How to Deploy/Create Set up file With data base of C sharp+Sql Database Project

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
machan,
mata mama Visual studio 2010 eken hadapu windows application ekata SQL Express Database eka attach karala.... Executable Setup file ekak/Deploy Karaganne kohomada kiyala kiya denna puluwanda....

mata loku HELP ekak eeka....

Thank You...
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
SQL Express Database එකක් Portable විදියට Deploy කරන විදිය Safe නෑ. Password එකක් දෙන්න බැරි නිසා එහෙම කරාම ඕන එකෙක්ට Open කරන්න පුලුවන්. උඹට ඕනේම නම් Visual Studio වල Solution Explorer එකේ -> Project -> Add New -> Server Based Database (.mdf) -> Create a Dataset -> ඊට පස්සේ මේ Database එක Project Directory එකේ Save වෙනවා. ඊට පස්සේ Solution Explorer එකේ මේ File එක Right Click කරලා, COPY ALWAYS දාන්න ඊට පස්සේ PATH එක Save කරගන්න. ConnectionString එක දෙනකොට Relative Path එක දෙන්න.

Relative Path එක කියන්නේ මේකටයි.

මේක Example එකක් & Absolute Path එක
E:\Data Store\Softwares Managed\Operating Systems

දැන් උඹ් ඉන්නේ "Softwares Managed" Folder එකේ නම් Access වෙන්න ඕනේ Operating Systems Folder එකට නම් "Softwares Managed" සාපේක්ෂව Operating Systems Relative Path එක තමයි.

\Operating Systems
 
thank you very mush machan... :yes::yes::yes::yes::yes::yes::love::love::love: