1. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    මාත් මුන්ගෙ අර Familia සල්ලි දීල බැලුවා. ඊයා මල ජරාවක්. අර කොන්ඩයට කතා ලියන්න බෑ. උගේ ඌ විතරක් හිනා වෙන ගොන් ජෝක් වගෙම තමා
  2. Amew

    රටම හොයන Yaris Cross එක මෙන්න...😍..ගන්නවනම් ඉක්මන් කරන්න..පට්ටම ඩිමාන්ඩ් ලු..🤗

    ඕක europe වල 30K. Corolla එක 35K. Qyality එක අඩුයි කොරොල්ලා එකට වඩා සෑහෙන්න. ලන්කාවේ corolla එකක් කීයද same year.
  3. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    පරන patreons ලට මේල් එකක් ආවා. මුල මාසේ 4:50. ඒ සෙට් එක වෙන්න ඇති
  4. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    ඈ. 5000ක් subscribe කරලා. කොහෙන්ද details?
  5. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    ඔව් තරිදු ජයවර්ධන පට්ට. තරිදු උඩුවරයට කොයිල් දැන
  6. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    ඒකෙන් අයින් වෙන කතාවක් කිව්වා එතකොට independent වෙන්න පුලුවන් නිසා ඔව් යකෝ. ඩොලර් 9 කියන්නේ apple tv වල ගානනේ ------ Post added on 1745833213
  7. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    මාත් මේ හිතුවේ ඕක. ශුවර් එකටම ගාන බස්සනවා
  8. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    Dd එකේ වෙනම economic propaganda එකක් යන්නේ. සහනාදාර, කෘෂිකාර්මය, රාජ්‍ය සේවය වගේ ඒවට උඩ පැන පැන තලන්නේ. අනිත් content හොද නම් ගන්නවා. SNL වගේ එකකුත් පටන් ගන්නවා කිව්වා
  9. Amew

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.
  10. Amew

    🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

    අම්මෝ මෙගෙම එවුනුත් internet පාවිච්චි කරනවද
  11. Amew

    iPad/Tab ගැන ඔබේ අත්දැකීම කෙබඳුද?

    Tab නම් Apple. Phone නම් apple ගන්න එපා. කිසි වැඩක් නෑ මේවා හරි ගනන්නේ. ගෙවන ගානට හොද නිකම් ipad එක තමා ------ Post added on 1745310273
  12. Amew

    ඊලග පාප් වහන්සේට තරග කරන්න අපේ කාඩිනල්ට පුලුවන්ද

    අම්මෝ ලොකු දෙයක්. මල වාතයක් වෙනවා පොර ආවොත්
  13. Amew

    🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

    පලවෙනි එක තමයින් හරියටම 1800 ගනන් වල සුද්ද පොතේ ඇදලා තියෙන්නේ නුවර දලදා මාලිගාවේ තියන එක කියලා විකාරද බන්. Traditional camera , digital camera එක්ක compare කරන්න බෑ. ඒ කාලේ photo quality හොදටම තිබ්බා ------ Post added on 1745307143
  14. Amew

    Lowyer කෙනෙක් මාසෙකට කියක් විතර හොයනවා ඇතිද?

    Lower නෙමෙයි හුත්තෝ. Lawyer
  15. Amew

    මෙන්න මේක තමයි දන්ත ධාතුව කියන්නෙ

    නුවර තියන එකේ authenticity අවුල ගොඩක් අය කියලා තියනවා. සමන්තබඩ්ඩත් ඕක කියන්න ගිහින් බැනුම් ඇහුවා
  16. Amew

    ChatGPT අලුත් ට්‍රෙන්ඩ් එක

    අඩේ මම හිතුවේ ඒක ඇත්ත කියලා. මාරයිනේ
  17. Amew

    Me ganata dan bonna puluwan unanam kohomada?

    90 coca cola ekak 30 ta wikunala. Hena gahanawanee
  18. Amew

    ඒ මූව මට දැකලා පුරුදුයි බන්!

    වියලෙන්ද්‍රන්. Tna එකෙන් දෑත් ශක්තිමත් කරපු කෙනානේ. පට්ට හොරා
  19. Amew

    Programming වලට හොද ලොකු monitor එකක්.

    එල එල. මාත් ලන්කාවේ නෙමෙයි 😀

    No contents