වැරදියි
බුදු දහමෙ නිවන ගැන විතරක් නෙමෙයි කියල දෙන්නෙ.
තමන්ගේ හැකියාවෙන් සහ උත්සාහයෙන් ප්‍රායෝගිකව වැඩ කරලා ධනය රැස් කරගන්න හැටි
උපයාගත් ධනය නුවණින් යුතුව පාවිච්චි කරන, වියදම් කරන, ඉතුරු කරන විදිහ
මානසික සාමය
යහපත් සම්බන්ධතා
.දුක නැති කරන විදීහ
-තව ගොඩක් දේවල් තියෙනව. පොඩ්ඩක් හොයල බලල දේවල්...