1. urajdrlk

    කෑම පාලනයට ටිප්ස්

    https://www.facebook.com/groups/497897711606135 මේ මේ ගෲප් එකට සෙට් වෙලා බලන්න.... :)
  2. urajdrlk

    Mobitel online order form.

    E-mail එකක් දාල මාසයක් වෙනවා ඕකුන්ගේ වැඩකට..... තවම රිප්ලයි නෑ... කෝල් කරහම ඊමේල් කරන්නලු.... ඊමේල් කරහම උත්තර නෑ.... පිස්සු යක්කු. ඒ අතින් ඩයලොග් එක වැඩේ නොකෙරුනත් යවන යවන ඊමේල් එකට උත්තරයක් එවනවා බයිල ගහල හරි....!! :rofl: :P
  3. urajdrlk

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    යෝ යෝ එක නම් මේ ලගදි අස් කරනකොට හම්බ උනා......!! :love:
  4. urajdrlk

    used ටයර් වලට ලෝකේ එක එක රටවල් කරන දේ

    ඉන්දියාවේ සීන් එක.....!! :baffled:
  5. urajdrlk

    4g coverage eka නැත්තම් මොකක්ද කරන්නෙ?

    අවුට් ඩෝ ඇන්ටනාවක් ගහගත්තොත් මොකෝ.....?? :rolleyes: ටවර් එක ගෙදරට පෙනිලත් අවුට් ඩෝ එකක් ගහගෙන ඉන්නෙ මං.....!! :rofl:
  6. urajdrlk

    උඹලාට මතකද elakiri.com එකෙන් අලුත් සින්දු රිලිස් කරපු කාලේ

    ඒ කාලේ ඉතින් ඕව ඩවුන්ලෝඩ් කරන්නමනෙ මේකට ආවේ.....!!
  7. urajdrlk

    ගොරවන වෙලාවට plug

    ගලවල දාන එක කෝකටත් හොදා......!!
  8. urajdrlk

    ගාලික් බ්‍රෙඩ්

    අර සුදු ලූණු ටිකයි බටර් ටිකයි බ්ලෙන්ඩර් කරල අරන් වැඩේට ගත්තොත් මොකෝ? :rolleyes: :cool:
  9. urajdrlk

    62කට Note 10 pro, 78කට a52

    සිග්නල් අවුලක් නම් නෑ..... ඩයලොග් වල තියෙන කෝල් කට් වෙන, කෝල් ඇහෙන්නෙ නැතුව යන සීන් එක නම් තියෙනවා..... ඒක මගේ තියෙන හුවාවේ එකෙත් තියෙනවා.... ඒක නෙට්වර්ක් කේස් එකක් මිසක් ෆෝන් එකේ අවුලක් නෙවේ. හෙන හෑල්ලක් එක්ක ඩයලොග් එකට බැනල ඊමේල් එකක් දාල ඉන්නේ..... උන් මොකක් හරි කරයි ඒකට..... !!
  10. urajdrlk

    62කට Note 10 pro, 78කට a52

    නෝට් 10 ප්‍රෝ ගණන් ගිහිල්ලනෙ යකූ........!! හොද වෙලාවට ගත්තෙ කලින්ම..... :)
  11. urajdrlk

    Freestanding Cookers පාවිච්චි කරන අය??

    ඔය මගුල අස්සට මීයෝ රිංගනවා බං...... ලොකුවට බේක් වැඩ කරනවා වගේ නම් හොදා..... නැත්නම් ඕකකට කරන වියදම අපරාදේ. ලිපේ හැඩේටද මන්දා ගෑස්ත් පොඩ්ඩක් වැඩි පාවිච්චිය......!!
  12. urajdrlk

    SWITCHING FROM PEO TV TO Dialog VIU HUB 2.0

    පියෝ ටීවී සහ ඩෑලොග් ටීවී ගැන මගේ සත දෙක...... පියෝ රිවයින්ඩ් එකේදි පිස්සු කෙලිනවා..... කොටු කොටු එනවා...... මාසෙකට එක සැරයක්වත් කම්ප්ලේන් දාන්න වෙනවා...... හැබැයි ටක් ගාල හදනවා..... එතකොට කඩුවෙල රීජන් එක අයිති තිබ්බේ කෝට්ටේ එකට ටෙලිකොම්. උන් ක්වික් වැඩ නම් කරනවා. :yes: පියෝ ඉන්ටර්ෆේස්...
  13. urajdrlk

    උබල ට කොයින්ද කහ 😛

    කිලෝ එකක් විතර අමු කහ වේලුවට පස්සේ ග්‍රෑම් 100ක් විතර හදාගන්න පුලුවන් ඉතින්.....!! :baffled:
  14. urajdrlk

    ඩයලොග් 4G speed දැන් කොහොමද? හොදද?

    මගෙත් අවුට් ඩෝ එකක් දාල තියෙන්නෙ.....!!
  15. urajdrlk

    peotv ෆයිබර්

    ඔව් ඔව් :)
  16. urajdrlk

    ඩයලොග් 4G speed දැන් කොහොමද? හොදද?

    ඒ හැටි බන්...... උන් නෙට්ෆ්ලික්ස් සර්වර් එකක්නෙ.....!!

    No contents