ඔය ගැටලුව දැනෙන්නෙ ඇත නැත "දෘශ්ටිග්රාහයෙන්" ගන්න හින්ද. ඕකට උත්තර දීල එපා වෙලා තියෙන්නෙ. ඇනිවේ පිලිතුර දැනගන්න පුලුවන් තැන් දෙකක් සූත්ර පිටකයෙන් කියන්නම්.
ඕකට මූලික පිලිතුරක් මූලපරියාය සූත්රයේ තියනව.
මේ තියෙන්නෙ මූලපරියාය සූත්රයට අනුව අශෘතවත් පෘතක්ජනය හිතන හැටි (ඒ කියන්නෙ බුදුදහම නොදත් අය)
They perceive gods as gods.
Deve devato sañjānāti;
But then they identify with gods …
deve devato saññatvā deve maññati, devesu maññati, devato maññati, deve meti maññati, deve abhinandati.
Why is that?
Taṃ kissa hetu?
Because they haven’t completely understood it, I say.
‘Apariññātaṃ tassā’ti vadāmi
මෙන්න ශෘතවත් අරියශ්රාවකය දැකිය යුතු ක්රමය
They shouldn’t identify with earth, they shouldn’t identify regarding earth, they shouldn’t identify as earth, they shouldn’t identify that ‘earth is mine’, they shouldn’t take pleasure in earth.
pathaviṃ pathavito abhiññāya pathaviṃ mā maññi, pathaviyā mā maññi, pathavito mā maññi, pathaviṃ meti mā maññi, pathaviṃ mābhinandi.
Why is that?
Taṃ kissa hetu?
So that they may completely understand it, I say.
‘Pariññeyyaṃ tassā’ti vadāmi.
මෙන්න අරහත් භික්ෂූන් දකින විදිහ
A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññāvimutto, sopi pathaviṃ pathavito abhijānāti;
But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.
Why is that?
Taṃ kissa hetu?
Because they have completely understood it, I say.
‘Pariññātaṃ tassā’ti vadāmi.
(මේකෙ මුල උදෘතය දේව අරං අනිත් දෙක පටවි අරං තියෙන්නෙ සූත්රයෙ නැවත නැවත තියන ඒව කෙටියෙන් දාල තිබ්බ නිසා.)
ඔන්න හැබැයි එදා බුදුන් ඕක කිව්වම ඔය සූත්රය අහපු බමුනො (සම්ක්ය වේද සම්ප්රදායික) ඔය සූත්රය නොතේරුන නිසා ඒ බුද්ධ භාශිතයෙන් සතුටුවුනේ නෑ. අදත් ඉතිං බමුනුමත තියන අයට රිදෙන සූත්රයක් මේක.
ඔය කාරනය තවත් ගැඹුරින්, බුද්ධ ප්රඥාගුනය ඉහලින්ම ඉස්මතුවෙමින් ප්රකාශවෙන සූත්රයක් තමා කාලකාරාම සූත්රය.
The poised one does not take anything
Yaṃ kiñci diṭṭhaṃva sutaṃ mutaṃ vā,
seen, heard, or thought to be ultimately true or false.
Ajjhositaṃ saccamutaṃ paresaṃ;
But others get attached, thinking it’s the truth,
Na tesu tādī sayasaṃvutesu,
limited by their preconceptions.
Saccaṃ musā vāpi paraṃ daheyya.
Since they’ve already seen this dart,
Etañca sallaṃ paṭikacca disvā,
to which people are attached and cling,
Ajjhositā yattha pajā visattā;
they say, ‘I know, I see, that’s how it is’;
Jānāmi passāmi tatheva etaṃ,
the Realized Ones have no attachments.”
Ajjhositaṃ natthi tathāgatānan”ti.
ඔය සූත්රදෙක කියවල බලන්න. සූත්රසෙන්ට්රල් එකේ පැරලල් තියනව. ඒවත් බලන්න. අලිය දෘශ්ටිග්රාහයෙන් ඉන්නවා හෝ නැත කියල අරං අනිත් මිනිසුන්වත් නොමග යවන්න එපා.