1. pasindu201

    Big Shoutout to Yathra Importers!

    1. Yathra importers are very genuine and have no hidden charges. 2. They give a lot of transparency. 3. Their charges are a lot lower than the competition. 4. Their clearing agent is very fast, with no delays. 5. Yathra delivers the spare keys and every document without hesitation. 6. Very...
  2. pasindu201

    Prashadi

    heels dala kakul adila neda
  3. pasindu201

    මුතුගල සර්ගේ අලුත් වන්ඩිය 😍

    meka thamai aththama kathawa, mamath kiyanne 1st job should be teaching, teachers should have the biggeset salary, then all the brilliant people will come to teaching and then,
  4. pasindu201

    ජපානයේ හැදෙන Toyota තායිලන්තයේ හැදෙන Toyota වලට වඩා Quality එකෙන් වැඩීද.?

    Its no the the japan quality matters I think, ජප්පොන්ගේ විනය , උන්ගේ factory quality , Unge engineers actions , සේරම බලපානවා japan quality ekata .
  5. pasindu201

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    driver kiwwa night time kattiya aduwei kiyala
  6. pasindu201

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    man hithanne meyala karann hadanne hamathanama dathu thiyenwa kiyala apita thiyen relics diyaru karala danna, minissunta gaanak nane ethakot relics gana
  7. pasindu201

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    mata onwata newei giye nandammage birthday eka nisa yanna one kiwwa
  8. pasindu201

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    ada giya, senaga hitiya, habai ehema aulak na ithin polima move wenwa, 6 hours giya , polime aga thibbe api yanakota perehara mawatha mula hitiye
  9. pasindu201

    Need Cheap VPS

    ovh
  10. pasindu201

    google athal ekak set wuna !!!

    pussy kiyala search karamu
  11. pasindu201

    🔴AKD ගෙන් පසු ජෙප්පොන්ගේ අනාගතේ

    NPP is over , next is Sajith president for sure for seniorty, Namal will be opposition leader ( this is the plan by the way), this government wont go home untill the next election, but in the next election NPP only leaves with 3%
  12. pasindu201

    toyota raize ප්‍රශ්නයක්

    service karanna hodama koheda ?
  13. pasindu201

    Service point for Toyota Raize Hybrid

    bump, toyota raize 1000cc turbo service place?
  14. pasindu201

    බුදු හාමුදුරුවො වැඩ්ඩෙක්ද?

    ඔව් කියල කිව්වොත් ඔයාට සතුටුද ? නැ කියල කිව්වොත් සතුටුද ?
  15. pasindu201

    නිවන!

    rocket එකක් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති කෙනෙක්ට spaceX එකේ raptor engine එක වැඩකරන හැටි කියල දෙනවා වගේ තමයි උවමනාවක් නැති හැදෑරීමක් නැති කෙනෙක්ට නිවන කියල දෙනවා කියන්නේ , හැමෝම අහන්නේ raptor එන්ගිනේ එක ගැන , එත් එක තේරුම් ගන්න එක මාවතක අවසානයක් කියල තේරෙන්නේ නැ , පාරේ යන්නෙත් නැතුව...
  16. pasindu201

    අරක්කු බීම නවත්තලාම දාපු උන්.

    ඉස්සර දිනපතා බිව්වා , කිසිම වැඩක් නෑ , බොනකොට ඉන්න අය නවත්තුවම නෑ , සල්ලිකාරයෝ බීලම මලා , යාලුවෙක් වලියක් දාගෙන මලා , මම accident උනා , පෙර පිනකට බේරුනා , එතනින් පස්සේ නැවැත්තුව , අපි සැපයි කියල හිතෙන ගොඩක් දේවල් කෞරුහරි අපිට කියපු දේවල්

    No contents