මොකද බැරි ? උබට narrow mindset එකක් තියෙන්නේ.ලංකාවේ ඕවා කරන්න බැ
මොකද බැරි ? උබට narrow mindset එකක් තියෙන්නේ.ලංකාවේ ඕවා කරන්න බැ
meka thamai aththama kathawa, mamath kiyanne 1st job should be teaching, teachers should have the biggeset salary, then all the brilliant people will come to teaching and then,ලංකාවේ මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ බන්
ගුරුවරයෙක්ට ලක්ෂේක එකහමාරක විතර වැටුපක් දෙන්න කතාකරාම ඇස්දෙක උඩ තියාගෙන අහනවා ඒ තරම් වැටුපක් මොකටද එක එක බයිලා
ඉතින් ගුරුවරු විදියට 40000/= වැටුපට අලුතෙන් එන්නේ පෙරේත පාදෙන් AL පාස්වෙලා වෙන කිසිම රස්සාවකට යාගන්න බැරි අභියෝගයක් අරං වැඩක් කරන්න බැරි ලෝන්තපොල් හත්වලාමවල් ටිකක් විධ්‍යාපිට කියන ගොබ්බ ෆැක්ටරියට ගිහින් පුරුදු වෙලා ඇවිත් ළමයින්ගේ මොලේ කනවා (අනිත් උන් තමයි GAQ කඩෙන් උපාධි ගනිපු උන් )
උන්ට, ළමයින්ට තේරෙන්න උගන්වන බැරි නිසා ළමයි ටියුෂන් පස්සේ යනවා , එතකොට අධ්‍යාපන ක්‍රමේටයි වෙන වෙන දේවල් වලටයි බනිනවා
ඊරිසියා කරන්න එපා බං මිනිහෙක් දියුණු වෙන කොට. ඔය බලු ගතිය හින්දා තමයි තොපේ ජාතිය කවදාවත් දියුණු වෙන්නැත්තෙ.ගොන්නු වගේ යන ළමයිනුත් ඉන්නවා මුට පාඩුවක් නැ
මු නම් කොයි වෙලේ හරි පාරෙ වාහනේ උඩු පැත්තට තියෙයි නිසාන්තයා වගේ මුගේ හෙන පඩ ලයින් සෝ එකක් තියෙන්නේ නිකන් ඌ පොර වගේ මෙන්ටලිටි එකක්
------ Post added on Feb 17, 2026 at 5:40 PM
එහෙනම් පකක්ද කියන්නෙ මෝඩ සිංහලයෝ?මුටුගල විතරක් නෙමෙයි ඔක්කොම ටියුෂන් කඩ කාරයෝ කෝටිපතියෝ.
ඊරිසියාවට කියනවා නෙමෙයි, උන් මොන වාහනේ පැද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.
ගොන්නු වගේ යන ළමයිනුත් ඉන්නවා මුට පාඩුවක් නැ
මු නම් කොයි වෙලේ හරි පාරෙ වාහනේ උඩු පැත්තට තියෙයි නිසාන්තයා වගේ මුගේ හෙන පඩ ලයින් සෝ එකක් තියෙන්නේ නිකන් ඌ පොර වගේ මෙන්ටලිටි එකක්
------ Post added on Feb 17, 2026 at 5:40 PM
ego kings.....these fellow should just teach rather than show off their private assets. this has become a joke now.
they all want to show off their private assets
මෙයානම් දේශපාලනනේ ටර්ගට් කරගෙන වැඩ කරන්නෙ..Lankawe education system eka weak wenawa kiyanna puluwan eke sadaka thamai, tution kada walata money pump wenawa kiyana eka.
කුහක වෙන්න එපා බන් , මේ රටේ ගොඩ යන එක තමා වැදගත් මොනව කරලා හරි. මුතුගලලා හරි බල්ලෙක් මරලා හරි බලහන් සැපේ ඉන්න හැටිලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ.
මුටුගල විතරක් නෙමෙයි ඔක්කොම ටියුෂන් කඩ කාරයෝ කෝටිපතියෝ.
ඊරිසියාවට කියනවා නෙමෙයි, උන් මොන වාහනේ පැද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.
හැබැයි System එකේ අවුලක් තියනව නේද කළුවෝ???
sahathika aththaමුං තරඟෙට වාහන ගන්නෙ ඒ පාර..ඔය මොනා ගත්තත් ප්‍රයිවෙට් ජෙට් ඵකක් මුලින්ම ගන්න ඵකා තමයි දිනුම්.
![]()
![]()
Win mean disappear?Upali thama mulinma win kale. anith un thama e level eka reach karanna hithalath ne. next possibility eka thiyenne dammika perara ta, but man danna tharamin miniha godak overseas yanne ne. u wedakata nethi dewal walata spend karana ekak ne
මුං තරඟෙට වාහන ගන්නෙ ඒ පාර..ඔය මොනා ගත්තත් ප්‍රයිවෙට් ජෙට් ඵකක් මුලින්ම ගන්න ඵකා තමයි දිනුම්.
![]()
![]()
කොයි කාලේද බන් 40000ක් හම්බුනේ. පෙන්ෂන් එකත් දැන් 60යි ද කොහෙද. මටත් වඩා බාල නැටුන් teacher කෙනෙකුටත් 72ක් හම්බෙනවා. අපේ ඉස්කෝලේ උනත් හොදටම ඉගනගත්ත talented උන් තමයි period එක වෙලාවේ පත්තර බල බල ළමයි නලව නලව හිටියේ. අඩුගානේ පීටේ දගලලා පත්වීම් ගත්ත දුප්පත් diploma set එක 4 වෙනකන් ඉගැන්නුවා සිලබස් එකවත් ඉවරකරන්න. පඩි වැඩියෙන් දුන්න පලියට අවංකව රස්සාව කරනවානම් කොච්චර දේවල් හැදෙන්න ඕනද ලංකාවේ.ලංකාවේ මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ බන්
ගුරුවරයෙක්ට ලක්ෂේක එකහමාරක විතර වැටුපක් දීලා ස්කිල් එක තියෙන උන් ගුරුවරු විදියට ගන්න කතාකරාම ඇස්දෙක උඩ තියාගෙන අහනවා ඒ තරම් වැටුපක් මොකටද එක එක බයිලා