1. SSonic9999

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    No Option..Best Available Option for Sinhala Jathiyata..! Gota Gedara Chanda okkoma - 8i - for Gota...!
  2. SSonic9999

    අහපු හොදම දේශපාලන කතාව

    මඩ ගසන්නන්ට බලය දීමෙන් මඩ පමනක් බලාපොරොත්තු වන්න... වැඩ කරන අයට බලය දීමෙන් වැඩ පමනක් බලාපොරොත්තු වන්න...
  3. SSonic9999

    අහපු හොදම දේශපාලන කතාව

    Online wada karana un ganath kiwwa...!
  4. SSonic9999

    නිරොශා විරාජිනී

    කෙනෙක් ඒ status එකට පත් වෙන්නෙ හේතු නිසානේ. මමත් ඉන්නෙ උඹේ මතේ. සමහර උන් ඒ දිහා බලන්නේ පට්ට අවුල් විදිහට. අපේ අම්මල , අපේම නංගිල , බැඳපු ගෑණි,අපේම දුවල ඔක්කොම ගෑණු.. ඒක අමතක කරන්න එපා . අපි වගේම මිනිස්සු කොට්ටාශයක්.
  5. SSonic9999

    නිරොශා විරාජිනී

    මෙතන comments දාපු ඔක්කොම ඉන්නෙ මෝලෙන් . ගෑණියෙක් මෝල් උනාම උඹලට අවුල්..කොල්ලො බඩු ගැහුවම ඌ වැඩකාරයා. කෙල්ල රූම් එකට ඇදන් ගියාම ඒකි බඩුව. ඇයි බන් උඹල ඔහොම...?
  6. SSonic9999

    Ruhuna University Condom Bucket

    උඹේම දුව ඔය කැම්පස් එකේ ඉගන ගන්නවානම් උඹේ උත්තරේ මීට වෙනස් වෙනවා ...!
  7. SSonic9999

    I am for GOTA

    වෙන විකල්පයක් එන තුරු , සිංහලුන්ට දැනට තියන එකම විසඳුම - ගෝඨා පමණි
  8. SSonic9999

    යහපාලනේ ගෙන්න කඩේ ගිය ටොයියෙක්

    මුස්ලිම් ඇමති යාලුවෝ ඔක්කොම නිදොස් කොට නිදහස්/// අමිත් වීරසිංහට විතරක් නඩු 26ක්.
  9. SSonic9999

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    මම මුලින්ම කරන්න හදන්නේ අවුරුදු ගානක් භාවනා කරලා හරි සිත සමාධි ගත කරන්න පුරුදු වෙන්න ,, හිත නිසල ජලය වගේ තත්වෙකට පත් කරන්න ..එතනින් තමයි පටන් ගන්නේ..අනිත්‍ය දුක්ක අනාත්ම ගැන දේවල් හිතන්න ගන්නෙත් එකෙන් පස්සේ
  10. SSonic9999

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    මම අහල තියෙන්නේ භාවනා කලොත්...ඉස්සෙල්ලම සිත සමාධි ගත කරන්න පුළුවන් නම්..ඒක ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් අපිට..අනිත්‍ය,,දුක්ක , අනාත්ම ගැන භාවනවෙන්ම අවබෝද වෙනවා නේද ? අපිට පේන්න ගන්නවා ගොඩක් දේවල් .. යථාර්තය අවබෝදය නේ සරළව නිවන කියන්නේ.. භාවනවෙන්ම ඒ දේ ළඟාකර ගන්න පුළුවන් වෙනවා නේද එහෙම ?
  11. SSonic9999

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    මම අහන ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ නෑ
  12. SSonic9999

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    ඔය ධර්ම කරුණු වලට තර්ක කරගන්නෙ නැතිව , අපි ප්‍රාරායෝගිකවම basic දේවල් කරලා..භාවනා කලොත් ..මනස වැඩුවොත් , සිතිවිලි පාලනය කලොත් බුදුදහමේ මාර්ගය අපිට නිවැරදිව අවබෝධ කරගන්න බැරිද ? අභිදර්මය මෙතන කිය කිය මරාගන්නේ නැතිව , ධර්මය දන්නව කිය කිය පෙන්නන්න ඕනෙත් නෑනේ බන් එතකොට . භාවනා කරල හිත දියුණු කරල...
  13. SSonic9999

    Filmora 9 Lifetime KEY!

    patta pata pata....wada
  14. SSonic9999

    ලමයින්ට යෝගට් දෙන අම්මලාට!!!

    Natural Yogurt kiyanne monawada ? brands monawada?
  15. SSonic9999

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    දැන් තියන ගෙදරක මම කාමරයක් ලොකු කරන්න හිතන් ඉන්නවා . ඒක ප්‍රධාන අත්තිවාරමෙන් පිටට යන වැඩක්. එහෙම දෙයක් කරද්දි මම බලන්න ඕනේ දේවල් මොනවද ? කාමරේ තියෙන්නෙ නැගෙනහිර පැත්තට මුණ දාල. දොරවල්, ජනෙල් ගාන වෙනස් වෙන එක එහෙමත් අව්ලක්ද ?
  16. SSonic9999

    PEEKHOSTING ගත්තු අය

    hosting ගන්න හිතන් හිටියේ Godaddy හරි Hostgator වලින් හරි..comments ටික දැක්කම සහ අපේ එකෙක්නෙ කියන හැගීම ආවා. Peekhosting ගන්න හිතා ගත්තා

    No contents