ela, well said machan..!
(කණගාටුයි මචන් උඹේ තාත්තා ගැන,,, නමුත් මේ ප්රශ්ණෙ හින්දා අනාගතේදී අපේ දරුවන්ටත් අපි ගැන කණගාටු වෙන්න තියන්න කලින් මේක විසඳුනොත් හොඳයි,,)
දැනටත් හැබැයි දෙමළ මනුස්සයට උතුරු නැගෙනහිරෙන් පිට ජීවත් වෙන්න කිසිම බාධාවක් නැහැ, නමුත් සිංහලයට ඒ වරප්රසාදය තියෙනවද? සිංහල බහුතරය...