1. Arkham Knight

    අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

    වැරදි මොකද උබ මේ ලෝකේ වැඩ කරන විදිය දන්නේ නෑ. එහෙම ජෝතිෂ්‍යය කාරයෙක් Plane එක තියෙන තැන කිව්වට කවුරුත් අහන්නේ නෑ ඒකට Media වල support තියෙන්න ඕනේ contact තියෙන්න ඕනේ ඉහළ තැන් වල. මේ ගැන හොයන්නේ ආණ්ඩුවලින් වැඩියෙන්ම ඉතින් ආණ්ඩුව convince කරන්න ඕනේ. ඒක ලේසි නෑ. ජෝතිෂ්‍යය කාරයෙක්ට ඔච්චරම ලොකු...
  2. Arkham Knight

    php කාපර්ලා - Help Needed

    මම කලින් reply එක දැක්කා ඒකට අනුව password hash වීමේදි ප්‍රශ්ණයක් තියෙන්නේ කලින් කියලා තියෙනවා වගේ. password එක hash කරන්න sha1() function එක use කරන්න ඔච්චර code එකක් ඕනේ නෑ. function passwordEncrypt($password) { $hashFormat="$2y$10$"; // Tells PHP to use blowfish with a cost of 10...
  3. Arkham Knight

    අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

    මිනිස්සුන්ට ඕන දෙයක් විශ්වාස කරන්න හෝ නොකරන්න පුලුවන් නමුත් ඒකෙන් සත්‍යය වෙනස් වෙන්නේ නෑ. මම ජෝතිෂ්‍යය 100% හරියි කියනවා නෙවෙයි නමුත් මම කියන්නේ උබ කියන එකටයි. මධ්‍යයතන යුගයේ යුරෝපේ මිනිස්සු විශ්වාස කරේ පෘතුවිය flat කියලයි නමුත් එහෙම විශ්වාස කරා කියලා පෘතුවිය flat වුනේ නෑ. ඉතින් මේකත් ඒ වගේ තමයි.
  4. Arkham Knight

    Gaming Vga

    උබට ඕනේ නැත්නම් මට ප්‍රශ්ණයක් නෑ. ඕන එවුන් ඒක ගනියි. උබ Nvidia තියාගෙන ATI ගන්න කියන එකෙන් පේන්නේ උබ කුහකයෙක් කියලයි. මම PhysX ගැනම කිව්වා නෙවෙයි මම කිව්වේ Nvidia එක ගත්තම තියෙන advantage එක ගැනයි මේ තියෙන budget එකත් එක්ක. ATI ගැනිමෙන් කිසිම වාසියක් නෑ.
  5. Arkham Knight

    php කාපර්ලා - Help Needed

    Error එකක්ද එන්නේ නැත්නම් 'Username/pasword does not match'; කියන message එක විතරමද පෙන්වන්නේ? ඕකට හොදම වැඩේ exception handling දාලා බලන්න ඊට පස්සේ එන message එක බලන්න. try { $username= cleanData($_POST['username']); $password=...
  6. Arkham Knight

    නිර්ණාමිකව අන්තර්ජාලය සැරිසරන්න

    නිර්නාමක වෙන්න Tor use කරන එක හරියට මහින්දගේ ගෙදර ඉදන් දේශපාළනය කරනවා වගේ. Tor කියන්නේ Deepweb එක browse කරන්න පුලුවන් software එකක්. onion domains කියලා තියෙන්නේ deepweb එකේ sites මේ deep web එකේ ගොඩක් තියෙන්නේ Illegal Contents, Drug selling, child porn, weapon distribution, pyramid scheme...
  7. Arkham Knight

    Gaming Vga

    270 31යි මූට 31 එක් නෑ Budget එක බලලා හිටපන් කෝ.:lol: අනික් එක ATI card වල PhysX නෑ ඉතින් වැඩක් නෑ අරගෙන. හොද Processor එකක් තියෙනවා නම් ගත්තට කමක් නෑ නමුත් මේ i5 එකෙන් CPU Accelerated PhysX දැම්මට වැඩක් නෑ මොකද Performance එක අඩු වෙනවා සෑහෙන එතකොට. අනික nvidia වල drivers හොදයි ATI වගේ නෙවෙයි...
  8. Arkham Knight

    අනේ උදව් කරන්න.....

    මට පේන්නේ ඒකි උබට කැමති නෑ. කොල්ලෝ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ කොල්ලගේ බලන්නේ වත්කම, රැකියාවේ උසස් කම වගේ දේවල් ඒවා නැත්නම් ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව බදින්නේ නෑ වශේෂයෙන්ම කෙල්ල උසස් මට්ටමක ඉන්නවා නම්. මෙතන උනත් කෙල්ල පෝසත්, රැකියාවේ උසස්. ඒ කාලේ හින්දු චිත්‍ර පටි වල තිබිච්ච විදියට පෝසත් කෙල්ල දුප්පත්...
  9. Arkham Knight

    මැලේසියාවේ ප්ලේන් එක

    උබ පතාල අදුනක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සාමාන්‍යය එකෙක් ඒවා දන්නේ නෑ ඉතින් බොරුවට හිනා වෙන්න එපා මචන්. යම් කිසි දෙයක් කරලා බලලා, අත්දැකලා මිසක් බොරුයි කියන්න බෑ. කරත් හරි එකෙක් කරන්න ඕනේ හොරෙක් කරොත් ඒක හරියන්නේ නෑ.
  10. Arkham Knight

    Gaming Vga

    උබ කරන්නේ OP ට හොද gaming experience එකක් ගන්න එක නැති කරන්න හදන එකයි. physx එක මම අල්ලගෙන දගලනවා නෙවෙයි නමුත් physx එක වටිනවා technology එකක් වශයෙන් 560/460 card එකක් ලාභෙට අරගෙන PhysX දාගන්න එක හොදයි 650 එකක් අරගෙන PhysX දාලා fps එක playable මට්ටමට වඩා slow කරගන්නවට වඩා. උබ ලොකු ගාණක් දීලා...
  11. Arkham Knight

    Gaming Vga

    මම දාපු ඒවා කියවලා බලපන් එකම එක කියවන්නේ. 460/560 එකක් ගන්න එක තමයි හොද 650 ගන්න එක පාඩුයි. Series එක වැඩි වුනාට Performance එක අතින් 650 බාලයි මොකද Architecture එකේ පොඩි වෙනසක් තියෙන්නේ Range එක එකයි. 650 එකක් ගන්නේ මොකද? ඒකේ ගාණත් වැඩියි, Performance එකත් අඩුයි, PhysX, AA , SSAO, Vsync දැම්මම...
  12. Arkham Knight

    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    වෙහෙරක් හදන්න, කම්බි ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, වතුර ඕනේ (වතුර බිලට ගෙවන්න වෙයි ගගේ වතුර ගන්නවා නම් බවුසරයකට ගෙවන්න වෙයි) තව පොඩි පොඩි දේවල් වලට ව්යදම් යනවා කොහොම හරි අඩු 15 ක් කියන්නේ ටිකක් ලොකු චෛත්‍යයක් අඩුම ගානේ ලක්ෂයක් දෙකක් වත් යයි දැන් කාලේ සිමෙන්ති කොට්ටයක ගාණත් එක්ක නමුත්...
  13. Arkham Knight

    Gaming Vga

    මම ගන්නේ PhysX නිසයි. Batman ගේ කබාය හෙළවෙන කොට උඩ ඉදලා පිස්සු හැදෙනවා, එතකොට Mafia එකේ හතර අතේ වෙඩි තිබ්බම විදූරූ කෑළි වැටෙන කොට ඒක ගතියට එනවා. :rolleyes:
  14. Arkham Knight

    Gaming Vga

    Nvidia CUDA වලට ATI එකෙන් Stream Processors කියලා එකක් දෙනවා, එතකොට යම් Application එකක් CUDA Optimized වුනත් Stream Processors වලත් හොදට වැඩ කරනවා ප්‍රශ්ණයක් නැතුව. general purpose වලට OpenCL දෙකේම තියෙනවා. එතකොට ATI/Nvidia මොකක් ගත්තත් එකයි. Price Performance එකත් බලනවා ඒ වගේම technologies...
  15. Arkham Knight

    කෙල්ලන්ට බඩ යන්නේ නැද්ද බන්

    පඩ යන්න එනකොට එක තට්ටමක් හිමිහිට උස්සලා (ඉදගෙන ඉන්න කොට එක තට්ටකින් ඉදගෙන අනෙක් තට්ටම පොඩ්ඩක් උස්සන්න) පුකේ හිළ ළගට අගල් 2 ක් විතර දුරින් පුකේ හිළ තියෙන පැත්තට විරුද්ද පැත්තට ඇගිලි 2කින් තට්ටම තද කරලා පුකේ හිළේ පැත්තට විරුද්ද පැත්තට ඇදපන් එතකොට පඩේ සද්දේ එන්නේ නෑ පඩේ සද්දේ එන්නේ පුකේ හිළ පොඩි...
  16. Arkham Knight

    Gaming Vga

    මෙතන PhysX අල්ලගෙන දගලන්නේ මම නෙවෙයි උබලා. මම කිව්වේ Brand දෙකේ තියෙන Major Technologies දෙකක් ගැනයි. යම් කිසි කෙනෙක් Nvidia Brand එකේ Card එකක් ගන්නේ ඇයි? ඒකට මූලීකම හේතුව PhysX තිබිම ATI Card එකක් ගන්න හේතු වෙන්නේ ඇයි ඒකට දැනට මූලීකතම හේතුව Mantle API එක තියෙන එක. එතකොට ඒ දෙකේ තේරුම/වාසිය...
  17. Arkham Knight

    Gaming Vga

    CPU එකෙන් PhysX Accelerated කරන්න ගියොත් Game එකේ Performance එක ගොඩක් අඩු වෙනවා සාපේක්ෂ ලෙස. GPU Accelerated එක තමයි ගොඩක් ගැලපෙන්නේ. මේක බලන්න. CPU vs GPU PhysX Accelerated මෙතන පැහැදිලිවම පේනවා 10fps+ වත් වැඩි වෙලා තියෙනවා GPU PhysX Accelerated වෙන කොට නමුත් මේක වෙන්නෙත් CPU එක හොද නම්...
  18. Arkham Knight

    Gaming Vga

    මම දාපු එක ආයි බලන්න. Brand දෙකේ තියෙන විශේෂ features ගැනයි මම ඒකේ දාලා තියෙන්නේ. Nvidia/ATI මොක ගත්තත් දෙකම දෙකයි නමුත් Nvidia ගත්තම PhysX API එකේ වාසිය හම්බ වෙනවා, ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා. ඒක ගැනයි මම කිව්වේ. ඉතින් කැමති එකෙක් කැමති එකක් තෝරගන්න එකයි තියෙන්නේ. ATI ගත්තොත්...
  19. Arkham Knight

    HTML / JAVASCRIPT Help

    ඕක තමයි Basic එක ඔතනට ඕන කරන Data ටික දාගත්තම ඕන එකක් ගන්න පුලුවන්. මට තේරෙන්නේ නෑ ඌ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා Output එක හැටියට. කොහොම හරි කියලා තියෙන්නේ textbox 1, textbox2 data textarea එකට ගන්න හැටියි ඒක වෙන හැටි ඔතන තියෙනවා. ඒක දන්නවා නම් ඕන data එකක් ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි
  20. Arkham Knight

    Hard Disk එකක් Destroy කරන විදිහ දන්නවද Warranty එකට කෙල වෙන්නෙ &#3505

    Low Level Format දාලා කිහිප සැරයක් Format වෙන්න දාන්න. http://hddguru.com/software/HDD-LLF-Low-Level-Format-Tool/ ඕක 50+ වගේ කරනකොට harddisk එක ගොඩක් slow වෙයි ඊට පස්සේ format කරන ගමන් computer එක switch off කරන්න ඒකෙනුත් hard disk එක break වෙන්න පුලුවන් ටික ටික.

    No contents