1. M

    Post Your Car Pics

    නෑ මචන්, ලංකාවේ නෙමේ ඉන්නේ. මේකේ කෑලි ටික පෙට්ටි 20-25 වගේ දාල ship කරේ. ඉස්සරහ ෂෙල් එකේ ලයිට් දෙක තියෙන පැනල් එක custom එකෙන් release කරේ නෑ කියාන්කෝ.. import permit එකක් ද මොකක් ද ලබ්බක් ඉල්ලුව. අපරාදේ ඕනේ ම පාර්ට් එකක්. අනික් කෑලි නම් අවුලක් නෑ. මේ අවුරුද්දේ නම් තාත්තල ලංකාවේ නෑ බන්.. ඒ...
  2. M

    අලුතෙන් එන කාර්!

    නෑ මචන්.. බෙල්ල පොඩ්ඩක් ගැස්සිලා, තුවාල නෑ .. :)
  3. M

    අලුතෙන් එන කාර්!

    මම එතන හිටියේ නෑ මචන්. ඔය පේන වැලි කන්දේ උසට වඩා එහා පැත්තේ බෑවුම වැඩි.. වැලි නිසා ඉතින් ලොකුවට වාහනේ කුඩු වෙලා යන්නේ නෑ, හැබැයි හොම්බෙන් ලෑන්ඩ් කරාම චැසි එක පොඩ්ඩක් විතර ඇද වෙන්න ඒ ඇති.. :lol: අඩෝ මේ Hilux එකම අවුරුදු 2 කට විතර කලින් engine මිස් එකක් ඇවිත් තියෙනවා. දවසක් විතර බලල Toyota...
  4. M

    අලුතෙන් එන කාර්!

    ඔව් ඔවි දැකල තියෙනවා.. :yes: මෙතනට අදාල නැති උනාට තව සීන් එකක් මතක් උනා. මෙතන වාහනේ පැහැදිලි නැති උනාට මගේ යාලුවෙක් ගේ Hilux එකක්. මාස 4-5 කට කලින් sand dune එකක uphill යද්දී පොඩ්ඩක් විතර ස්පීඩ් එක වැඩි වෙලා :D එහා පැත්තේ බෑවුමෙන් පන්නල හොම්බ බිම ඇනිලා. :lol: Impact එකට ඉස්සරහ shock mounts...
  5. M

    අලුතෙන් එන කාර්!

    පොඩි news වලට අලුත් thread එක ගානේ දැම්මට කමක් නැද්ද මචන්? එතකොට පට්ට thread ගොඩක් වැටෙනවා නේ.. තියෙන thread එකක්‌ (මේක වගේ) update කරගෙන ගියොත් මොකද? එතකොට ඔක්කොම නිව්ස් එක තැනක තියෙනව නේ ?
  6. M

    අලුතෙන් එන කාර්!

    Chassis එක shared with Navara කියල තමයි කියන්නේ. 4 cylinder engine එකත් Renault developed ලු.. Mercedes V6 එකක් පස්සේ එනව ලු. මම සෑහෙන්න 4 Wheel Driving කරලා තියෙන නිසා දන්නවා, මේ European සමහර technology and design මේ වගේ hard use වාහන වලට සෙට් වෙන්නෙම නෑ. කැලයක් මැද්දේ වගේ electronic...
  7. M

    අලුතෙන් එන කාර්!

    කෝළමෝ, වටිනව කියල හිතෙන අලුත් කාර් නිව්ස් මේකේ දාන්නද? නැත්තම් ඒ වැඩේ ට වෙන හොඳ නුලක් තියෙනවා ද ? :)
  8. M

    Money vs Leasing when buying a new car

    ඔව් මචන්, මම කිව්වා වගේ වාහනෙන් හම්බ කරන්නේ නැත්තම් හරි cash වෙන දෙයක invest කරන්නේ නැත්තම් lease කියන්නේ තනිකරම finance companies පෝසත් කරන කරුමයක්. මම උනා නම් කරන්නේ 4 million දීල වාහනයක් අරන් (ඉතුරු ටික ඉන්වෙස්ට් කරලා) ආතල් එකේ petrol, maintenance ගැන හිතන්නේ නැතුව පදින එක. අවුරුදු 3 කට...
  9. M

    Money vs Leasing when buying a new car

    එහෙම නම් වෙන්නේ මෙහෙමයි.. උඹ Lease එකක් දානව නම් අතේ තියෙන සල්ලි 13% වලට වඩා ලැබෙන දෙයක invest කරන්න වෙනවා (vehicle value එක 100% lease කියල උපකල්පනය කරමු දැනට). අතේ සල්ලි තියාගෙන Lease කරලා ලාභයක් ගන්න තියෙන එකම විධිය ඒක. cash is king කියල කියන්නේ ඒක නේ .. 10% වලට FD දාල 13% lease එක ගෙව්වම...
  10. M

    Money vs Leasing when buying a new car

    මෙහෙම හිතමු, FD පොළිය 10% කියමු සම්මතයක් විධියට. එතකොට Lease එකක පොළිය percentage එකක් විධියට කීයද? සහ Lease එකක අමතර වියදම් මොනවද? account maintenance fee? high insurance costs ?
  11. M

    අලුතෙන් එන කාර්!

    https://www.youtube.com/watch?v=z3cqj5AAP5I New Mazda 3 - Overall 3rd highest rating in EURO NCAP crash testing. Quite a feat for a small Japanese car..! :) https://www.euroncap.com/en/ratings-rewards/latest-safety-ratings :yes:
  12. M

    තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන් - චම්පික

    මූ දීපු ගේම් මොනවද? ඇත්තටම දැනගන්න අහන්නේ...
  13. M

    Instagram money

    මගේ youtube home list එකේ උදේ පාන්දරම මේක තිබිල බැලුව.. එළම කිරි...! හොර බොරු වංචා නැතුව (හිතනවා එහෙම නෑ කියල) ගේමක් දෙන්න පුළුවන් කියන්නේ ඉතින් පට්ට.. ලංකාවේ ඉන්නේ ඔක්කොම ලොන්ත ගෑනු කියලත් ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. M

    ජීවිතේ හොදම කාලේ මොකක්ද

    සාපේක්ෂයි ........
  15. M

    කසාද_බැඳලා

    කි.ව. 2019 වෙලත් මෙහෙම සීන් වෙනවද යකු ... 60 ගනන් වල බයිස්කෝප් එකක් වගේ නේ ... :oo::oo::oo::oo:
  16. M

    මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

    මේ සිස්ටම් එකේ fuel efficiency එක වැඩි වෙන්න තව ප්‍රධාන හේතුවක් වෙන්නේ full automatic gear box එකක වගේ torque converter එකක් නැති වීම. එතකොට torque converter එක ඇතුලේ වෙන efficiency loss එක වෙන්නේ නෑ....
  17. M

    How long do you usually keep your smartphone?

    whatever the top spec Samsung at the time, always 2 years.. :)
  18. M

    Jobs එපා නොවෙන්න මන්තරයක්!

    ඔව් වෙන්න පුළුවන් මචන්. කොහොමත් commercial property සහ residential property දෙවිධියක market දෙකක්. commercial වල රිස්ක් එක වැඩි හරියට සෙට් උනොත් රිටන් එකත් වැඩි.. residential නම් ගොඩක් වෙලාවට long term investment එකක්. cash -flow එකට ලොකු වාසියක් නෑ. හොඳ තැනක් උනොත් asset value එක අවුරුදු 10න්...
  19. M

    Jobs එපා නොවෙන්න මන්තරයක්!

    :rofl: නෑ බන්, ඌ හැමතිස්සෙම කියවන එක මම ඌට කිව්වේ... ස්පා බිස්නස් එක නම් හොද ඇති. එත් ඇක්ටිව් වෙලා සීන් එකේ ඉන්න වෙනවා.. නැත්තම් අපේ උන් කෙල්ලෝ ටිකත් උස්සල බිල්ඩිමත් ගලවන් යයි .. :D
  20. M

    Jobs එපා නොවෙන්න මන්තරයක්!

    .. That`s why they go to Spa.. ..

    No contents