1. Mad Weera

    අවුරුදු 9ක relationship එකක් නවත්තලා. මාස 2 දවස් 17කින් වෙන කෙනෙක්ව බදින්න තරම් ඉක්මනට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් ද?

    අපි දන්න එකෙක්ට ඔහොම උනා.බඳින්න දවස් දාගෙන හොටෙල් බුක් කරලා,කාඩ් බෙදලා හිටියේ.වෙඩින්ග් එකට මාස දෙකක් විතර තියලා කෙල්ල එකපාර වෙන එකෙක්ව බැන්දා.අරු මානසිකව වැටුනා,හැබැයි ඌත් එක්ක පවුලේ අය,යාලුවෝ හිටියා ඌව ගොඩදාන්න.ඌ ජොබ් එකට ෆෝකස් කරලා ඒකේ උඩටම ගියා.අර කෙල්ලට වඩා ගොඩක් ලස්සන වයසිනුත් බාල පොඩි...
  2. Mad Weera

    දිවි පුදා ලබාගත් නිදහසට වසර 15 යි

    මේ 2024 දාපු එකක්.හැමදාටම ඉතින් මතකේ තියෙන දේවල්.
  3. Mad Weera

    SL Girl’s 🍑

    bump
  4. Mad Weera

    හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් - අවුරුදු 19ක් ළමයෙක් මරුට

    ඌ මොන තීන්දු දුන්නත් දෙමාපියන්ට පුලුවන් ඒකට අභියෝග කරන්න.එහෙම කරයිද නොකරයිද කියලනම් දන්නේ නැහැ.එහෙම උනොත් වෙන කෙනෙක් ගාවට දාන්න පුලුවන්,රස පරික්ශකට යවන්නත් පුලුවන්.
  5. Mad Weera

    ජනපතිගේ මානසික සුවය නරක අතට ?

    යුරේනියම් උස්සන්න ගියපු එකත් කෙල උනානේ
  6. Mad Weera

    බදාදා නිවාඩුව අවලංගුයි

    එහෙම එකක් තිබ්බද බන් 😁
  7. Mad Weera

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    ගොඩක් වෙලාවට වඳින්නේ කලින්ම යාලුවෙලා හිටපු උන් ගෙවල් වලින් බලන්න යද්දි. proposal වලින් බඳින්න යද්දි ඔහොම වඳින්නේ නැහැ. ඕක FB වල දාලා හෑලි ලියපු උන්ටනම් වෙන ඇරියස් තියෙන්නේ.
  8. Mad Weera

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    එහෙම වෙන්නේ නැහැ.දඩයක් නැතිව නිදහස් වෙන්නත් පුළුවන්.හැබැයි අවුරුදු 3,4 උසාවි යන්න වේවි
  9. Mad Weera

    ලබුගම කලටුවාව හිඳිලා! ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් .

    ඒ කාලෙනම් කිවුවේ පාලකයගේ මූසලකමට කියලා. දැන්නම් ඉතින් කාළගුණේ වැරද්ද කියලා කට්ටිය තේරුම් අරන් තියෙන්නේ.
  10. Mad Weera

    ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

    මූ නැචුරල්,ආර්නෝල්ඩ් ස්ටෙරොයිඩ් ගහලා පුම්බලා තියෙන්නේ.
  11. Mad Weera

    කිරි හට්ටියේ මාරක වස

    මට කොළඹ සෙට් වෙලා තියෙන හොඳම මීකිරි හොඳහිත මීකිරියි,NLDB එකේ තියෙන මීකිරි.
  12. Mad Weera

    අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

    අවුරුදු දෙක තුනකට කලින් ළමයිගේ ක්ලාස් ෆීස් ගෙවාගන්නත් අමාරුයි කියලා කියපු කෙනා. ළගක් වෙනකන් මාදිවෙල මන්ත්‍රි නිවාස වල හිටියෙත්. අවුරුදු එකහමාරෙන් ගේමක් ගහලා ගොඩ ගියපු කොල්ලො

    No contents