මචෝ ,,වෙන බිස්නස් ඕනි නැහැ
ගරාජ් එකක් දාමුද.මමත් එන්නම් වැඩට.![]()
අෆ්ෆේ එතකොට මට මේවා කියලදුන්න මනුස්සයට මොකද වෙන්නේ......
ඒ මනුස්සයට කරන ගරු කිරීමක් විදියට තමයි මම කවදාවත් ඒ වැඩේට අතගහන්නේ නැත්තේ....!
මචෝ ,,වෙන බිස්නස් ඕනි නැහැ
ගරාජ් එකක් දාමුද.මමත් එන්නම් වැඩට.![]()
vahanawala clutch eka enne mehemane
![]()
etakota uba dapu pic eka wenas ne??? mama hitan hitiye mehema enne bike wala witarai kiyala
![]()
අනේ sorry මචෝ. මේ දාල තියෙන්නේ 4 silinder bike එකක එන්ගිමක් නේ.මම හිතුවේ බන් වාහනයක කියල .
එටකොට බන් මේකේ පොඩි දැති රෝදය gearbox ekata connect වෙන්නේ බෙල්ට් එකකින්ද.අපේ ඒවය් එහෙම නෙමේ නේද
ඕකෙත් gearbox එකට connect වෙන්නේ wheel එකෙකින්. ඒ wheel එක ඔතන පේන්න නැහැ.ඔය chain එකකින් connect වෙලා තියන්නේ water pump එක.මොකද water pump එක mechanical.
Timing chain වෙනුවට නම් belt එනවා. Ducati වගේ බයික්ස් වල දකින්නට පුළුවන්.
chain වලින් connect කරන්න යන්නේ නැත්තේ ඕක කඩල ගියොත් ඔක්කොම ඉවරයිනේ . අනික මුළු බරම වැටෙන්නේ ඔය තැනට නිසා chain හරියන්නේ නැහැ. අනික අපේ අර එකපාරට clutch අතාරින විදියට අනිවා කඩල යනවා.
ඔය දාල තියෙන engine cross section එක BMW S1000RR බයික් එකක.
