පරිසර_දිනය_අදයි...
ලෝක පරිසර දිනය අදට යෙදී ඇත.... :yes::yes:
අප විසින් සිදුකෙරෙන කෘතිම සම්පත් භාවිතයෙන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය ඒකරාශී වේ. එමඟින්, පරිසරය තුල සිදුවන ස්වභාවික චක්රවලට දීර්ඝකාලීන බලපෑම් ඇති කරයි.:yes::yes: මේ හේතුවෙන්, ජාන විකෘතිතා සහිත ජීවි කොටස් බිහිවීම, ස්වභාවික විපත්...