අලුතෙන් එන කාර්!

MrCat

Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    කෝළමෝ, වටිනව කියල හිතෙන අලුත් කාර් නිව්ස් මේකේ දාන්නද? නැත්තම් ඒ වැඩේ ට වෙන හොඳ නුලක් තියෙනවා ද ?
    :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේ කැටගරි එකේ අලුත් පෝස්ට්ස් විදිහට දාපන් මචන්. :yes:

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=80

    මේ පෝස්ට් එක යටින් දැම්මාම වැඩිදෙනෙක් දකින එකක් නෑ. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mercedes වගේ company එකක් ඩබල් කැබ් හදන්න සෙට් වෙයි කියල කවුද හිතුවේ... :D

    බඩු විකුණගන්න සෙල් වැඩි කරගන්න ඕනේ උනාම ඉතින් හැම මගුලටම අත ගහනවා.. :D

    uc
    නවාර එකත් එක්ක එකතු වෙලා හදන එකක්ලු නේද
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    නවාර එකත් එක්ක එකතු වෙලා හදන එකක්ලු නේද

    Chassis එක shared with Navara කියල තමයි කියන්නේ. 4 cylinder engine එකත් Renault developed ලු.. Mercedes V6 එකක් පස්සේ එනව ලු.

    මම සෑහෙන්න 4 Wheel Driving කරලා තියෙන නිසා දන්නවා, මේ European සමහර technology and design මේ වගේ hard use වාහන වලට සෙට් වෙන්නෙම නෑ. කැලයක් මැද්දේ වගේ electronic අවුලක් වෙලා limp mode ගියාම කොහොමද පෝරියල් එක? Toyota Hilux එකට ඇත්තටම ලං කරන්න අමාරුයි Durability අතින්..

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    මේ කැටගරි එකේ අලුත් පෝස්ට්ස් විදිහට දාපන් මචන්. :yes:

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=80

    මේ පෝස්ට් එක යටින් දැම්මාම වැඩිදෙනෙක් දකින එකක් නෑ. :rolleyes:

    පොඩි news වලට අලුත් thread එක ගානේ දැම්මට කමක් නැද්ද මචන්? එතකොට පට්ට thread ගොඩක් වැටෙනවා නේ..

    තියෙන thread එකක්‌ (මේක වගේ) update කරගෙන ගියොත් මොකද? එතකොට ඔක්කොම නිව්ස් එක තැනක තියෙනව නේ ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Chassis එක shared with Navara කියල තමයි කියන්නේ. 4 cylinder engine එකත් Renault developed ලු.. Mercedes V6 එකක් පස්සේ එනව ලු.

    මම සෑහෙන්න 4 Wheel Driving කරලා තියෙන නිසා දන්නවා, මේ European සමහර technology and design මේ වගේ hard use වාහන වලට සෙට් වෙන්නෙම නෑ. කැලයක් මැද්දේ වගේ electronic අවුලක් වෙලා limp mode ගියාම කොහොමද පෝරියල් එක? Toyota Hilux එකට ඇත්තටම ලං කරන්න අමාරුයි Durability අතින්..

    ඔව් නේද එහෙම බලද්දි ඔෆ්රෝඩ් යන්නනම් ඉතින් ගැලපෙන්නෙම තනිකර මෙකැනිකල් එන්ජින් ගියර්බොක්ස් තියෙන ඒව තමා :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි news වලට අලුත් thread එක ගානේ දැම්මට කමක් නැද්ද මචන්? එතකොට පට්ට thread ගොඩක් වැටෙනවා නේ..

    තියෙන thread එකක්‌ (මේක වගේ) update කරගෙන ගියොත් මොකද? එතකොට ඔක්කොම නිව්ස් එක තැනක තියෙනව නේ ?

    එකත් ඇත්ත මචන්. එහෙනම් මේකෙම දාමු. :yes:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    මේක බැලුවද? :rolleyes:

    ඔව් ඔවි දැකල තියෙනවා.. :yes:

    මෙතනට අදාල නැති උනාට තව සීන් එකක් මතක් උනා.

    මෙතන වාහනේ පැහැදිලි නැති උනාට මගේ යාලුවෙක් ගේ Hilux එකක්. මාස 4-5 කට කලින් sand dune එකක uphill යද්දී පොඩ්ඩක් විතර ස්පීඩ් එක වැඩි වෙලා :D එහා පැත්තේ බෑවුමෙන් පන්නල හොම්බ බිම ඇනිලා. :lol:

    Impact එකට ඉස්සරහ shock mounts වලින් ගැලවිලා බොනෙට් එක හිල් කරන් උඩට ඇවිත්.. air bag සෙට් එකම ඇවිල්ල. බඩු insurance condemn.

    එහෙම වෙලත් මේ යකා මේක කිලෝ මීටර් 120 විතර එලවාගෙන ගෙදරම ඇවිල්ල නේ. මගදී පස් කන්ඩියකට ඇනල තව ටිකක් ඉස්සරහ චොප්ප කරලා insurance එකට කියල පාරේ යද්දී ලිස්සල කන්ඩියක වැදුන කියල. :lol:

    uc
     
    Last edited:

    MG]https://drive.google.com/uc?export=download&id=1U9hpaGuCP34gm9kZIWOHQooFFzwpaVXF[/IMG]
    :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ඔව් ඔවි දැකල තියෙනවා.. :yes:

    මෙතනට අදාල නැති උනාට තව සීන් එකක් මතක් උනා.

    මෙතන වාහනේ පැහැදිලි නැති උනාට මගේ යාලුවෙක් ගේ Hilux එකක්. මාස 4-5 කට කලින් sand dune එකක uphill යද්දී පොඩ්ඩක් විතර ස්පීඩ් එක වැඩි වෙලා :D එහා පැත්තේ බෑවුමෙන් පන්නල හොම්බ බිම ඇනිලා. :lol:

    Impact එකට ඉස්සරහ shock mounts වලින් ගැලවිලා බොනෙට් එක හිල් කරන් උඩට ඇවිත්.. air bag සෙට් එකම ඇවිල්ල. බඩු insurance condemn.

    එහෙම වෙලත් මේ යකා මේක කිලෝ මීටර් 120 විතර එලවාගෙන ගෙදරම ඇවිල්ල නේ. මගදී පස් කන්ඩියකට ඇනල තව ටිකක් ඉස්සරහ චොප්ප කරලා insurance එකට කියල පාරේ යද්දී ලිස්සල කන්ඩියක වැදුන කියල. :lol:

    uc

    ado sirawata?
    kochharak wage udakinda watune? :baffled:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    ado sirawata?
    kochharak wage udakinda watune? :baffled:

    මම එතන හිටියේ නෑ මචන්.

    ඔය පේන වැලි කන්දේ උසට වඩා එහා පැත්තේ බෑවුම වැඩි.. වැලි නිසා ඉතින් ලොකුවට වාහනේ කුඩු වෙලා යන්නේ නෑ, හැබැයි හොම්බෙන් ලෑන්ඩ් කරාම චැසි එක පොඩ්ඩක් විතර ඇද වෙන්න ඒ ඇති.. :lol:

    අඩෝ මේ Hilux එකම අවුරුදු 2 කට විතර කලින් engine මිස් එකක් ඇවිත් තියෙනවා. දවසක් විතර බලල Toyota Company එකට දාල බලන්න. උන් Diesel pump එක ගලවලාම බලන්න වෙයි කියල (ඔය කියන common rail pump එක අලුතින් 2000 dollars wage). :sorry:

    මුත් ඉතින්න pump එකට බඩු කියල හිත හදාගෙන order කරන්න එහෙට මෙහෙට call කරලා ගණන් එහෙම අහල.

    කෝකටත් කියල තව Toyota Dealer කෙනෙක් ලඟට අරගෙන ගිහිල්ල. උනුත් දවස් බාගයක් විතර බලල මුට කෝල් කරලා කියල. ටැංකියේ Diesel නෙමේ Petrol තියෙන්නේ කිව්වලු..!! :lol:

    මුට පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ මුගේ Wife කලින් දවසක මේක අරන් ගිහින් , අහල බැලුවම කිව්වලු light එක පත්තු වෙච්ච නිසා ඉතින් Petrol ගැහුවා කියල.. :lol:

    අනේ ආදරණිය wife කියල හිත හදාගෙන Toyota Dealer ට ම කියල ටැංකිය සුද්ද කරලා system එක flush කරා විතරයි, ආයිත් මේ අකරතබ්බේ වෙනකල් බඩු වැඩ කරා.. හිතපන් Petrol mix වෙලත් Toyota D-4D එන්ජිම දවසක් දෙකක් දිව්වා නේ.. :lol::lol:
     
    Last edited:

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18

    Mewane wahane bn yaluwate thuwale wela eheme nadde bn airbags okkome awa kiyela kiyela thibbe