"දඬුබස්නාමානය " තේමා ගීතය

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සිතාරයත් ඇඩ් වුනානම් තවත් හොදයි. සිතාරයෙන් ඔය සින්දුවට ලොකු ඉෆෙක්ට් එකක් කරනව. මොනා වුනත් ඒ ළමයි හොදට ප්ලේ කරනව.

    Live version by Samantha Perera & Nirupadi Perera

    Original Version by Amarasiri Peiris, along with Premasiri Khemadasa and Sunil Ratnayake.

    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඒ වගේ තේමා ගීතයක්, සංගීත භාණ්ඩ හුදෙක් වාදනය කරලා නෙවෙයි, සංගීත භාණ්ඩයෙන් සංගීත අධ්‍යක්ෂවරයාට ඕන නාදය අරගෙන මිසක්, මුල් නිර්මාණයට ළං වෙන්න අමාරුයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඒ වගේ තේමා ගීතයක්, සංගීත භාණ්ඩ හුදෙක් වාදනය කරලා නෙවෙයි, සංගීත භාණ්ඩයෙන් සංගීත අධ්‍යක්ෂවරයාට ඕන නාදය අරගෙන මිසක්, මුල් නිර්මාණයට ළං වෙන්න අමාරුයි.
    හරියටම හරි කේමදාස මාස්ටර් ගේ ඔපෙරා මම එතුමා ඉන්න කාලේම බලල තියනවා ඒ කැපවීම /attention to details හිතා ගන්න බැ....දැනට මාස්ටර් ගේ ම්යුසික් පොඩ්ඩක් හරි ලගට එන්න play කරන්නේ දෙන්නයි ..සමතගේ සෙට් එක සහ සුරේෂ් ගේ සෙට් එකයි විතරයි ..වෙන මොන තරම් සුපිරි භාණ්ඩ තිබ්බත් මුල් එකනම් ගන්න බැ ...(මේ පොඩි ළමයිගේ එකනම් අවුලක් නැ ඔය සමන්ත සින්ග් කරන සෙට් එකනම් පට්ට චාටර් )
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    හරියටම හරි කේමදාස මාස්ටර් ගේ ඔපෙරා මම එතුමා ඉන්න කාලේම බලල තියනවා ඒ කැපවීම /attention to details හිතා ගන්න බැ....දැනට මාස්ටර් ගේ ම්යුසික් පොඩ්ඩක් හරි ලගට එන්න play කරන්නේ දෙන්නයි ..සමතගේ සෙට් එක සහ සුරේෂ් ගේ සෙට් එකයි විතරයි ..වෙන මොන තරම් සුපිරි භාණ්ඩ තිබ්බත් මුල් එකනම් ගන්න බැ ...(මේ පොඩි ළමයිගේ එකනම් අවුලක් නැ ඔය සමන්ත සින්ග් කරන සෙට් එකනම් පට්ට චාටර් )
    මාස්ටර්ගේ සංගීත නිර්මාණයක්, බට නළා නාදයක් ඇහුනාම අපිට එක පාරටම හිතාගන්න බෑ, මේ නාදය ඇත්තටම බට නළාවකින් ගත්ත නාදයක්ද කියලා. A.R.Rahuman සංගීත නිර්මාණ වල දැවැන්ත පිරිසක් එක්ක කරන ගතිය, බෙර වලින් විවිධ නාද රටා ගන්න ගතිය තියෙනවා. මාස්ටර්ගේ වයලීනය. හොඳම උදාරණයක් තමයි, ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් ගීතයේ සංගීතය. ඒ සංගීතය අහපු වෙලාවෙම මට ආවේ මේ ගීතයට මාස්ටර්ගේ යම් හෙවනැල්ලක් හෝ වැටිලා තියෙන්න ඕන කියන එක. පස්සේ සාකච්ඡාවකදී ඉමාන් කිව්වේ මේ ගීතය මුලින් වේග රිද්මයකට හදලා ඊට පස්සේ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගනිමින් හිටපු එයාගේ යාළුවෙක් නව තනුවක් දැම්මා කියලා. ඒකේ violin part එක ඇහුවාම ඒක දැනෙනවා.
     
    ඔව් ඒ මාස්ටර් ගේ identity එක එක අපිට අදුනගන්න පුලුහන් ..මාස්ටර් වගේ චරිතයක් ආයේ ලංකාවේ බිහිවෙන්නේ නැ ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔව් ඒ මාස්ටර් ගේ identity එක එක අපිට අදුනගන්න පුලුහන් ..මාස්ටර් වගේ චරිතයක් ආයේ ලංකාවේ බිහිවෙන්නේ නැ ..
    අනිවාර්යනේ

    මට නම් ටෙලි නාට්‍ය තේමා ගීත අතරින් හොදටම වැදුන එක ඕක.
    ඕකට පස්සේ තමයි මම පිළිවෙලින් රොබිහුඩ්, නයිට්රයිඩර්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් තේමා ගීත තියන්නේ. ඕක තමයි මට නම් අංක 1
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    189
    370
    63
    මට මතකයි මචන්ලා සෑහෙන කාලෙකට කලින් කේමදාස මාස්ටර් රේඩියෝ වැඩසටහනකට ආවා මොකක් හරි එයාගේ ඔපෙරා එකක් ගැන කතා කරන්න. එකේ කොටස් කීපයක් වාදනය කරලත් පෙන්නුවා. ඊට පස්සේ නිවේදකයා live callersලට අවස්ථාව දුන්න. අඩෝ අපේ ගං කබර හැත්ත කතා කරලා බැන්න බන් "එක නිකන් පල්ලියේ ගීතිකාවක් වගේ " , "ලංකාවේ ජන සංස්කෘතිය විනාස කරන්න එපා " , "සංගීතය කන්න එපා" වගේ අදහස් තමයි ආවේ . මට හිතුන මොන තරම් කාලකන්නි පටු මිනිස්සු ඉන්න රටක්ද කියලා. අන්තිමට නිවේදකයාට කියන්න උනා මේක වෙනම සංගීත සම්ප්‍රධායක් පටල ගන්න එපා කියලා . හැම මනුස්සයම මළාට පස්සේ තමයි අපේ එවුන්ට අගේ තේරෙන්නේ .
     
    • Like
    Reactions: vali aththa

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඔය නාට්‍යයේ තවත් වෙනස්ම ගීතයක් තිබුනා මතකද?

    • Like
    Reactions: kinkon

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113

    ජවය මදි නේ. බට් හොද උත්සහයක්.

    ඔරිජිනල් තේමාගීතයෙ තියෙන වාදනයේ මාරම ජවයක් තියෙන්නෙ, ලගදි ගායකයො ගහපු ලයිව් ඒවත් මුල් එක තරම් හොදට නෑ.
    කාටවත් ඒ තරම් හොදට ගන්න බැරි ඇයි කියලත් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: kinkon