මම නම් කියන්නෙ 2022 තිබුන තත්වේ අනුව russia, Nato or EU වලට අත තියන තත්වයක් තිබ්බේ නෑ. හැබැයි දැන් මේ යන හැටියට NATO එකත් කෙල වෙලා ගිහින් EU ඉල්ලන් කෑමක් කන්න යන්නේ.
ඔව් ඔව් ඉතින්. කෑමරා නැති තැනනේ 🤣
මේ සෙලෙන්ස්කිය උට නැති බලයක් අරන් ඇමරිකාවට සද්දේ දානවා. මුට පිස්සු
------ Post added on 1740776084