KTM කියන්නෙ ලන්කාවට ලගදි ආපු පට්ට බාන්ඩයක් කියලා කවෘත් දන්නවනේ. ඉතින් මන් ඒකේ මිල ගන්න දැම්මා පොඩ්ඩක් කට්ටියට දැන ගන්නයි, කට්ටියගෙ අදහස් වලටයි. ගෙවන ගානට වටීද, පෆෝමන්ස් ගැන අනන් මනන්. හැබැයි මේඩ් ඉන් ඉන්දියා. 125-400 වෙනකල් ඉන්දියාවට දීලා තියෙන්නේ මැනුෆැක්චරින් වලට. ඔස්ට්‍රියා වල දැන්...