Gemini Ultra වලට Shot එක හම්බෙනව අඩුවට දීපු කට්ටියට. හොර ක්‍රමේකින් දුන්නෙ මෙච්චර කල්... දැන් ඉතින් සොරි තමයි. මටත් නැතුව ඉන්නෙ. Warranty දීල දෙන එවුන් එහෙම නෑ දැන්.
මේ ඕකේ Risk එකක් තියෙනවා. උස්සපු credit card වලින් එහෙමත් හදලා දෙනවාලු සමහර උන්.
කීය ගියත් මම දැන් original එකෙන් ගන්නවා එක්කෝ promo code use කරනවා.
kohenda gatthe?ඔව් බන්.. මන් කලින් මාසෙක 3500ට ගත්තෙ ඒක නම් මාසෙම හරියටම වැඩ කලා.. ඒත් මේ මාසෙ 1500ට අරන් සතියයි වැඩ කලේ.. දැන් ඌ ඔක්කොටම එක account එකක් use කරන්න දීල whatsapp එහෙම අයින් කරගෙන.. ඔක්කොටම එකක් දීල පකක් කරන්නද ඉතින්
කීයක් වගේ යනව ද බං
------ Post added on Feb 26, 2026 at 10:40 AM
මම ultra එක ගත්තේ නෑ තාම. Pro එකේ ඉන්නේ මදි උනොත් වැඩි කරගන්නවා කියලා ඉන්නේ. තව email දෙකක් තියෙනවා උන් දුන්න offer වලට pro ගත්ත ඒව. ඒව original details දීලා ගත්ත ඒව.ඔව් බන්.. මන් කලින් මාසෙක 3500ට ගත්තෙ ඒක නම් මාසෙම හරියටම වැඩ කලා.. ඒත් මේ මාසෙ 1500ට අරන් සතියයි වැඩ කලේ.. දැන් ඌ ඔක්කොටම එක account එකක් use කරන්න දීල whatsapp එහෙම අයින් කරගෙන.. ඔක්කොටම එකක් දීල පකක් කරන්නද ඉතින්
කීයක් වගේ යනව ද බං
------ Post added on Feb 26, 2026 at 10:40 AM
Fb එකේ Gadget Galaxy කියල page එහෙකින්..kohenda gatthe?
Pro එකේ මොකක්ද වෙනස pro mode එකට Limits තියෙනවද ? අරකෙ pro එකෙන් පුලුවන් ඕනි තරම්මම ultra එක ගත්තේ නෑ තාම. Pro එකේ ඉන්නේ මදි උනොත් වැඩි කරගන්නවා කියලා ඉන්නේ. තව email දෙකක් තියෙනවා උන් දුන්න offer වලට pro ගත්ත ඒව. ඒව original details දීලා ගත්ත ඒව.
මු නං ලෝක හොරෙක්. පොහොට්ටු බයියෙක්. අරගලය වෙලේ ගිනි දෙයියා හමු නොවුනේ අපරාදේ.මගේ Backup GDrive 8 ක් තියෙනව 5TB one.google.com ගත්තුව. එකක 1000 AI Credits එක්ක 8,000 ක් තියෙනව. මාසෙකට ඇති ඉතින්![]()
monada ban owain karanne, Ai video hadanawada?මගේ Backup GDrive 8 ක් තියෙනව 5TB one.google.com ගත්තුව. එකක 1000 AI Credits එක්ක 8,000 ක් තියෙනව. මාසෙකට ඇති ඉතින්![]()
මගේ හාමිනේ kids youtube channels එකක් කරනව. ඒකෙ videos ටික හදනව. මම නම් වැඩිය අත දාන්නෙ නෑ. එපා වෙනව. වෙලාවකුත් නෑ.monada ban owain karanne, Ai video hadanawada?
1000 credit walin kochchara video hadanna puluwanda ban?මගේ හාමිනේ kids youtube channels එකක් කරනව. ඒකෙ videos ටික හදනව. මම නම් වැඩිය අත දාන්නෙ නෑ. එපා වෙනව. වෙලාවකුත් නෑ.
මම කරන්නෙ suno එකෙන් සිංදු හදන එක. Audio
Indian proxy eken gihin da? India phone numbers illanne nadda?ඉන්දියාව දාල හදපන් 45,000ක් ක්‍රෙඩිට් එනවා