මෙව්ව දැම්මට වැඩක් වෙයිද දන්නෙ නෑ, හැමතැනම ලෝචි නිසා :rofl:
මෙන්න මේක ලගදීම එනවාලු ලන්කාවට Suzuki Gixxer 250CC & 150CC, කලින් මොඩල් එකට වඩානන් ගොඩක් හොදයි වගේ. 250 සහ 150 කාන්ඩ දෙකෙන්ම එනවා. ඉන්දියාවල රිලීස් කරලා තියෙන්නේ. 250 කාන්ඩයේ තියෙන හොදම පෆෝමන්ස් බයික් එකක් ඉන්දියන් ඒවා වලින්. රිවිව්...