1. urajdrlk

    FRIMI නොකියා සල්ලි කපාගන්නවා

    NTB ලගදිම උන්ගේ ඔන්ලයින් බෑංකින් වලටත් හොද ගානක් කපන්නලු යන්නේ....... මම මේ ඉන්නේ ඒ කතාවට එනකම්..... උන්ගේ අම්මා මුත්තා මතක් කරල දෙන්න......!! :angry: :angry: :angry:
  2. urajdrlk

    :rolleyes: රත්ත්රන් මාමේ.....!!

    :rolleyes: රත්ත්රන් මාමේ.....!!
  3. urajdrlk

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    අන්න ඒකයි ප්‍රශ්නේ......!!
  4. urajdrlk

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    අපිට ආදරේට නෙවේ තෙල් නැති නිසා නෙ මේ......!!
  5. urajdrlk

    'ස' අවුරුදු පහ පිරෙන්න කලින් ඉල්ලා අස්වීමේ ලොකු සම්භාවිතාවක් මට පෙන්නුම් කරනවා

    යන්න රටක් ලෑස්ති කරගනිල්ලා ඒ වෙනකොට.....!! :baffled::baffled:
  6. urajdrlk

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    අවුරුද්දක් පරණ කරන්නෙ නැතුව අඩුම දවස් දහයකින් වගේ බොන්න විදිහක් නැද්ද සංකේ....?? :rolleyes: :P :rofl: :baffled:
  7. urajdrlk

    DTV Viuhub 2.5 Fucked up after update

    ඔව් බං දැන් ඇත්තෙම නැති තරම්.......!!
  8. urajdrlk

    Mobitel Prepaid

    M2O Free දෙන ප්‍රී පේඩ් නම් නෑ..... පෝස්ට් පේඩ් නම් ගතහැකි..... මම ගත්තා.....!! :love: :yes: :P
  9. urajdrlk

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    මම සිංගර් එකෙන් ගත්තේ..... උන් මට වොරන්ටි දෙන්න ඒ වර්ගෙන් ටීවී නෑ.... ඊට වඩා අලුත් එක තියෙනවා 15දාහක් වැඩිපුර ඉල්ලුවා..... මම බැන්නා මට ඒ අලුත් වර්ගේ ඔප්ෂන් වැඩක් නෑ..... කලින් තිබ්බ එකේ ඔප්ෂන් හොදටම ඇති කියලා. දවස් දෙකයි ගියේ.... තුන් වෙනි දවසේ ඒ අලුත් මොඩල් එකෙන්ම ටීවී එකක් ගෙදරටම ආවේ...
  10. urajdrlk

    තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

    TRC එක මිනිස්සුන්ගේ පැත්ත ගත්තොත් ඉරත් අනිත් පැත්තෙන් පායයි.....!! :lol: :lol:
  11. urajdrlk

    බඩ විරේක කරා සිංහලු

    හම්මේහ්.....!!
  12. urajdrlk

    12v බැටරි - Electronic වැඩිඩො එන්න

    බොහෝ විට වීල් ස්පෙයා පාට්ස් කඩ වල තියෙනව....!!
  13. urajdrlk

    Namal Rajapakshe | PhD

    අඩේහ් මේ ඇදුම් දැන් කුලියට ගන්නත් තියෙනවද....??
  14. urajdrlk

    japan වලට පාර්සලයක් යවන්න ක්‍රමයක් ?

    පෝස්ට් ඔෆිස් එකෙන් අහන්න. කලින්ම ගාන බලාගන්න ඕනා නම්, ඇප් එකක් තියෙනව. ඒකෙන් බලාගතෑකි.
  15. urajdrlk

    ලයිට් කණුවක් තියෙන තැන වෙනස් කර ගැනීම

    පැත්තට අදාලව තියෙන ඔෆිස් එකට ගිහින් කතා කරන්න.... සමහරවිට එතනින් ඒරියා එකේ හෙඩ් ඔෆිස් එකට යවයි. කරගන්න නම් පුලුවන්.
  16. urajdrlk

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    කෝල් එකක් දීලා හොදව්වයින් ජාතිය අමතපන්.... පහුවදාම සයිස් එකෙන් වැඩි ටීවී එකක් පාස් වෙනව.....!!

    No contents