1. Mad Weera

    ATTO 3 Service Charge

    බලන් යද්දි පිටින් අරන් පාවිච්චි කරන එක ලාබයි වගේ.අනික ඔහොම සර්විස් කරන්න ඕනත් නැහැ.මුන් මිනිස්සුන්ව හූරගෙන කනවා.මේ ලගදි shark 6 එකක් සර්විස් එකට 45ක් අරන්.එන්ජින් බේ එකට අතවත් තියලා නැහැ.දුවිලි එකයි. නිකන් සර්විස් එකට දැම්මත් ඊට වඩා හොඳට ඩීටේලින්ග් කරනවා
  2. Mad Weera

    ATTO 3 Service Charge

    ජෝන් කීල්ස් එකේ ස්ලෝත්ලද වැඩ කරන්නේ.පැයක ලේබර් චාර්ජ් එක හරි.ඒත් අලුත් වාහනේ පැය 2ක් ඒසී බලන්නේ මොකාද .වාහන පහක විතර වීල් එලමයින්ට් කරන වෙලාව ගිහින්
  3. Mad Weera

    නාකී ෆයියට ලොල් උන නිරෝදා!

    ඌ සුසයිඩ් කරගන්න ලොරියකට පැනලා.එකෙන් තුවාල වෙලා බේරිලා.
  4. Mad Weera

    ක්‍රීඩා ලෝලීන්ට මල පැනලා 😂 😂 😂 😂 😂 😂

    එකක් දින්නම උඩ දාගෙන යනවා. කොහොම උනත් ඕනවට වැඩිය ඇඟට ගන්නේ නැතිව බැලුවනම් ඉවරයි
  5. Mad Weera

    යෝනියානුකරණය 😄

    ලංකාවෙත් තියෙනවා
  6. Mad Weera

    ඉස්සර හිඟමන් ලයිෆ්, දැන් සිනමන් ලයිෆ් 🤭🤭

    ගොඩක් උඩ ඉන්න නිළධාරීන් මුන්ව නම්මගෙන ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ.වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ.
  7. Mad Weera

    නාකී ෆයියට ලොල් උන නිරෝදා!

    කෙල්ල ඉක්මනට සිටිසන් වෙන්න හදලා තියෙන්නේ.
  8. Mad Weera

    KTM බයික්

    එලියේ මාකට් එකට වඩා අඩුවට ආපු එක වටිනවා.කලින් 390 එක එළියේ මාකට් එකේ 25-40 දාලා තිබ්බා
  9. Mad Weera

    7.6 Billion Loss - CEB

    අවුලක් නැහැ,පඩි කපලා මාසෙට කෝටි 5ක් ඉතිරි කරනවනේ
  10. Mad Weera

    සරත් ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

    මේ විඩියෝ එකනම් ස්වර්ණවාහිනි එකා රෙකෝඩ් කරපු එකක.ඌත් ඇමෙරිකා පැනලා ඉන්නේ
  11. Mad Weera

    Apoooooooooooo

    ගෙනාපු නැව් 5ම බාල නිසා එහෙම වෙන්නත් පුළුවන් වෙන එකකට ඉක්මනට ගියේ නැත්නම්.
  12. Mad Weera

    අකුරගොඩ වෙඩි වැදුණු වාහනය ඇතුලේ ෆොටෝ එක - uncensored - 18+

    අඩෝ මුණට බර්ස්ට් එකක්ම අල්ලලා වගේ
  13. Mad Weera

    ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ගිහින් යාළුවන්ට බිස්නස් දෙන හැටි - පාපොච්ඡාරණය 🧭

    අවුලක් නැහැ,ඔඩිටර් ජෙනරාල් යාලුවෙක්නේ දාගත්තේ

    No contents