1. M

    Ubala Lamai Kiyak hadanna plan karanwa da?

    Uba kiyana kathawa waraddak naa.. epa kiyala hithenawa nam hadanna epa, echcharai.. Anik un kiyana labbawal walin wadak naa.. Habai kaaleth ekka apita hithena dewal wenas wenna puluwan. Ubalata wadi wayasak naththam thawa tika kaalayak indala balapan..
  2. M

    Post Your Car Pics

    Oww mama hithanne baa.. nice cclean car...!! 🙂
  3. M

    Post Your Car Pics

    විස්වාස කරපන් මගේ Note10 plus එකේ Live Focus හරියට යූස් කරන්න ගත්තෙ ලගදී.. අද වෙනකල් ෆිල්ටර් එකක් ට්‍රයි කරල නෑ.. 😁 අනේ මන්ද බන්, දැන් වයස නිසා වෙන්නැති ... 😁
  4. M

    Post Your Car Pics

    ආහ් එල එල.. 😁 මම ඔය ෆිල්ටර් සීන් වැඩිය දන්නෑ බන්.. 😁
  5. M

    Post Your Car Pics

    මොකක් ද බන් මේ? එඩිට් එකක් ද ඇත්තම කාර් එකක් ද මුකුත් හිහිතාගන්න බෑ.. 😁😁
  6. M

    Post Your Car Pics

    බම්ප්...!
  7. M

    Post Your Car Pics

    එල මචන් .. තව එකක් කියන්න ඕන. K24 i-VTEC engine එක නම් RAV-4 2.5L engine එකට වඩා fun, ඉක්මනට rev වෙනවා (mostly similar engine in Accord and Accord Euro). RAV-4 2.5 එක rev කරද්දී නිකන් පන නෑ වගේ ගතියක් තියෙනවා :lol:
  8. M

    Post Your Car Pics

    ඇත්‍තම කියනව නම් මච්න් මේ class එකේ SUV වලින් මෙලෝ රහක් නැති බේසික් ම AWD system එකක් තියෙන්නෙ මේකේ.. on demand 4WD, 4WD lock කරන්න බෑ. RAV4 එකේ ලොක් කරන්න පුලුවන්. හොඳම system එක තියෙන්නෙ Subaru Forrester එකේ. හැබැයි දුවද්දී AWD වැඩ කරනව කියල හොදටම තේරෙනවා, 2WD එකක් එක්ක බලද්දී ලොකු වෙනසක්...
  9. M

    Post Your Car Pics

    ඇත්ත මචන් මට හෙට උනත් ගිහිල්ල අලුත් 2020 CRV එකක් ගන්න පුළුවන්, එත් මොකටද බන්, තේරුමක් නෑ. Car industry එක දැන් යන විදියට 2015 වගේ පස්සේ models වල මට නම් ලොකු අවුලක් පේනවා. දැන් technology යන විදියට අවුරුදු 5 යනකොට මොක උනත් out-date වෙන සීන් එකක් තියෙන්නේ. ICE engine architecture එකම තව අවූරුදු...
  10. M

    Mitsubishi L200 2020 vs .......

    Auto una nam L200 eka gana depaarak hithanne naa.. Manual nam awulak thamai.. Used auto L200 ekak hoyagaththoth mokada?
  11. M

    Post Your Car Pics

    2013 මචන්.. ලන්කාවෙ නෙමේ පාවිච්චි කරන්නෙ, ලොකුවට ට්‍රැෆික් සෙට් වෙන්නෙත් නැති නිසා 10 km/l වගේ කරනවා.. වැඩිපුර highway එකේ දිව්වොත් 12 විතර කරයි...
  12. M

    Post Your Car Pics

    තාත්තල ලන්කාවෙ නෑ මචන්, මේ අවුරුද්දේ යන එකකුත් නෑ.. දැනට කොල Laser එකේ පැනල් දොරවල් ඔක්කොම මගේ එකට ෆිට් කරල බොඩි එක ප්‍රයිමර් ගාල වහල දාල තියෙන්නෙ කාර් එක.. මගේ වෙනත් ප්‍රොජෙකට් එකක විස්තර මේ ලින්ක් එකේ තියෙනව මචන් කැමති නම් බලන්න : BMW E30 Project
  13. M

    Post Your Car Pics

    ප්‍රොජෙකට් එක මග නැවතිල තියෙන්නෙ මචන්... තව අවුරුදු 3 ඇතුලත ඉවර කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා...
  14. M

    Post Your Car Pics

    ඔව් N16 හරි, මට වැරදුනා.. :)
  15. M

    Ordered new Car GLE400d

    oh.. Thanks Kolama..! Didnt see that before... :) nice car arunat..!! :) C Class digital premiere ... ------ Post added on 1614090698
  16. M

    Ordered new Car GLE400d

    Hey, what happened with the car?? Took delivery ??
  17. M

    Post Your Car Pics

    මාස 4 කට විතර කලින් වයිෆ් කොච්චි ස්ටේසමට යන්න තියන් හිටපු කාර් එක මාරු කරා... පොඩි එකාවත් දාගෙන යන නිසා දැන් N17 එක ටිකක් සේෆ් මදි. ඒ මදිවට වැස්ස වෙලාවට ලිස්සනවලු , පිකප් මදිලු , කතා ගොඩයි.. මට නම් ජීවිතේට පාවිච්චි කරපු දුවන්න ලාබම කාර් එක මේක, ඇත්තටම බස් එකේ යනවට වඩා ලාබයි. 45,000km වගේ...
  18. M

    Post Your Car Pics

    ඔව් බන්.. පාර්ට්ස් කාර් එකේ එවන්න පුළුවන් කෑලි ටික ඔක්කොම පටවල එව්වා.. ප්‍රොජෙක්ට් එක නම් මග නැවතිලා තියෙන්නේ.. :( තව අවුරුදු 5 කින් වත් ඉවරයක් වෙයි කියල හිතනවා ..
  19. M

    Post Your Car Pics

    Kaalekin bump une naa ne mee thread eka.. :rolleyes:
  20. M

    Lankans Living in Australia

    Nursing is an awesome field to get in to, if you have the passion and ability.. They removed work restrictions on all Nursing students to help with healthcare demands. Dont know for how long, but they will definitely find more work during this crisis. :)

    No contents