1. Zorrow

    මට නිතරම තරහ යනවා

    එහෙනම් බ්‍රෝ ඔයාට ඕක control කරගන්න බැරි වෙන්න බැහැනෙ.. තව හොයන්න buddism ගැන ඔය දේවල් ගැන
  2. Zorrow

    මට නිතරම තරහ යනවා

    Buddhism Follow කරන්න.. මට මේකෙන් ලැබුන හොදම දේ තමා ඒක.. හැඟීම් පාලනය.. (ටත් වඩා හැඟීම් දැනීම් නොසලකා හැරීම කිව්වොත් හරි )
  3. Zorrow

    meken hodata earn karanna puluwanne

    @Emios Kollanta ciri wada krnna ne hduwe thrahai.. ම්ම්ම්
  4. Zorrow

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    Fb එකේ Gadget Galaxy කියල page එහෙකින්.. 🚀 VEO 3 – Google AI Ultra Plan 🤖 🔥 45,000 AI Credits Included 📅 Valid for 1 Month 🔐 100% Private Account (Created on Your Name) 💰 Choose Your Plan: ▫️ No Warranty – LKR 2,000 ▫️ 7 Days Warranty – LKR 3,000 ▫️ 15 Days Warranty – LKR 6,000 ▫️ 25 Days...
  5. Zorrow

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    ඔව් බන්.. මන් කලින් මාසෙක 3500ට ගත්තෙ ඒක නම් මාසෙම හරියටම වැඩ කලා.. ඒත් මේ මාසෙ 1500ට අරන් සතියයි වැඩ කලේ.. දැන් ඌ ඔක්කොටම එක account එකක් use කරන්න දීල whatsapp එහෙම අයින් කරගෙන.. ඔක්කොටම එකක් දීල පකක් කරන්නද ඉතින් කීයක් වගේ යනව ද බං ------ Post added on 1772082617
  6. Zorrow

    Gemini Ultra අඩු ගානට Best Service දෙන්නෙ කවුද

    දන්න කෙනෙක් හෝ ඔයාලා ගත්ත කෙනෙක් ඉන්නවනම් විස්තර දෙන්නකො
  7. Zorrow

    photo එකක් තියනව AI එන්හන්කෙ කරගන්න ඕනෙ

    Photo එක දාන්න බලන්න.. උත්සහ කරන්නම් UP
  8. Zorrow

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    කෝ කවුරුත් අහන්නෙ නැද්ද "සෙමි යන්න කිසිම චාන්ස් එකක් නැද්ද අනෙහ්හ්හ්හ්හ් ආහ්හ්හ් ම්ම්ම්ම්ම්" කියලා
  9. Zorrow

    ලංකාවෙ මැච් එක ලංකාවෙ සයිට් එහෙකින් live

    බලල වැඩකුත් නෑ හැබැයි https://slclive.blogspot.com/
  10. Zorrow

    SLT මැච් එක ???

    peo pkku cconnecting එකෙන් පස්සෙ load වෙන්නෙ නෑ..කොහොමද pko match එක බලන්නෙ.. munge ammalata
  11. Zorrow

    Gender in Elakiri? this is for a personal experiment I'm doing.

    trans වෙන්න ආස කොල්ලො ටික බලගත්තෑකී.. කියන්න එපා ඒනිසා
  12. Zorrow

    Hot wheel collectors..

    මන් ගාවත් තියේ hotwheel නම් කැමති නෑ 1/64 හොද brand වලින් collect කරන්න කැමති.. ඕවගෙ හය හතක ගාන ඒවයින් එකයි.. ඒ නිසා ඉතින් ගොඩක් ගන්න අමාරුයි
  13. Zorrow

    Whatsapp Web වැඩ කරන්නෙ නැද්ද ?

    ඩික්කොනෙක්ට් වෙනවා තුන් වේලටම
  14. Zorrow

    meken hodata earn karanna puluwanne

    මන් හදපු එකා වැඩ නෑ බං හරියට.. Market ID එක ගන්නෙ නෑ හරියට ගත්තත් continue වෙන්නෙ නෑ... උබ දෙනකන් බලාගෙන ඉන්නෙ :rofl:
  15. Zorrow

    meken hodata earn karanna puluwanne

    එලකිරි සුද්දා.. මාත් Dry simulation bot කෙනෙක් හදන ගමන්.. හරිගියොත් real try කරනවා..
  16. Zorrow

    meken hodata earn karanna puluwanne

    කරන්න කැමති අය සෙට් වෙමුද ?? @Emios දැනුම පොඩ්ඩක් බෙදාගත්තොත් උබට කෙලවෙන්න චාන්ස් එකක් තියෙනවද ?
  17. Zorrow

    ජීවිතයේ යතාර්ථය

    සුවර්ද වැඩන් නැහැමයි කියලා

    No contents