1. S

    Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

    නුගේගෝඩ පලයන් බන් මෙඩිකල් එකට ඇපොයිමන්ට් එකක් දාලා. ඕක කොහොමත් 28 ඉවරනේ. උදෙන්ම කරගත්තෝත් පැයක් වගේ යනකොට එක ඉවරයි. එතනින් ලයින්ස් එක ගන්න පුළුවන් හැබයි කාඩ් එක ගන්න බැහැ. එකට ඉතින් one day එකට ඇපොයිමන්ට් එකක් දාගෙන යන්න ඕනේ. දහයයි ගානක් විතර වෙනවා. තව එතනින් අරන් වේරහැරින් කාඩ් එක ගන්න විදිහක්...
  2. S

    වාහන වල Gear Oil මාරු කිරීම - Drain & Refill කරොත් බාගයයිනෙ මාරු වෙන්නෙ. උබල machine flush කරලද මාරු කරන්නෙ?

    Flush කරන්න එපා බන්. Torque converter වල තියන එව්වා කොහොමත් ගන්න බැහැ වාහනේ දුවනකම්ම. කොහොමත් පෘනං එක ගලවලා mash filter එක clean කරලා filter එක replace කරලා ගන්න. නෑත්නම් ඉතින් vacuum system එක තියන service එකකින් කර ගන්න. ඒත් 100% මාරු වෙයිද කියන්න බෑහැ.
  3. S

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    පිස්සුද උබට. කාදිනල් උන්නාස්සේට තව අක්කර පන්සීයක් විතර පෝට් සිටියෙනුත් පූජා කරන්න ඕනේ. යාල කැලේ මැද්දෙන් උන් පූජා කලානම් හොදයි පල්ලියක් හදන්න කියලා.
  4. S

    යුදෙවු / ක්‍රිස්තියානි / ඉස්ලාම්

    ඕක කුණු ගොඩක් බන්. ඔය ආගම් හතරමං එකිනෙකට සම්බන්ධයි. හැබයි එකෙක්වත් පිළිගන්නේ නැහෑ එහෙම සම්බන්ධයක් තියනවා කියලා එකෙක් වත් අනිත් ආගමට ගරු කරන්නේත් නැහැ. යුදෙව්වෝ කියන්නේ ඊශ්‍රායලය කියන ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ගොපල්ලෝ කණ්ඩායමක්. වටපිට තිබ්බ ලොකු අධිරාජ්‍යය යටතේ තිබ්බ ප්‍රදේශයක්. ඉතින් එතන හිටපු...
  5. S

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    නුවරට නම් නියමයි. පාර මෑද හිටියි lwo floor.
  6. S

    කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

    කෝඩ් බාස්ලට කවුද බන් ඉංජිනේරුවෝ කියන්නේ. ආණ්ඩුවේ නීතිය හැටියට ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරු කවූන්සිල යේ සාමාජිකයෙක් වෙන්න ඕනේ. එහෙම කෝඩ් බාස්ලා නොමල ගේකින් අඹ මිටක් හොයනවා වගේ තමා.
  7. S

    කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

    අපෝ ඔය ඉංජිනේරුවෝ කියන හැත්ත ඕනේම නැහැ. උන් ඔක්කෝම රට පටවන්න ඕනේ. වැඩක්ම නැති ජාතියක් උනානම්. බාසේක් අල්ලගත්තා ම වැඩේ හරියට කරලා දෙයී.
  8. S

    කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

    කොහොමහරි මම දන්න ඩොකාලා දෙන්නේ ක්ම ගියා ඕස්ට්‍රේලියා. ඔවා තිබ්බේ ඒවා නවත්වන්න. හැම ඩොකාම ප්‍රයිවට් කරන්නේ නැහැ දැන්.
  9. S

    Cleaning Electronic Items

    සාමාන්‍යයෙන් එලියට form cleaners ඇතුලට බෝවරේ කින් හුලං ටිකක්. නැත්නම් vacuum එක අල්ලන ගමන් පින්සල් කින් පිහදාන්න. හරියට දන්නවා නම් contact cleaner හරි IPA පාවිච්චි කරන්න. ඔය මොන සුද්ද කිරිල්ලියක් නැතුව අවුරුදු දහය පැනලා දුවපුවා දැකලා තියනවා. Electronic itam වල ඊස්ට් එකට වඩා power cycle ගාන...
  10. S

    2008(?) Allion 260, Purchase cost - 8.9mn LKR, Interest - 3.6mn LKR 🤯

    කවුද බන් දැන් ඔව්වා ගන්නේ. ලක්ශ දොළහට vits තියෙද්දී
  11. S

    ගොවියෙක් Ai use කරලා පලදාවෙන් ගොඩ ගිහිල්ලා.

    බොරු බන්. Ai use වෙනවා වගා කරන්න යූරෝප් වල චීනයේ එහෙම. හැබයි ගොවිතැන ගැන බේසික් දැනුමක් නැතුව ඔය වගේ සාර්ථක වෙන්න බැහැ. අනික chatgpt නෙමේ ඒවාට වෙනම ai model තියනවා.
  12. S

    කලුවනේ වරෙල්ලා - මුන්ට ඇත්තටම මොකද බන් වෙලා තියෙන්නෙ?🤔🤔

    ඕක වෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න අනිත් වාදියෝ ටිකක් transgender moments එක අල්ල ගත්ත එක බන්. ඇමරිකාවනේ. අන්තිමට සල්ලි හොයන්න Trans වෙන්න පටන් ගත්තා. අනික උන්ගේ නීති එලොවටත් නැහැ මෙලෝවටත් නැහැ. වෙන රටවල වගේ mental assessment එකකූ නැහෑ. ට්‍රාන්ස් කියලා ඔක්කෝම කරන්න පුළුවන් උන්ට. හෝමෝන ගන්න ඔපරේෂන්...
  13. S

    ඉන්දියාවේත් අරගලයක් ඇති කරන්න මුට්ටිය දාලා බලනවා වගේ. 🇮🇳🪳

    ඉන්දියාව ඉන්නේ ලොකු අර්බුදයක් ඉස්සරහා. මහ ලොකුවට ලොකු ආර්ථිකයක් තිබ්බාට සාමන්‍ය මිනිස්සුන්ට එක බෙදිලා ගිහින් නැහැ. අම්බානිලා අදානිලා ටාටාලා තමා පෝසත් වෙලා තියෙන්නේ. ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. මෝදි මලහම කොහොමත් ලොකු ප්‍රශ්ණයක් එයි මෝදිගේ හින්දු අන්තවාදී ප්‍රතිපත්ති හින්දා.
  14. S

    ලැප්ටොප් ගැන දන්න උන් වරෙන් උදව්වක් ඕනේ.

    Hp vectres AMD එකක් බලපන්. Latest ම configuration යන්න එපා. බොරු ගනන්.
  15. S

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    වැගන් ආර් fx hybrid බලපන්.
  16. S

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    අවුලක් නම් නැහැ. මගේ එකත් තාම අසූ හයයි දුවලා තියෙන්නේ. රේඩියේටර් fan එක තමා තියන ලොකුම අවුල. අළුත් version එකනම් අවුලක් නැහෑ කියනවා. අනික්වා ඉතින් සාමාන්‍ය දේවල් බෙයාරින් වගේ. කොහොමත් සර්විස් දෙකකින් ගියර් ඔයිල් සෙට් වෙයි හැබයි. ඔය ගානට අළුත් එකකට ට්‍රයි කරන්නත් පුළුවන් හැබයි.
  17. S

    පොළොන්නරු යුගයේ අවසානය

    Final එක නෙමේ බන්. ඊට කලින් මොකක් හරි කේස් එකක් ඔය කලේ පත්තු වෙනවා. කොහොම හරි අපේ වෙළඳ පොලවල් වලට අන්තිම ඕනේ වදින්නේ ඕකේන් පස්සේ. ඔව්. අනුරාධපුර අන්තිමට අපෙන් ඔය වෙළද පොල චෝල අධිරාජ්‍යයට යනවා. උන් ක්‍රමානුකූලව ඒක අල්ලගන්නවා. අනුරාධපුර අන්තිමට තිබ්බ අවුල් කාලේ. හැබයි වරාය වල වටිනාකම පොළොන්නරු...
  18. S

    පොළොන්නරු යුගයේ අවසානය

    මාඝ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක් කියලා කියනවා නේද? රජකම ඉල්ලලා හරි විදිහට ලැබුනේ නැති හින්දා මෙහෙම ආපු කතාවක් මතකයි. අනික කාලිංග කියන්නේ බුරුම කාලිංගයට කියලා කියනවා. ඔය කාලේ ලෝකේ තිබ්බ ලොකුම වෙළද මධ්‍යස්ඨාන වලින් එකක් බන් ලංකාව කියන්නේ නැගෙනහිර රටවල් වලට බටහිර රටවල් වල වෙළෙන්දෝ හම්බ...

    No contents