https://youthcorps.lk/home/
මේක ගැන මොකද හිතන්නේ?
මුන්ගේ 3 long month life skill development course එකක් තියෙනවා + adventure based training
free කරන්නේ
මං දවස් දෙකක් වගේ ගියා ආතල් එකට
semi-military style එකට යන්නේ; කලින් batch එකේ උන්ව passing out එකට marching වලට කරනවා, ඒවා බලද්දි නම් එපා...