසයි.
  7. ravindaj

    MSG තේරුම් ගමු

    හැබැයි ඕවා දාපු කෑම කෑවහම ගොඩක් වතුර තිබහ හැදෙනවා නේද?
  8. ravindaj

    Windows 10

    අලුත් user account එකක් හදලා එකෙන් ලොග් වෙලා බලන්න.
  9. ravindaj

    ඕවලොක් මැෂිමක් overlock machine

    කොටුවේ main ස්ට්‍රීට් රතු පල්ලිය පැත්තේ ඕවා තියන shops තියනවා. HARA වගේ.
  10. ravindaj

    Darly road එකේ කාක්කන්ගෙන් පරිස්සම් වෙයල්ලා එහේ ය&#3

    මෙහෙමයි, මමත් ඔතනින් වැඩ කරගෙන තියනවා. ඔතන පාර අයිනේ ඉඳල වාහනය ඉස්සරහට පැනලා කතාකරන උන්ගෙන් වැඩ කරගත්තාම තමයි ඇනගන්න වෙන්නේ.කෙලින්ම shop එකකට ගිහිල්ලා කතාකර ගත්තාම සාධාරණව කරගන්න පුළුවන්.
  11. ravindaj

    මහ පිරිත | Maha Piritha

    බොහොම පිං.
  12. ravindaj

    ලෙනින්ගෙ මමිය

    ගූඩ් පොස්ට්
  13. ravindaj

    Electric Sockets හෝදමු. Help Need.

    :no::no::no: WD40 දාන්න එපා. electrical contact cleaner තමයි පාවිච්චි කරන්න ඕනේ.
  14. ravindaj

    සුබ නත්තලක් වේවා wishing you all a Merry Christmas!

    සුභ නත්තලක් වේවා
  15. ravindaj

    PETTAH Shops

    1st cross street එකේ තියනවා sena electronics. Borella YMBA Senith electronics. Maradana Deens road Sound electronics.

    No contents