ඕනේ ඇත්තම බේස් එක ඇවිත් දුටුගැමුණු කාලේටම යනවා බන්. ගැමුණු යන්නේ කොත්මලේට. බදින්නේ සාමාන්‍ය පවුලක කෙල්ලේ ක්. රජ වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා ඉවර වෙලා. ඒ කතාව ඔය මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සූදුසුයි කියන්නේ. අනිත් එක ඉතින් අනුරාධපුර යුගයේ ලංකාවේ රජ වුනේ ගොවිගම කියන කුලේ කට්ටිය. ලංකාවේ වෙනම...