not a big deal කළුවො බැන්කිං වැඩ වලට ගල පෙන්න ඇද සුකිරි කැල්ලක් ගෙදරට ගෙන්න ගන්න පුලුහන් තමුන්ගේ හැකියාව අනුව ඕනෙනම් ගසන්න try එකක් දාන්නත් පුලුහන් තව රට යනකොට එහෙම ලෝන්ජ් ඇක්සස් එහෙම ගන්න පුලුහන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්න පුලුහන් ..ඒවගේ ඒවා තමයි ඉතින් HSBC advance වලට වැඩිය හුගක් දේවල් තියනව...