ඕවලොක් මැෂිමක් overlock machine

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඕවලොක් මැෂිමක් overlock machine

    මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
     
    • Like
    Reactions: shaminda peiris

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොටුවේ main ස්ට්‍රීට් රතු පල්ලිය පැත්තේ ඕවා තියන shops තියනවා. HARA වගේ.
     
    • Like
    Reactions: Mali2009

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවර්ලොක් මැශින් වල නූල් 3 ක් දාන එකකුයි,5ක් දාන එකකුයි එනවා.
    නූල් 3 නම් රු.10000 කට අඩුවෙන් ගන්න පුලුවන්.සින්ගර් වල බලහන්.
    නූල් 5 හේ එකක්නම් 50000 ක් විතර වෙනවා.ජුකී,ජැක්,බ්‍රද්‍රර් වගේ ඒවා හොඳයි
     
    • Like
    Reactions: Mali2009