1. urajdrlk

    උඹලා කන හාල මොකද්ද බන්?

    දැන් තියෙන හාල් කන්න බෑ තමා.... කැකුළු නම් ටිකක් ශේප්. ඒත් සීනි කේස් එනවනෙ. සම්බා කන්නත් බෑ..... නාඩු දැන් මෙලෝ රහක් නෑ..... කීරි සම්බත් දැන් ගන්න දෙයක් නෑ.... ජරාවක් එවන්නේ..... අන්තිමේ බාස්මතී තමා කන්න වෙන්නෙ...... :baffled:
  2. urajdrlk

    මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

    දිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
  3. urajdrlk

    ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

    කොතනද බං ඕක තියෙන්නේ? රූපවාහිනී සංස්ථාව ඇතුලෙද?
  4. urajdrlk

    current ගිහිල්ල එන එක ගැන සමීක්ෂණයක්

    තත්පර දෙක තුනට කරන්ට් කපන්නෙ නෑ මෙහේ. කැපුවොත් අවම විනාඩි පහක් නම් ශුවර් ම තමා..... CEB Care ඇප් එකට පටස් ගාල කම්ප්ලේන් එකක් දානව..... සරලයි.....!!
  5. urajdrlk

    ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

    මේවා ඩවුන්ලෝඩ් කරගන්න හරි ඩීවීඩී විදිහට ගන්න හරි නැද්ද? රූපවාහිනී සංස්ථාවෙ තියෙන ආරංචියක් ආවා... බලන්න ඕන....!!!
  6. urajdrlk

    ඒ ගැසට් එකත් රිවස් !

    නමේම තියෙනවා ගැසට් රිවස් කියලා.....!!!
  7. urajdrlk

    පාස්පෝට් කන්තෝරුව

    පාස්පෝට් ඔෆිස් එක ඇත්තටම වැඩ ඉක්මන්..... :)
  8. urajdrlk

    DTV Viuhub 2.5 Fucked up after update

    උන්ගේ මේ දවස් ටිකේ අවුලක් තියෙනවා කියලා මැසේජ් එකක් එවල තිබ්බා.....!!
  9. urajdrlk

    DTV Viuhub 2.5 Fucked up after update

    On වෙන්න නම් ඕන වෙනව. ඊට පස්සේ නම් ඕන නෑ.....!!
  10. urajdrlk

    Ali එකට කාර්ඩ් එකක් දාන එක සේෆ්ද?

    කිසි අවුලක් නෑ..... බයයි වගේ නම්, පේමන්ට් මොනව හරි කරහම මැසේජ් එකක් ෆෝන් එකට එන කාඩ් එකක් ඇඩ් කරහන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නෑ. අනික පේමන්ට් එකකදි OTP Verification කරන්නම වෙනවනෙ. බය වෙන්න දෙයක් නෑ ඒ නිසා.....!!
  11. urajdrlk

    LankaBell Tower Down

    ඕකුන්ගේ ඉන්ටර්නෙට් වැඩද බං. මම එකක් අරගෙන පහුවදාම රිටර්න් කරා.....!!!
  12. urajdrlk

    උබල COD ආවම කඩල බලනවද ගෙවන්න කලින්?

    ගෙට ගෙනල්ල තමා බං කඩල බලන්නේ. සැටිස් නැත්නම් ගෙනාපු එකාට කියල වැඩක් නෑ. ඌ කරන්නේ කුරියර් වැඩේනෙ. එක පාරක් අයිටම් දෙකක් ඕඩර් කරල එකයි තිබ්බේ. ඒක ආයෙ එව්වා ශොප් එකට කෝල් කරල කිව්වහම. මම දෙකටම පේමන්ට් එක කරල කුරියර් ඩයල් එක යවලත් ඉවරයි. එහෙම ඉතින් අවුලක් නෑ.
  13. urajdrlk

    credit card

    කොමර්ෂල් කාඩ් එක හොදයි..... ඔෆර්ස් තියෙනවා.... ගාස්තු අඩුයි. ඇමෙක්ස් එකත් වරදක් නෑ. හැබැයි ගාස්තු වැඩී.

    No contents