අනේ උදව් කරන්න.....

Nuwan_Sameera

Member
Mar 4, 2014
34
0
0
අනේ උදව් කරන්න.....

මේ මං කලින් දාපු Thread එක... මේක කියවලා ඉන්න. ගොඩක් අය මාව විහිලුවට ගත්තා උදව්වක් ඉල්ලන්න ආවම. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ. උදව් ඉල්ලන්නවත් යාලුවො නෑ.:(:no:
http://www.elakiri.com/forum/showthread.php?t=1603245

පහුගිය දවසක එයයි මායි නිවාඩුවක් දාලා මීට් වුණා. මං එයාට French කිස් එකක් දුන්නා විතරයි. ඉන් එහාට මුකුත් කලේ නෑ. :no:
අද එයා එයාගෙ අර propose කොල්ලව මීට් වෙන්න ගියා.:( මට හුඟක් දුකයි මචංලා.
මේකට මොකක්ද බං කරන්නෙ...........?
අනේ මට විසඳුමක් දීපල්ලකො. මං ඒකිට ආදරෙයි. ඒත් ඒකි මට වැඩි ආදරයකුත් නෑ. මං මැසේජ් කලොත් විතරයි මැසේජ් කරන්නෙ. මට ඔෆිස් එකේ වැඩ කරන්න බැහැ. මේකි දකිනකොට අවුල් යනවා. අනේ මට උදව් කරපල්ලා.. පින් සිද්ධ වෙනවා. මම හුඟක් දුකින් ඉන්නෙ. මට ඒකිව ඕනි.............:( ඒකි මගේ ආදරේ තේරුම් ගන්නෑ. :no:
 
Nuwan_Sameera

Member
Mar 4, 2014
34
0
0
හමුවනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහා වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේනම්...

ඔයා අදහන්නම්...

අදරෙයි මන් රත්තරනේ දැන්
නැතුව ඉන්නට බැහැ ඔයා...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවි තුරා
අද ඉඳන් වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා...
ඔබව හිමිවේනම්...
ඔයා අදහන්නම්...

අදරෙයි මන් රත්තරනේ දැන්
නැතුව ඉන්නට බැහැ ඔයා...:no:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Grow up man if the girl doesn't want to marry you why should you...you are a guy...grow a backbone and marry a girl who likes to be with you....love is just a feeling try to control it..
 
Nuwan_Sameera

Member
Mar 4, 2014
34
0
0
Grow up man if the girl doesn't want to marry you why should you...you are a guy...grow a backbone and marry a girl who likes to be with you....love is just a feeling try to control it..
:(:(:(
අනේ මන්දා බං.. මට ඒකිව අමතක කරන්න අමාරුයි..
ඒකිව නැතිවෙයි කියලා හිතෙනකොට පපුව මොකක්ද වෙනවා..:no:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
:(:(:(
අනේ මන්දා බං.. මට ඒකිව අමතක කරන්න අමාරුයි..
ඒකිව නැතිවෙයි කියලා හිතෙනකොට පපුව මොකක්ද වෙනවා..:no:

eka tamai ban kivve uba ubawa control karaganna purudu weyan....ipdenakota eyawa uba aran awe nane....oya eka eka ewa oluwe tiyena kello marry karanna epa ban mala wade....ubata respect karana ubath ekka inna asa karana ekkenek marry karapan.....anda wenna epa ban molen weda karanna one kalayak meka.....tawa lassana hoda kellek set unama oka epa wela yay....wena ekenek hinda uba marenne nethuwa idapan....
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මට පේන්නේ ඒකි උබට කැමති නෑ. කොල්ලෝ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ කොල්ලගේ බලන්නේ වත්කම, රැකියාවේ උසස් කම වගේ දේවල් ඒවා නැත්නම් ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව බදින්නේ නෑ වශේෂයෙන්ම කෙල්ල උසස් මට්ටමක ඉන්නවා නම්. මෙතන උනත් කෙල්ල පෝසත්, රැකියාවේ උසස්.
ඒ කාලේ හින්දු චිත්‍ර පටි වල තිබිච්ච විදියට පෝසත් කෙල්ල දුප්පත් කොල්ලා එක්ක පැනලා යන ඒවාත්, ලුණුයි බතුයි කාලා සාරි ඉරලා ජනෙල් වලට දාපු , හදපානේ පෑල දොරින් කෙල්ලව අරගෙන පැනලා යන කථා දැන් නෑ. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි globalization ,capitalism එක නිසා හැමෝම තමන්ගේ සැප ගැන වැඩියේ බලනවා, තමන්ට හොද life එකක් ගන්නයි හැමෝම බලන්නේ. විශේෂයෙන්ම කෙල්ලෝ. අද කාලේ ආදරය කියලා තියෙන දෙය ගොඩක් දුර්ලභයි.

ඒක නිසා ඕකට වහල් වෙන්න එපා. ඕක අතහැරලා උබ වෙන කෙල්ලෙක්ව බැදපන්.
 
අහපන්කො මචෝ. මුලින් මං ඒකි එක්ක අක්කා අක්කා කියලා චැට දැම්මෙ. පස්සෙ මේකිම තමා බං මට බලාපොරොත්තු දුන්නෙ.. බලාපොරොත්තු දෙන විදියට චැට් කලේ. ෆේස්බුක් එකේ. මුලින් මං ඔය අද බලන්න ගියපු පොන්සියාට ආදරේද කියලා ඇහුවම නෑ කිව්වා.

මේකි කලින් කොල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියලු. ඉතිං උන් දෙන්නම බූට් තිව්වම මේකිට කොල්ලො එපා වුනාලු. ඒකලු ඕන එකක් වෙන්න කියලා ඌට කැමති වුනේ.

ඉතිං බං මං ආදරෙයි කියපු දවසෙ මේකි කිව්වා ඔයා මට ආදරේ කලාට මට ඔයාගෙ වෙන්න බෑ කියලා. මං ඇහුවා ඇයි කියලා. ඒක අහන්න එපා කිව්වා. පස්සෙ මං කොහොම හරි අහගත්තා. අර කලින් යාලුවෙච්ච එක කොල්ලෙක් මේකි එක්ක සෙක්ස් කලාලු. ඊට පස්සෙ අර අද බලන්න ගිය සිපයියට ඕක කියලා. ඌත් ඒ වැඩේම කරන්න ඕන කිව්වලු.

මේක කියනවා ඒක මේකිට කරදරයක්ලු. ඒක කරනවට කැමති නෑලු. රිදෙනවලු...... :oo:

ඉතිං බං මං කිව්වා කමක් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෑ මං ඔයාට ආදරෙයි කියලා. පහුගිය දවසක මාව මීට් වෙන්නත් ආවා. මොකෝ ඔෆීස් එකේ කතා කරන්න බෑනෙ.
 
ඉතිං එයා මුලින් කිව්වා එයාට සල්ලි ඕන නෑ කියලා. අනික එයාටත් ලොකු සල්ලියක් නෑ සහෝ. ජොබ් එක අතින් මට වඩා ටිකක් ඉහළ තැනක ඉන්නවා. ඒත් පඩියෙන් ගත්තම මට වඩා රුපියල් හයදාහක් හත්දාහක් වැඩි.

saree tiyanawada gedara?
:( විහිලු කරන්න කලින් හිතපං.... උඹත් මේ වගේ තත්වයක හිටියා නම්... :(

love someone who truly loves u :)
:)
 
Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මට පේන්නේ ඒකි උබට කැමති නෑ. කොල්ලෝ වගේ නෙවෙයි ගොඩක් කෙල්ලෝ කොල්ලගේ බලන්නේ වත්කම, රැකියාවේ උසස් කම වගේ දේවල් ඒවා නැත්නම් ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව බදින්නේ නෑ වශේෂයෙන්ම කෙල්ල උසස් මට්ටමක ඉන්නවා නම්. මෙතන උනත් කෙල්ල පෝසත්, රැකියාවේ උසස්.
    ඒ කාලේ හින්දු චිත්‍ර පටි වල තිබිච්ච විදියට පෝසත් කෙල්ල දුප්පත් කොල්ලා එක්ක පැනලා යන ඒවාත්, ලුණුයි බතුයි කාලා සාරි ඉරලා ජනෙල් වලට දාපු , හදපානේ පෑල දොරින් කෙල්ලව අරගෙන පැනලා යන කථා දැන් නෑ. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි globalization ,capitalism එක නිසා හැමෝම තමන්ගේ සැප ගැන වැඩියේ බලනවා, තමන්ට හොද life එකක් ගන්නයි හැමෝම බලන්නේ. විශේෂයෙන්ම කෙල්ලෝ. අද කාලේ ආදරය කියලා තියෙන දෙය ගොඩක් දුර්ලභයි.

    ඒක නිසා ඕකට වහල් වෙන්න එපා. ඕක අතහැරලා උබ වෙන කෙල්ලෙක්ව බැදපන්.

    :yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wade tikak darunui bn
    kellage passen yanna epa P dial ekak wage
    epa nam ataarala daapan. denna yanna epa.

    deegena oka set karagattat passe ubatama terei chater kiyala
    ba kiyaddi set karaganna epa mcn, ewa wadi kal tiyenne na.
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    wade tikak darunui bn
    kellage passen yanna epa P dial ekak wage
    epa nam ataarala daapan. denna yanna epa.

    deegena oka set karagattat passe ubatama terei chater kiyala
    ba kiyaddi set karaganna epa mcn, ewa wadi kal tiyenne na.

    එයා බැහැ කියන්නෙ නෑ සහෝ. බලන්න මං කලින් දාපු Thread එක. එයා මාත් එක්ක යාලුයි. ඒත් සහෝ මං බලාපොරොත්තු වෙන ආදරේ නම් එයාගෙන් ලැබෙන්නෙ නෑ. :no: අනේ මන්දා මට ඒකිව තේරුම් ගන්ඩ බැහැ. අර යෝජිත විවාහයෙ කොල්ලා අද මීට් වෙන්න ගියා. ඌව එපාලු. මාවලු ඕන. මටලු වැඩියෙන් ආදරේ. ඌට ආදරේ නෑලු. ඌව අමතක කරන්න බෑලු හේතුවක් නැතුව. එහෙම හේතුවක් නැතුව අමතක කරන්නෙ කොහොමද අහනවා. පිස්සු වගේ මට..:(

    මම ඉතිං අද කෝල් එකක්වත් දුන්නෑ. අර කොල්ලා එක්කනේ ඇත්තෙ. ඌ දකී කියලා..:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අහපන්කො මචෝ. මුලින් මං ඒකි එක්ක අක්කා අක්කා කියලා චැට දැම්මෙ. පස්සෙ මේකිම තමා බං මට බලාපොරොත්තු දුන්නෙ.. බලාපොරොත්තු දෙන විදියට චැට් කලේ. ෆේස්බුක් එකේ. මුලින් මං ඔය අද බලන්න ගියපු පොන්සියාට ආදරේද කියලා ඇහුවම නෑ කිව්වා.

    මේකි කලින් කොල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියලු. ඉතිං උන් දෙන්නම බූට් තිව්වම මේකිට කොල්ලො එපා වුනාලු. ඒකලු ඕන එකක් වෙන්න කියලා ඌට කැමති වුනේ.

    ඉතිං බං මං ආදරෙයි කියපු දවසෙ මේකි කිව්වා ඔයා මට ආදරේ කලාට මට ඔයාගෙ වෙන්න බෑ කියලා. මං ඇහුවා ඇයි කියලා. ඒක අහන්න එපා කිව්වා. පස්සෙ මං කොහොම හරි අහගත්තා. අර කලින් යාලුවෙච්ච එක කොල්ලෙක් මේකි එක්ක සෙක්ස් කලාලු. ඊට පස්සෙ අර අද බලන්න ගිය සිපයියට ඕක කියලා. ඌත් ඒ වැඩේම කරන්න ඕන කිව්වලු.

    මේක කියනවා ඒක මේකිට කරදරයක්ලු. ඒක කරනවට කැමති නෑලු. රිදෙනවලු...... :oo:

    ඉතිං බං මං කිව්වා කමක් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෑ මං ඔයාට ආදරෙයි කියලා. පහුගිය දවසක මාව මීට් වෙන්නත් ආවා. මොකෝ ඔෆීස් එකේ කතා කරන්න බෑනෙ.

    uba hena nul bolayak karagahanna yanne....mage denume hetiyata ekita one ubath ekka tempory athal ekak ganna witarai eka uba badinna balaporthu dunna wage weradiyata watahagena...office wala samahara kello ohoma tamai.....ubata anna panna case ekakata tamai oya invite karanne...ohoma kivva dawasaka trip ekak yan kiyala hoda hotel ekaka idala kala nala athal ekak dala enna one....ekita ubawa attract wenna athi..uba love kiyala weradiyata watahagena....oya love karana jathiye girl kenek newe hoda proposal ekak awama ekath ekka yanawa....man weradi athi...but poddak hithala balapan man kiyana ewa......
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එයා බැහැ කියන්නෙ නෑ සහෝ. බලන්න මං කලින් දාපු Thread එක. එයා මාත් එක්ක යාලුයි. ඒත් සහෝ මං බලාපොරොත්තු වෙන ආදරේ නම් එයාගෙන් ලැබෙන්නෙ නෑ. :no: අනේ මන්දා මට ඒකිව තේරුම් ගන්ඩ බැහැ. අර යෝජිත විවාහයෙ කොල්ලා අද මීට් වෙන්න ගියා. ඌව එපාලු. මාවලු ඕන. මටලු වැඩියෙන් ආදරේ. ඌට ආදරේ නෑලු. ඌව අමතක කරන්න බෑලු හේතුවක් නැතුව. එහෙම හේතුවක් නැතුව අමතක කරන්නෙ කොහොමද අහනවා. පිස්සු වගේ මට..:(

    මම ඉතිං අද කෝල් එකක්වත් දුන්නෑ. අර කොල්ලා එක්කනේ ඇත්තෙ. ඌ දකී කියලා..:(

    ubeth hitha riddane nethuwa walapayay godapyay dekama goda daganna yanne kella.....ane ubata terenne nethi heti ban.....ubawa one kiyanne back up ekak widiyata....uba eyage love eka weradiyata watahagena ban...eki ubata attract wuanta ubawa marry karanna adahasak ne....uba eyata bokken love karanna yana hinda tamai eya ubawa reject karanne office ekedi....ekita love karanna newe one ubath ekka fun eke inna marry karanakan....uba hoda ekek hinda eka parata boot tiyanna asa nethuwa athi ekai andara demala kiya kiya inne...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ekita love karanne nethuwa podi trip ekak gihin pool ekaka nala kala duwala panala fun ekak aragena idapan....eya marry karanawata wish karapan ita passe...eka tamai ekita one....uba love karanna gihilla wede anagena....
     
    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    uba hena nul bolayak karagahanna yanne....mage denume hetiyata ekita one ubath ekka tempory athal ekak ganna witarai eka uba badinna balaporthu dunna wage weradiyata watahagena...office wala samahara kello ohoma tamai.....ubata anna panna case ekakata tamai oya invite karanne...ohoma kivva dawasaka trip ekak yan kiyala hoda hotel ekaka idala kala nala athal ekak dala enna one....ekita ubawa attract wenna athi..uba love kiyala weradiyata watahagena....oya love karana jathiye girl kenek newe hoda proposal ekak awama ekath ekka yanawa....man weradi athi...but poddak hithala balapan man kiyana ewa......
    උඹ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් මචං. වෙලාවකට මටත් ඔය දේ හිතිලා තියෙනවා. මොකද ඒකිට මං ගැන තැකීමක් නෑ. :no:

    ඒකි වැරැද්දක් කලා බං. ඇයි ඒකි මගේ හිතේ බලාපොරොත්තු ඇතිවෙන විදියට චැට් කලේ. ඒකිට එහෙම නොකර ඉන්න තිබුණා. බලපං මට දැන් හිත හදාගන්න බෑ. හරියට කෑමක්වත් කන්ඩ බෑ බං. අම්මා අහනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. පිස්සෙක් වෙලා බං. :(

    හිත හදාගන්න කොච්චර ට්‍රයි කලත් ඉලග දවසෙ උදේ ඒකිව දකිනවා. ඊට පස්සෙ වැඩ කරගන්න බෑ. වරුවෙන් ගෙදර එනවා. මේ ටිකේම පිස්සු කෙලියා බං. බොසා මාත් එක්ක ෆිට් නිසා හොඳයි.

    මේකි වැඩ ඇරුණම මාත් එක්ක හැමදාම කතා කරනවා ෆෝන් එකෙන්. ඉතිං මං අහනවා ඔයා මට ආදරෙයිද කියලා. ඒ අහන හැම වාරයක් පාසාම ආදරෙයි කියලා කියන්නෙ.

    මේකිව තේරුම් ගන්න හරි අමාරුයි මචෝ. ෆෝන් එකෙන් කතා කලාම එක විදියක්. හැබැහින් කතා කලාම තවත් විදියක්. ෆේස්බුක් එකේ තවත් විදියක්..

    සෙක්ස් කරන්න මට ඕනි නෑ කොල්ලො ඒකි එක්ක. වැඩක් නෑ බං. අනික මචං ඒකි සෙක්ස් වලට වැඩි කැමැත්තක් නෑ. නිතරම කියවන්නෙ කැමති නෑ කියලා.

    මම ආදරේ කරන්න ගියාම බොළඳ වැඩියි වගේ බං. ඒකිගෙන් කෝල් එකක් නැති වුණාම අප්සට් යනවා, මැසේජ් එකක් නැති වුණාම අප්සට් යනවා. අනේ මන්දා.

    මං මොකක්ද කියපංකො මචෝ කරන්න ඕන..?
     
    eka tamai ban ubawa atha arinnath eyata duka athi..ekai ehema kiyanne....oya mchn back up jathiye kellek marry karanna hambenakan kathakaranna tamai ubawa tiyan inne.....man ubata podi idea ekak dennan alpha male act karapan

    ekita ada msg ekak yawapan colombo school ekaka lassana kellek uben kematta ahanawa mae tike ada eyawa meet wenna enna kivvva uba tawa tikakin yanawa kiyala...monawa kiyannada hitenne ne kiyala...

    araya aniwa jealous wenawa...kella reply ekak ewoth mata kiyapan

    Nuwan_Sameera

    Member
    Mar 4, 2014
    34
    0
    0
    ubeth hitha riddane nethuwa walapayay godapyay dekama goda daganna yanne kella.....ane ubata terenne nethi heti ban.....ubawa one kiyanne back up ekak widiyata....uba eyage love eka weradiyata watahagena ban...eki ubata attract wuanta ubawa marry karanna adahasak ne....uba eyata bokken love karanna yana hinda tamai eya ubawa reject karanne office ekedi....ekita love karanna newe one ubath ekka fun eke inna marry karanakan....uba hoda ekek hinda eka parata boot tiyanna asa nethuwa athi ekai andara demala kiya kiya inne...
    උඹලා කියන දේවලුත් එක්ක බැලුවම මට හිතෙනවා මචෝ එහෙමයි කියලා. :(
    අර අද බලන්න ගියපු කොල්ලා කොළඹ හරි මාතර හරි ඉන්නෙ. මාස තුනකට සැරයක් වගේ තමා ඌ එන්නෙ මේකිව බලන්න. හැබැයි හැමදාම කෝල් කරනවලු. :frown: අද ගිහින් ඌව බලන්න.. :growl:

    මට හිත හදාගන්න පුළුවන් නම් හරි බං. ඒක කරන්න බෑනෙ. මේකි දැක්කම ආයෙම අවුල් වෙනවා. එක්කො මං ජොබෙන් අයින් වෙන්න ඕන. ඒත් ජොබ් හොයන එක ලේසි නෑනෙ බං අදකාලෙ. :(

    ekita love karanne nethuwa podi trip ekak gihin pool ekaka nala kala duwala panala fun ekak aragena idapan....eya marry karanawata wish karapan ita passe...eka tamai ekita one....uba love karanna gihilla wede anagena....
    ඔව් බං. මං මුල ඉඳලම අනාගත්තා.
    පහුගිය දවසක ඒකි ආවා මචං මාව මුණගැහෙන්න.
    ඒත් මං ඒකිට කිස් එකක් විතරයි දුන්නෙ.
    වෙන මොකුත් කලේ නෑ. මට එහෙම අහන්න හිතුනෙත් නෑ. කරන්න හිතුනෙත් නෑ.
    ඒත් මං ඒකිට පර්ෆියුම්, ඇඳුම් අරවා මේවා අරන් දුන්නා. රුපියල් දහඅටදාහක විතර. එදා නම් ඒකි හුඟක් සතුටින් හිටියා බං. මාත් ගොඩක් සතුටින් හිටියා.

    උබට වඩා ඒකි නිළයෙන් උසස් , කෙල්ලෝ කොහොමත් යන්නේ ඉහළ පුටුවල ඉන්න කොල්ලන්ව අල්ලගන්නයි එතකොට ඒක එක හේතුවක් වෙන්න පුලුවන් ඒකි උබට කැමති නැති, අනෙක් හේතුව උබට සල්ලි නෑ නමුත් ඒකිට සල්ලි ඕනේ ඇති සාමාන්‍යයෙන් එහෙම තමයි කෙල්ලෝ ගොඩක් යන්නේ වැඩි වත්කමක් තියෙන කොල්ලෝ පස්සේ. මොකද කෙල්ලෝ කියන්නේ කොල්ලෝ වගේ නෙවෙයි fashion වලට, hair style වලට, කෑමට, උත්සව වලට වියදම් කරන්න කැමති ජාතියක් ඒවාට සල්ලි ඕනේ උන්ට වියදම් කරන්න බැරි නම් උන් කරන්නේ හොද කොල්ලෙක් දාගන්න එකයි.

    උබ ඒකිගේ පෙට්ටිය කැඩුවා නම් එතකොට ඒකි පස්සෙන් එයි දැන් උනත් උබ ළමයෙක් දුන්නොත් ඒකි උබේ පස්සෙන් එයි මොකද ලංකාවේ සමාජයේ හැටියට අපකීරිතියෙන් බේරෙන්න ඒක තමයි හොදම වැඩේ. අපකිරිතිය වත්කම කිරලා බැලුවම අපකිරිතිය පොඩ්ඩක් වැඩි නම් වත්කමට සාපේක්ෂ ලෙස එතකොට වත්කම අමතක කරන එකයි ගොඩක් කෙල්ලෝ කරන්නේ පොඩ්ඩක් හරි කොල්ලට ආදරේ නම් වෙන ප්‍රශ්ණ නැත්නම් මේ වගේ බදින්න යනකොට/යාළුවෙන කොට නමුත් වත්කම ගොඩාක් අඩු නම් ඒ කියන්නේ උබ හිගන්නෙක් නම් එතකොට ඒකි උබට කැමති වෙන එකක් නෑ අපකීරිතිය ගොඩක් වැඩි වුනත්. අද සමාජයේ තියෙන්නේ ඒවගේ දෙයක්. නමුත් වත්කම නැත්නම් රැකියාවේ හොද ඉහළ තනතුරක් වත් තියෙනවා නම් ෂේප් මොකද ඒක
    ආයෝජනයක් නිසා.

    එහෙම තමයි බන් මිනිස්සු කියන්නේ නමුත් ඇත්තටම කෙල්ලට සල්ලි ඕනේ ඇති මිනිස්සු තමන්ට ඕන දේ පෙන්වන්නේ නෑ ලැජ්ජාව හින්දා සහා එළිපිට කියන්න බැරි නිසා. ඒක නිසා ඕකිව අමතක කරන්න.කරලා වෙන කෙනෙක් හොයාගන්න. කෙල්ලෝ හොයාගන්න එක අමාරු නෑ ලංකාවේ බැරි නම් වෙන ආසියාවේ රටක වුනත් කෙල්ලෙක්ව හොයාගන්න පුලුවන් අද කාලේ Korea ගියොත් එහේ කෑල්ලක් දාගන්න පුලුවන් නැත්නම් FB එකේ බැලුවොත් පිළිපීන්, තායි එකෙක් දාගන්න පුලුවන්. විශේෂයෙන්ම
    පිළිපීන්, තායි වල කෙල්ලෝ බලන්නේ රටින් යන්නයි ඉතින් Job එකක් තියෙන කන්න දෙන්න පුලුවන් කෙල්ලෙක්ගේ ඇගේ එල්ලෙන්මයි බලන්නේ. පිළිපීන්, තායි ඉන්න ගොඩක් කෙල්ලොන්ගේ හිර හු*තවල් තියෙන්නේ වරක් ගැහුවොත් උබ ලංකාවේ කෙල්ලෝ අමතක කරයි, ඒ වගේම නියම feminine look එක සහා ජොල් තන හරියට කුරුම්බා ගෙඩියම් මේස් එකක් දාලා වගේ.

    කෙල්ලෝ ඕන තරම් ඉන්නවා අවශ්‍යය තැන් වල බලන්නයි ඕනේ. ආදරය කරලා බදින්න එපා, උබට හොද කෙල්ලෙක්ව (හොද පෙනුම, ගති ගුණ තියෙන) බැදලා ආදරය කරපන් එතකොට උබට දුකක් නෑ උබට හොද කෙල්ලෙකුත් හම්බ වෙනවා, කෙල්ලත් උබේ ළග ඉන්නවා බැදලා නිසා. සාමාන්‍යයෙන් ආසියාවේ කෙල්ලෝ බටහිර වගේ නෙවෙයි divorce වෙන්නේ නෑ ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි නම්. උබ ගහනවා නම්, නොසලකා හරිනවා, වෙන ගෑණු පස්සේ යනවා නම් තමයි divorce කරන්නේ සහා divorce කරන්නත් පුලුවන් නැත්නම් ප්‍රශ්ණයක් නෑ.

    උබට ඔච්චරම ඕකිව ඕනේනම් ඒකිට ළමයෙක් දීපන් එතකොට ඒකි උබේ පස්සෙන් එයි.

    ඒ වගේම රැකියාවේ උසස් වෙන්න බලපන් ටිකක් මහන්සි වෙලා වැඩ කරලා හොද තැනකට ආවම හොද කෙල්ලෝ ඉන්නවා ඕන තරම්.කෙල්ලන්ගේ දෙමව්පියන්
    කෙල්ලව ගෙනත් උබේ ඇගේ ගහයි එතකොට.

    මම කරන්න ඕන තියෙන දේවල් ඔක්කොම කිව්වා ඉතුරු ටික උබේ අතේ.

    ගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට. උඹගෙ කතාව ඇත්ත. සහෝ උඹ කියෙව්වද කලින් මං දාපු ත්‍රේඩ් එක. ඒක බලපං. කලින් මෙයාට සම්බන්ධ දෙකක් තිබිලා තියෙනවා. එකෙක් එයා එක්ක සෙක්ස් කරලා බං..:( වෙන්න තියෙන දේවල් වෙලා. දැන් ඔය අද බලන්න ගියපු එකත් මේකි එක්ක ඉස්සර සෙක්ස් කලාලු. පස්සෙ එයා නැවැත්තුවලු.

    මං කොහොම හරි හිත හදාගන්නවා බං. :( මේකිට මට බලාපොරොත්තු නොදී ඉන්න තිබුණා. එහෙම නොවුනා නම් මාත් අද කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්නවා. දැන් මගේ ඔලුව විකාර වෙලා බං තියෙන්නෙ. මේ ප්‍රශ්නෙ නිසා. මොන කරුමෙකට මේකි මගේ ජීවිතේට ආවද මන්දා.