මේක ඔඉල් අඩුවෙන් දුවපු නිසා කෙලවෙච්ච bike එකක්.bore කරලා piston,vallve ගෙඋනු කොටස් ඔක්කොම අලුතෙන් දැම්ම
මේකේ බන් clutch එකේ play එකක් තිබුන
clutch damper rubber set
මෙන්න මේ ටික තියෙන්නේ clutch hub එකේද basket එකේද?මට මතක විදියට මේ ටික තිබ්බේ basket එකේ. මේ ටික ගෙවිල තිබ්බේ hunk එකට ඕන...