Airtel Sim :(

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මචන්ලා මම පෙරේදා හවස AIRTEL සිම් එකක් ගත්ත.. කඩේ එකා කිව්වා සිම් එක Active වෙන්න 95ක් රිලෝඩ් කරන්න කියල.ඔන්න එකත් කර.. මම කාටවත් CALL කරෙත් නැ.MSG 2-3ක් යැව්වා..ඉන්ටෙර්නෙට් ගියෙත් නැ.යන්න අපේ පැත්තේ 3G සිග්නල් පවා නැ,, Edge විතරයි තියෙන්නේ..එයේ උදේ බලනකොට සත 60 ඉතිරු.. :( මන් හිතුව මොනවාට හරි CREDITS ටික කපිල ඇති කියල.. ඔන්න ඊයේ දවල් ගිහින් 99 CARD එකක් අරන් ඇවිත් දැම්ම..එකට CALL TIME 99RS+1000 sms+400mb ෆ්‍රී නේ.. ඒ දම්මටත් මම CALL කාටවත් කරේ නැ.. අද උදේ බලනකොට 99 කපිල සත 68 තියෙන්නේ.. :( උබලටත් මෙහෙම වෙලා තියේද? customer care call කරන්නත් බෑ.. ඇයි දන්නේ නැ :( හේතුවක් නැතුව දාන දාන ඔක්කොම සල්ලි කැපෙනවා :(මොනවත් වෙන දේවල් කරලත් නෑ .. :frown: :no: :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕකුන්ගේ ඔහොමමයි.... මටත් ඕකම උනා...... විසි කරලා දැම්මා සිම් එක.... රුපියල් 100ක් ඉංදියාවේ හිගන්නෙකුට දුන්නා කියලා හිතාගෙන......!!
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    195rs hos gala giya ban :( salli tiyena kalekanam kamak na :( :( amarun salli hoyagena reload damme kellata katha karanna hithagena,,, :(
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Phone එක මොකද්ද

    phone eka samsung exhibit II 4g..android phone ekak,, mama eka 3g off karala ban tiyenne auto update wena nisa :(.. mama 1st para salli kapunama hithune phone eka update wela salli kapuna kiyala.. 99 dammama 400mb ehemama tibila salli kapunama mama kora wela giya ban :(
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අපෝ ඕකුන්ගේ ඔහොමමයි.... මටත් ඕකම උනා...... විසි කරලා දැම්මා සිම් එක.... රුපියල් 100ක් ඉංදියාවේ හිගන්නෙකුට දුන්නා කියලා හිතාගෙන......!!

    customer care ekata call karala eken sahanayak nathnam math okama karanawa :(
     

    thanujaka

    Well-known member
  • දැන් අලුතෙන් ගන්න සිම් වලට 99 පැකේජ් එක ඔන් වෙන්නෙ නෑ...නිකම්ම රුපියල් 99ක් ෆෝන් එකට වැටෙනව විතරයි....1000 මැසේජ්ස් 400mb මුකුත් ලැබෙන් නෑ....උඹ රුපියල් 25කින් රීචාර්ජ් කරපන්....එතකොට පැකේජ් එකක් ඔන් වෙනව....ඒකට 100mb ලැබෙනව....99ක් දැම්මත් එකයි 25 හතරක් දැම්මත් එකයි....උඹ ඒක දාපන්.....
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    දැන් අලුතෙන් ගන්න සිම් වලට 99 පැකේජ් එක ඔන් වෙන්නෙ නෑ...නිකම්ම රුපියල් 99ක් ෆෝන් එකට වැටෙනව විතරයි....1000 මැසේජ්ස් 400mb මුකුත් ලැබෙන් නෑ....උඹ රුපියල් 25කින් රීචාර්ජ් කරපන්....එතකොට පැකේජ් එකක් ඔන් වෙනව....ඒකට 100mb ලැබෙනව....99ක් දැම්මත් එකයි 25 හතරක් දැම්මත් එකයි....උඹ ඒක දාපන්.....

    eunata ban msg ekak awane talk time 99+400mb+1000sms labuna kiyala :(
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka

    matanam 800k witara giye ban..dan gana adui mama hithanne..meke thread ekak dala balanna..mal package dena ara oni tharam innawa.. mamath issara airtel..wade karanna ba ban..wikinenawa..maru una hutch walata..

    hoyala balanna one ban :) muta me nikan salli puda karanna api otuwo nemei ne