පරිසර_දිනය_අදයි...
හොදනම් බම්ප් එකක්වත් දාපියො....
ලෝක පරිසර දිනය අදට යෙදී ඇත.... 
අප විසින් සිදුකෙරෙන කෘතිම සම්පත් භාවිතයෙන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය ඒකරාශී වේ. එමඟින්, පරිසරය තුල සිදුවන ස්වභාවික චක්රවලට දීර්ඝකාලීන බලපෑම් ඇති කරයි.
මේ හේතුවෙන්, ජාන විකෘතිතා සහිත ජීවි කොටස් බිහිවීම, ස්වභාවික විපත්, කාළගුණ සහ දේශගුණ විපර්යාසද සිදු වේ.
කෘතිම සම්පත් භාවිතය අවම කිරීම තුළින් සමස්ත මිහිතලයේ හිතකර පැවැත්මට දායකවිය හැක. එබැවින් මිනිසා විසින් ක්‍රියාවට නැංවිය යුතු යහපත් දෑ පහත පරිදි වේ.

අප විසින් සිදුකෙරෙන කෘතිම සම්පත් භාවිතයෙන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය ඒකරාශී වේ. එමඟින්, පරිසරය තුල සිදුවන ස්වභාවික චක්රවලට දීර්ඝකාලීන බලපෑම් ඇති කරයි.

මේ හේතුවෙන්, ජාන විකෘතිතා සහිත ජීවි කොටස් බිහිවීම, ස්වභාවික විපත්, කාළගුණ සහ දේශගුණ විපර්යාසද සිදු වේ. කෘතිම සම්පත් භාවිතය අවම කිරීම තුළින් සමස්ත මිහිතලයේ හිතකර පැවැත්මට දායකවිය හැක. එබැවින් මිනිසා විසින් ක්‍රියාවට නැංවිය යුතු යහපත් දෑ පහත පරිදි වේ.
අ. ස්වභාවික සම්පත් කළමනාකරණය. (වන වගාව, ස්වභාවික ජල මුලාශ්‍ර සුරක්ෂිත කිරීම සහ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, සීමා සහිතව සම්පත් භාවිතය, අවශ්‍ය සම්පත් වගාව)
ආ. හැකියාව පරිදි පොලිතීන් / ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ස්වභාවික අමුද්‍රව්‍ය ඇති මෙවලම් සහ උපකරණ භාවිතා කිරීම. (පන් පැදුරු සහ මළු, වේවැල් හෝ බටපොතු උපකරණ හා මෙවලම්, කඩදාසි මළු සහ කවර, මැටි බදුන් ආදිය) (මේකට නම් කැමති අය හොයා ගන්න අමාරැයි
)
ඇ. භාවිතා කරන කෘතිම හෝ ස්වභාවික උපකරණ හා මෙවලම් නැවත නැවත භාවිතා කිරීම (Reuse),කෘතිම අමුද්‍රව්‍ය වලින් සැකසු උපකරණ හා මෙවලම් ප්‍රතික්ෂේප කිරීම (Refuse).
ඈ. ජල ප්රිභව වෙත හෝ ස්වභාවික පරිසරය වෙත අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැලකීම මෙන්ම, ප්රතිචක්රීරකරණ හැකියාව ඇති අපද්‍රව්‍ය ප්රතිචක්රීරකරණය කිරීම (Recycling) සහ අන් අපද්‍රව්‍ය සෞඛ්‍යා හිතකරලෙස බැහැරලීම.

Last edited: