1. Arkham Knight

    Rs. 15000-Rs. 30000 අතර හොඳ ෆෝන් Android or Windows?

    මේකට ගිහින් ඕන කරන Features බලලා, හොද Phone එකක් Select කරගන්න http://www.phonearena.com/phones
  2. Arkham Knight

    HTML / JAVASCRIPT Help

    මෙන්න less mess විදියට. <html> <script type="text/javascript"> function btnfun() { var txtOne = document.getElementById("text1").value; var txtTwo = document.getElementById("text2").value; document.getElementById("txtArea").value = txtOne + txtTwo; } </script> <input type="text"...
  3. Arkham Knight

    i3 lap ekak gann one mokkda hoda brand eka

    Sony, Toshiba, HP, Samsung ,Acer ඔය මොකක් වුනත් එකයි Model එක බලලා ගනින්.
  4. Arkham Knight

    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යනාව පැහැර

    මට හිතෙන්නේ ඕක ආණ්ඩුවේම වැඩක්. මැලේසියාවේ ආණ්ඩුව මේ ගැන සලකන්නේ ඒ තරම් උනන්දුවෙන් නෙවෙයි කියලයි ගොඩක් මිනිස්සු කියන්නේ.
  5. Arkham Knight

    Gaming Vga

    වැරදියි. ගොඩක් Popular games වල PhysX තියෙනවා Alice: Madness Returns , Bat Series එකේම, Borderland 2,Bureau: XCOM Declassified,Call of Duty: Ghosts, Mafia 2 ,Metro Series, Unreal Tournament 3,Witcher 3 මේ වගේ ගොඩක් Popular games වල PhysX තියෙනවා. අනික Popular වුනා හෝ නැතා ඒක උබට අදාළ දෙයක්...
  6. Arkham Knight

    Gaming Vga

    ඒ ටිකත් හොද Advice එකක් තමයි මම නරක Advice දෙන කෙනෙක් නෙවෙයි. උබ කියලා තියෙන පළවෙනි එක වැරදියි. batman, borderlands, mafia, metro විතරක් නෙවෙයි ඔයිට වඩා games ගොඩක් තියෙනවා PhysX support කරන මෙතනින් List එක ගන්න www.geforce.com/games-applications/technology/physx http://physxinfo.com/ කොහොම හරි...
  7. Arkham Knight

    Editing වලට සුපිරි PC එකක්

    උබ Edit කරන්න use කරන Software එක මොකක්ද?
  8. Arkham Knight

    How to install windows 8.1 from usb?

    http://pcsupport.about.com/od/windows-8/a/install-windows-8-usb.htm
  9. Arkham Knight

    MELBOURNE OR BRISBANE??

    http://www.numbeo.com/cost-of-living/compare_cities.jsp?country1=Australia&city1=Brisbane&country2=Australia&city2=Melbourne
  10. Arkham Knight

    Gaming Vga

    Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.? හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන මෙතනින් බලාගන්න ඒවා...
  11. Arkham Knight

    මැලේසියාවේ ප්ලේන් එක

    පතාල අදුනක් ( සහා අන්ජනමක් හරි) බැලුවා නම් කියන්න පුලුවන් කියලා Sarath Chandra කියලා තිබුනා මම දැක්කා. https://www.facebook.com/sarath.chandra.7965/
  12. Arkham Knight

    "I'm a bad influence..." Bill Gates

    ඔව්. Bill Gates ,University එකෙන් Graduate වෙන්නේ නැතුව මගදි නවත්වලයි Microsoft එක පටන් ගත්තේ. ඒක නිසා Orientation එකේදි කථා කරොත් ගොඩක් Students ලා Business වලට බහියි ඉගෙනීම නවත්වලා.
  13. Arkham Knight

    Sri Lankan army girls training

    ළමයින්ට පැහැදිලි ලෙස වැඩි තැනක් දෙන්න ඕනේ. 1. ළමයින් මනසින් සහා කයින් සම්පූර්ණ ලෙස වැඩිලා නෑ එතකොට ස්වයං ලෙස ආරක්ෂා වෙන්න සහා පෝෂණය වීමේ හැකියාව සෑහෙන අඩුයි වැඩිහිටියෙකුට සාපේක්ෂ ලෙස එතකොට ළමයෙකුට තිබෙන තර්ජන ප්‍රමාණය වැඩියි එතකොට වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ අනෙක් එක ළමයෙක් කියන්නේ මිනිස්සුන්ගේ...
  14. Arkham Knight

    Sri Lankan army girls training

    කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්? :angry::angry: මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ. 8tBjlZ-y3a4
  15. Arkham Knight

    Sri Lankan army girls training

    ළමයින් සහා වැඩිහිටියන් කියන්නේ යම් අන්ත දෙකක ඉන්න ජාතියක් සෑම අංශයකින්ම වගේ. යම් කිසි කෙනෙක් ළමයෙක් වන්නේ බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පරිණත වෙලා නැති නිසයි එතකොට ළමයෙක්ට වැඩිහිටියෙක්ව සමාන කිරිම වැරදි දෙයක්. නමුත් ගැහැණියෙක්ට පිරිමියෙක්ව සමාන කරන්න පුලුවන් බුද්ධියෙන් වගේම ශරීර ශක්තියෙන්.මොකද...
  16. Arkham Knight

    Sri Lankan army girls training

    තර්කයක් කියලා කියන්නම ඕනේ නෑ. වාක්‍යාංශයක් පවා තර්කයක් වෙන්න පුලුවන් ඒක ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව. උබ ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව ඒක පැහැදිලියි. "මේ ට්‍රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්‍රශ්නයක් නෑ" එතකොට මෙතන ගම්‍යය වෙන තර්කය තමයි. ගැහැණුන් කියන්නේ දුර්වලයි (දුබලයන්) ,පිරිමින්...
  17. Arkham Knight

    Sri Lankan army girls training

    හමුදාවේ විනය හදන්න කලින් උබේ විනය හදාගත්තොත් හොදයි නේ? බස් වල යන කෙල්ලොන්ට ජැක් ගහන එකා, තමන්ගේ කෙල්ලගේ අක්කට ලයින් දාන එකා අනුන්ගේ විනය ගැන සෙවීම තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පිදුරු ගස් හොයනවා වගේ වැඩක්.
  18. Arkham Knight

    Sri Lankan army girls training

    කවුරුත් කට්ට කනවා හමුදාවට ගියාම. හමුදාවට කෙල්ලෝ යන්නේ වළං හෝදන්න නෙවෙයිනේ. උබ මෙච්චර කල් හිතුවේ හමුදාවට ගිහින් කෙල්ලෝ කරන්නේ සාමාන්‍යය කෙල්ලෝ වගේ මුකුළු කර කර ඔහේ ඉන්න එක කියලද? හමුදාවේ වෙඩි තියන්න ගත්තම ලිංග භේදයක් නෑ යුද්ධ කරනවා කියන්නේ ඒකයි. යුද්ධ කරනවා කියන්නේ මිනිමරාගන්න එකයි. ඒක දරුණුවටම...
  19. Arkham Knight

    Sri Lankan army girls training

    ඒක තමයි කලින්ම කිව්වේ මෙතන කරන පුහුණුව වෘත්තිමය ස්භාවයකින් කරනවා නම් හොදයි කියලා. මෙතන පුහුණුවකට වඩා කරන්නේ පස් ගොඩේ දගලන එකයි. අර විදියට බඩ ගාන එක කරන්න ඕනේ මොකක් හරි යටින් ඒකට වෙනම training grounds තියෙනවා නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නෑ එතකොට පුහුණුවකට අවශ්‍යය උපකරණ මෙතන නෑ එතකොට එතන වෘත්තිමය...

    No contents