6k dagnea vitz 2016 eke nuwara yanna

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    6 දෙනෙක් දාගෙන එකේ නුවර යන්න පුලුවන්ද?


    6 දෙනෙක් දාගෙන අවුලක් නැතුව යන්න පුළුවන් මොනවද?
     

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    Vitz eke nn amarui machan.. echchra bara nathi aya nn shape wei. But amarui godak wela yana nisa.. parissmn ghin waren
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    6 දෙනෙක් දාගෙන එකේ නුවර යන්න පුලුවන්ද?


    6 දෙනෙක් දාගෙන අවුලක් නැතුව යන්න පුළුවන් මොනවද?


    Seratama issella kiyapan Vitz ekey 6 denek nagga ganney kohomada kiyala. Eeta passey yana widihayi yana paarayi kiyannan
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    කාර් එහෙක යන්න පුළුවන් සාමාන්‍ය ගාන පහයි නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,216
    72,396
    113
    මාලඹේ
    එන්ජින් එක overheat වෙලා තමා නවතින්නේ.
    අවුලක් නැහැ 6ක්ම ඉන්න නිසා බැහැලා හරි තල්ලු කරන්න පුළුවන්​
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    sirawata

    එන්ජින් එක overheat වෙලා තමා නවතින්නේ.
    අවුලක් නැහැ 6ක්ම ඉන්න නිසා බැහැලා හරි තල්ලු කරන්න පුළුවන්​


    sirawata ehemawath unoth padamak igenaganie
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    gedara aya alto eke 6k giya nisa vitz eketh yanna onelu

    6 දෙනාට අවුලක් නැතුව වාඩිවෙලා යන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ බං. බර වැඩි උනාම යට වදින්න එහෙම බලනවා පරිස්සමෙන් පලයන් :rolleyes: