මචන්ලා මම පෙරේදා හවස AIRTEL සිම් එකක් ගත්ත.. කඩේ එකා කිව්වා සිම් එක Active වෙන්න 95ක් රිලෝඩ් කරන්න කියල.ඔන්න එකත් කර.. මම කාටවත් CALL කරෙත් නැ.MSG 2-3ක් යැව්වා..ඉන්ටෙර්නෙට් ගියෙත් නැ.යන්න අපේ පැත්තේ 3G සිග්නල් පවා නැ,, Edge විතරයි තියෙන්නේ..එයේ උදේ බලනකොට සත 60 ඉතිරු.. :( මන් හිතුව මොනවාට හරි...