1. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    ඒක ඇත්ත..පටිසෝතඝාමීව තිස්වසක්, අල්කයිඩා අල් ජිහාද් වලින් ඔහු ඒක පෙන්වලා තියනෙවා..ඒත් දැන් භාවිතාවේ ප්‍රශ්නයක් තියනවා පාඨලීගේ
  2. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    ඒ කතාව ලොජිකලි පිරිගන්න අමාරුයි..
  3. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    සහතික ඇත්ත..දඬුවම් දීලා නඩු අහන පොරක්
  4. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    පාඨලී මොන පදනමකින්ද මේක කියන්නේ කියලා ගැටළුවක්
  5. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    මේ යකා කියන්නේ මේ මොන රටක් ගැනද බං..පහුගිය ටිකේම එක එක තැන්වල වෙඩිතියලා එක එකා මරලා තිබ්බා..පුතා අම්මා තාත්තව මරණවා.. අම්මා ළමයට වස දෙනවා.. ගෝලයෝ බොස්ව මරනවා.. මොන ලබ්බේ අඩුවීමක් ගැනද මූ මේ කියන්නේ.. :angry:
  6. wijaindu

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&#

    පාඨලී කියනවා රටේ අපරාධ 50% කින් අඩුවෙලා කියල&# p6fMUcgG_H8
  7. wijaindu

    ගෝඨගේ විමල්ගේ රෙදි ගලවපු අනුර කුමාරගේ සු&#3508

    ගෝඨගේ විමල්ගේ රෙදි ගලවපු අනුර කුමාරගේ සු&#3508 YmmfU8w7K1I
  8. wijaindu

    Mr. චූ මාර්ක් රාජපක්ෂ

    විමලයගේ මොඩල් එකම තමයි ෆලෝ කරන්නේ
  9. wijaindu

    Mr. චූ මාර්ක් රාජපක්ෂ

    Mr. චූ මාර්ක් රාජපක්ෂ https://www.youtube.com/watch?v=CF_4tJ9YuzY
  10. wijaindu

    රනිල් පරදින නිසා සජිත්ට දුන්නා - විමල්

    රනිල් පරදින නිසා සජිත්ට දුන්නා - විමල් https://youtu.be/xLRCsHWk89A
  11. wijaindu

    විජේවීරගේ පුතාගේ HIV වාර්තාව ගැන විමල් වීරව&#3

    යකෝ මම කෝඩ් එක දාලා එම්බඩ් කරන්න බැලුවම මේ ලබ්බ පෙනුනේ නෑනේ :shocked:
  12. wijaindu

    විජේවීරගේ පුතාගේ HIV වාර්තාව ගැන විමල් වීරව&#3

    විජේවීරගේ පුතාගේ HIV වාර්තාව ගැන විමල් වීරව&#3 https://youtu.be/LrbTrST85Rk
  13. wijaindu

    Heart Attack එකකට පස්සේ ලිංගිකව එක්වීම අවදානම්ද?

    Heart Attack එකකට පස්සේ ලිංගිකව එක්වීම අවදානම්ද? ලෙඩ ගැන කතාකරද්දි Heart Attack එකක්, එහෙමත් නැත්නම් හෘදයාබාධයක් කියන්නේ අද වෙද්දි සාමාන්‍ය අසනීපයක් තරමට මිනිස්සු අතරේ පොදු දෙයක් වෙලා. සමහර උදවියට Heart Attack එකකින් පස්සෙත් ප්‍රතිකාර ලබලා ජීවත් වෙන්න වාසනාව තිබුණට ඒ වගේම පිරිසක් මේ රෝගය නිසා...
  14. wijaindu

    බොහෝ දේ කියාදුන් මාලිංගගේ ‘සමුගැනීමේ තරඟ&#3514

    බොහෝ දේ කියාදුන් මාලිංගගේ ‘සමුගැනීමේ තරඟ&#3514 මට මාරම සතුටුයි, මම 2004 ක්‍රිකට් පටන් ගනිද්දි මට කිසිම කෙනෙක් හිටියේ නෑ, ඒත් අද මෙච්චර පිරිසක් ඇවිල්ලා හිටිද්දි මට ඇත්තටම හිතෙනවා මම පොරක් කියලා, මම ක්‍රිකට් වලට මොනවාහරි දෙයක් කළා කියලා. ඒකට මාරම සතුටුයි. අදින් පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම...
  15. wijaindu

    මගේ සැමියා හොරෙන් පරණ පෙම්වතියට කෝල් කරන&#3520

    තරහා ගියාම එහෙම ඒවා ටිකක් අමාරුයි වගේ නේද?:yes:
  16. wijaindu

    මගේ සැමියා හොරෙන් පරණ පෙම්වතියට කෝල් කරන&#3520

    මගේ සැමියා හොරෙන් පරණ පෙම්වතියට කෝල් කරන&#3520 ගැටළුව - අපි කසාද බැඳලා දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. මුල් අවුරුද්ද බොහොම සුන්දරව වගේම ලස්සනට ගතවුණා. කිසිම ගැටළුවක් තිබුණේ නෑ. ඒත් ටික කාලෙකට පස්සේ මම හදිසියේම වැරදීමකින් හස්බන්ඩ්ගේ දුරකතනය අරගෙන බලද්දි එයාගේ පරණ පෙම්වතිය එක්ක ඉන්න ඡායාරූප තවමත්...
  17. wijaindu

    විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්

    විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක් ආසියාතිකයන් අති බහුතරයකට විවාහ ජීවිතයේ Sex කියන්නෙම විඳවීමක්.. ලෝකයේ අනෙක් රටවල් එක්ක සලකා බලද්දී ආසියාතික රටවල් ස්වභාවයෙන්ම බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයන්. ඒ නිසාම ඒ ඒ රටවල ලක්ෂණ අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම, කාන්තාවන්...
  18. wijaindu

    'පඩයත්' සුවඳට යවන විදිහක් !

    'පඩයත්' සුවඳට යවන විදිහක් ! 'පඩයක්' ඒ කියන්නේ ගුද වාතයක් කියන්නේ අපි නෙවෙයි කාටත් එච්චර සුන්දර දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානයකදී පඩයක් ගියොත් ඉතින් ඉඳලා හමාරයි, ගොඩක් දෙනෙක් කරන්නේ එහෙම තැනකදි වාතයක් ගියේ තමන්ට නෙවෙයි විදිහට ඉන්න එක. ඒත් සමහර අවස්ථාවලදි මේ ගුද වාතය පිටව යද්දි දැනෙන දුර්ගන්ධය...
  19. wijaindu

    වැරදියට bra ඇන්ඳොත් ලෙඩ ගොඩයි..

    වැරදියට bra ඇන්ඳොත් ලෙඩ ගොඩයි.. Bra එක එහෙමත් නැත්නම් තනපටය කියන්නේ කාන්තාවන්ට තමන්ගේ සිරුරේ හැඩය සහ පියයරුවල හැඩය රැකගන්න වැදගත් වෙන යට ඇඳුමක්. ඒත් මේ තනපටය වැරදි විදිහට ඇන්ඳොත් ඇතිවෙන රෝග පීඩා තත්වයන් තියනවා කියලා ඔබ කවදාවත් අහලා තිබුණද. ඩෙන්මාර්කයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කරන ලද පරීක්ෂණයකදී...
  20. wijaindu

    Jobs එපා නොවෙන්න මන්තරයක්!

    Jobs එපා නොවෙන්න මන්තරයක්! රස්සා කරන බොහෝ දෙනෙක් රස්සා කරන්නේ ආසාවෙන් නෙවෙයි. මොකද ඒකට ප්‍රධානතම හේතුවක් තමයි තමන්ගේ ආදායම් මාර්ගයක් විදිහට රස්සාවක් තොරගත්තාට, ඒක තමන්ට ගැලපෙන වගේම ආසාවෙන් කරන්න කැමති රස්සාවක් බොහෝ දෙනෙක් තෝරාගන්නේ නැති එක. ඒ නිසාම බොහොම ඉක්මණට රස්සා එපා වෙන එක අහන්නත් දෙයක්ද...

    No contents