අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...
මචන් ලා.... අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්... මම ලියපු විභගයකින් හිතපුවත් නෑති විඩියට මම ෆේල් වෙලා.... ඒක උනේ කොහොමද කියලවත් මට හිතා ගන්න බෑ.... මම සිය දිවි නසා ගන්න තරම් දුකයි.. ඔලුව රිදෙනව එහෙන්... මගේ සමහර මිතුරො(හතුරෝ) මට හිනා උනා කට කොනින්... මට හිත හදා...