1. pasindu201

    සමාජයේ ජීවත් වෙන්න උවමනා කරන දැනුම

    අපිට සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ දේවල් මොනවද? ඔයාල දන්න වැදගත් දේවල් මෙතන කියන්න ,උදා :- ඉඩමක් මැනගන්න හැටි ,කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද
  2. pasindu201

    What is the best buffet Colombo 5 start hotels?

    Colombo 5 start hotels walin Gewana mudalata hoda variation thiyena buffet eka mkadda ?
  3. pasindu201

    Kandy Family lunch

    Kandy hoda lunch ekak ganna thanak dannwada?family ekata? cost ekath hoda,kaemath hoda thanak?tikak hoda environment ekak thiyena
  4. pasindu201

    sectigo code sign certificate

    Kauruhari code sign certificate ekak aran thiyenwada?lankawe khmada meka karanne?monawada one documents? Please help https://www.leaderssl.com/suppliers/comodo/products/code_signing
  5. pasindu201

    Web developers project basis recruitment

    project එකක් ඇවිත් තියෙනව php වලින් හදන්න ඕනේ ,දිගටම USA project වගයක් එන්න තියෙනව ,project එක ඉවරවෙලා හම්බෙන සල්ලි වලින් තමයි පඩි දෙන්න වෙන්නේ ,කැමති අය ඉන්නවද? මට PM එකක් දාන්න ..දැනට ගන්නේ වෙබ් developers witharai ,පස්සේ තවත් ය ගන්න පුළුවන් "https://www.customink.com/ndx/#/ " menna...
  6. pasindu201

    Akurata wada karana eka punishment ekak wenne ai?

    hamoma kiyanwane akurata wada karanawa kiyala illim dunne naththam,ehema wenne khmada?akurata wada karama ithin wada hodata kerenna epai?
  7. pasindu201

    FACEBOOK HACKER CUP 2021

    facebook hacker cup karanaya aya innawada?10PM patan gannawa?Lankawe aya nadda?
  8. pasindu201

    ඉස්සරහට නෑතිවෙන්න යන්න පාරිබොගික බාන්ඩ

    ඔයාලගෙ පෑත්තෙ බඩු නතිවෙන්න යනවනම් මේකෙ දාන්න,කිරිපිටි නතිවෙනකල් දන්නෙ නෑ එකයි
  9. pasindu201

    Sniper Ghost warrior 1

    Hamachi dagen sniper ghost warrior 1 gahanna enawada?
  10. pasindu201

    Ratmalana univercity college

    meka gana wisthara kiyanna puluwanda? fees? wiyadama? bodim? recognition etc
  11. pasindu201

    Squid Proxy server ekak hadanna help ekak one

    Gedara thiyena 4g Wifi router ekata laptop eka connect karala ,ekata virtual box install karala,ubuntu dala squid proxy server eka dala slow nathuwa internet yanna puluwanda?router eken port 80 forward karama athida?
  12. pasindu201

    Lk domain ekak ganeema saha hosting ganeema

    lk domain ekak ganna giya ,eka aragena S D SOFTWEB SOLUTIONS (Pvt) LTD ,meyala hodaida,eyalge hosting hodaida ?
  13. pasindu201

    wahane waduna reverse karaddi mamandige wahane issaraha

    wahane waduna reverse karaddi mamandige wahane issaraha, gedaradimai une, anemanda mkak unada kiyala, page passe buffer eka tikak hiruna, aniith wahanetanam aulak na, kattiyath balagena hitiye, eth ekaparatama hithaganna bariuna, patt aula mata
  14. pasindu201

    Baba nathiuna

    Sathiyakin withara scan karala kiwwa pregnet kiyala,dan kiyanawa ehema salakunakwath na kiyala
  15. pasindu201

    6k dagnea vitz 2016 eke nuwara yanna

    6 දෙනෙක් දාගෙන එකේ නුවර යන්න පුලුවන්ද? 6 දෙනෙක් දාගෙන අවුලක් නැතුව යන්න පුළුවන් මොනවද?
  16. pasindu201

    SLT data package adu wela

    tax adu wela nisada danne na dan data package ekath aduwela,oyalageth check karala balnna,un kiyanwa nikamma maru welalu adu package ekakata
  17. pasindu201

    503 service not found

    මේක එන්නේ මට විතරද ? ගොඩක් ඒවාට යද්දී එනවනේ ?
  18. pasindu201

    503 servcie not found

    Elakiri samahara pages walata mehema enne ai?
  19. pasindu201

    වෙබ් සයිට් එකක් හදන්න

    වෙබ් සයිට් එකක් හදන්න වෙබ් සයිට් එකක් හදන්න පටන්ගන්න හොදම ම්කද්ද? ජාවා ස්ක්‍රිප්ට් ?react?vue? .නෙට්? බූට්ස්ට්‍රප්?
  20. pasindu201

    වාහනයක් ගත්ත VITZ 2016

    වාහනයක් ගත්ත VITZ 2016 1.වාහනයක් ගත්ත ,එකේ අපිට බලන්න පුළුවන් දේවල් මොනවද දුර ගමනක් යන්න කලින් ? 2.සාමාන්‍යයෙන් වාහනේ හොද පැවැත්මක් තියාගන්න කරන්න ඕනේ මොනාද? :nerd::nerd::nerd::rolleyes::rolleyes::D:love::love::love:

    No contents