ශ්‍රි ලන්කාව කොයිබටද????

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔවු. අසාධාරණකන් 100% අඩුකරන්න බැරිඋනත්, අනිත් නායකයන් ගත්තට වඩා සාධනීය, ප්රගතිශීලී පියවර හුගක් ගත්තා. ඒකනේ එක චන්දෙ කදි සුලු ජාතීන් රොත්ත පිටින් ඒ නායකයට විරැද්ධව චන්දෙ දුන්න‍ෙ. සුලු ජාතීන් සතුටු කලා නන් එහෙම කරන්න‍ෙ නැහැනෙ.

ඉතින් එහෙම කියන්න බැනේ බන්. විල්පත්තුව බදුර්දීන්ට දුන්නේ බෙදලා දෙන්නයි කියලා උබේ ඔය නායකයමනේ.. එහෙම කරලත් මුස්ලිම් උන් අප්සෙට් ගියේ මොකො??
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් එහෙම කියන්න බැනේ බන්. විල්පත්තුව බදුර්දීන්ට දුන්නේ බෙදලා දෙන්නයි කියලා උබේ ඔය නායකයමනේ.. එහෙම කරලත් මුස්ලිම් උන් අප්සෙට් ගියේ මොකො??

    බොදුබල සේනාව නිසා... මහින්දයා මුස්ලිම් චන්‍ද වලට පොඩ්ඩක් දොලපිදේනී දුන්න බව ඇත්ත. ඒත් ඒක ලිමිට් එකකට විතරයි. ‍මොකද මොන දේශපාලකයෙක් වත් ජාතිවාදී දේශපාලනික රිස්ක ගන්නෙ නැති නිසා.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    උබේ කතාව ඇත්ත.. මුස්ලිම් ප්‍රශ්නය මුලු ලොක්ටම ප්‍රශ්නයක්. මක්කම ඔනේ නැ බන්, ලන්කාවේ සමහර ටවුන් තියනවා මුස්ලිම් උන්ගේ අවසරේ නැතුව මොකවත් කරන්න බැරි. නැගෙනහිර එහෙම වෙනම අරාබියක්. සින්හල තියා අපේම බාශාව කතා කරන උන් වෙච්ච මුස්ලිම් උන් දෙමලෙන්ම අපිට ගහනවා..

    මට කියපන් දෙමළ සන්ධානෙ ගැන උඹේ මතය මොකක්ද?

    ලංකාවෙ දෙමළ මනුස්සයා ගන්න ඕන සිංහල මනුස්සයා එක්ක සහයෝගෙන් ජීවත් වෙන්න ඕන කියන මාර්ගයද නැත්නම් දෙමළ කතා කරන මිනිස්සු හැටියට මුස්ලිම්ස් ලා එක්ක උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා දෙමළ ප්‍රමුඛ ප්‍රාන්තයක් ගොඩ නගන එකද? (වෙනම රටක් එපා නම් දැනට)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට කියපන් දෙමළ සන්ධානෙ ගැන උඹේ මතය මොකක්ද?

    ලංකාවෙ දෙමළ මනුස්සයා ගන්න ඕන සිංහල මනුස්සයා එක්ක සහයෝගෙන් ජීවත් වෙන්න ඕන කියන මාර්ගයද නැත්නම් දෙමළ කතා කරන මිනිස්සු හැටියට මුස්ලිම්ස් ලා එක්ක උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා දෙමළ ප්‍රමුඛ ප්‍රාන්තයක් ගොඩ නගන එකද? (වෙනම රටක් එපා නම් දැනට)

    මෙහෙමයි මචන්, ඔය ප්‍රාන්ත සන්කල්පේ තමයි ඊලමට තිබිරිගෙය. නැවක් ඉල්ලුවහම බොට්ටුවක් දෙන නියාය දැන් මිනිස්සු දන්නවා. ඒ හින්දා බොට්ටු ඔනා උනාම ඉල්ලන්නේ නැව. මගේ මතේ දෙමල සන්දානෙට වඩා වෙනස්. මොකද මට මතක ඇති කලේ මම ජීවත් උනේ වැල්ලවත්තේ. සින්හල මිනිස්සු කඩ ගිනි තිබ්බට, අප්ප මැරුවට, අම්මයි අක්කයි අන්තිමට රෙෆුජී ගන්නකන් ජතීවදී සින්හල උන්ගෙන් බේරගෙන උන්නෙත් සින්හල මනුස්සයෙක්.. ඒ නිසා සින්හල මිනිස්සු එක්ක යාපනේ වේවා, වැල්ලවත්තේ වෙවා, මාතර ගාල්ල වෙවා එකට ජීවත් වීමේ මට ගැටලුවක් නැ. කුකුල් කොටුවට, ඌරු කොටුවට ගාල් කරනවා වගේ ප්‍රාන්තවලට කොටු වෙලා, සින්හලයා එහේ අපි මෙහේ, මේක අපේ සයිඩ් එක කියන තැනට මම විරුද්දයි. සින්හල මිනිහට තියෙන්න ඔනේ යාපනේ ජීවත් වීමේ අයිතිය. දෙමල එකාට තියෙන්න ඔනේ ගාල්ලේ ජීවත් වීමේ අයිතිය. මුස්ලිම් සම්බන්දව මම කියන්නේ නැ මොකද ඒක වෙනම අවුලක්..
     
    :yes::yes::yes::yes:
     
    ela, well said machan..!
    (කණගාටුයි මචන් උඹේ තාත්තා ගැන,,, නමුත් මේ ප්‍රශ්ණෙ හින්දා අනාගතේදී අපේ දරුවන්ටත් අපි ගැන කණගාටු වෙන්න තියන්න කලින් මේක විසඳුනොත් හොඳයි,,)

    දැනටත් හැබැයි දෙමළ මනුස්සයට උතුරු නැගෙනහිරෙන් පිට ජීවත් වෙන්න කිසිම බාධාවක් නැහැ, නමුත් සිංහලයට ඒ වරප්‍රසාදය තියෙනවද? සිංහල බහුතරය හිතන්නෙත් උඹ ඔය කිවුව විදියටමයි, මම දන්නැහැ දෙමල බහුතරය ගැන, නමුත් මට විශ්වාසයි දෙමළ බහුතරය ගෙ හැඟීමත් ඕකම තමයි කියලා. නමුත් මේ වෙන් වීමේ අවශ්‍යතාවය ක් අමුතුවෙන් නිර්මාණය කරනවා දෙමළ දේශපාලකයෝ, ඒක ඉස්සර ඉඳන්ම තිබුණා, 50/50 ඉල්ලුවෙ ඒකනෙ. ජනතාවගෙ බහුතරයක් නොඉල්ලන දෙයක් බොරු අවශ්‍යතාවයක් හැටියට නිර්මාණය කරලා පස්සෙ එතන අරගලයක් හදනවා. ඕන කමක් ඇතුව හරි නැතුව හරි ඕකට මැදි වෙලා ටික දුරක් ගියාම ආපහු තමන්‍ට ඕන වුනත් මිනිස්සුන් ට ආපහු හැරෙන්න බැහැ.

    ඒත් මචන් දැන් රටේ තියෙන ප්‍රශ්නය ඔයිටත් වඩා සංකීර්ණයි. කොහොමත් තිබු‍ණ දෙමළ දේශපාලකයන් ගෙ බෙදීමේ ඕනකම තමන්ගෙ වාසියට මුස්ලිම් හැත්ත යොදාගන්න හදනවා දෙමළ කතා කරන ජනතාව කියලා පොදු සාධකයක් හදාගෙන. ඊට පස්සෙ සිංහලයා කොහොමත් තනි වෙනවා, සිංහල මතය කෙලින් නියෝජනය කරන්න දේශපාලකයන් සිංහලයට ඕන වුනත් පත් කරගන්න බැහැ UNP, SLFP හැටියට බෙදිලා ඉන්න නිසා, එහෙම මිනිහෙක් ඉල්ලනවනම් ඉල්ලන්න ඕන ඔය පක්ෂ දෙකෙන් දිනන්න නම්, ඒත් එකකින් ඉල්ලපු හැටියෙ අනිත් පක්ෂෙ මිනිහා විරුද්ධ වෙනවා ප්‍රතිපත්තිය මෙක වුනත්, ඒ කියන්නෙ සිංහල කම නියෝජනය කරන මිනිහෙක්ට පක්ෂයක් නැහැ, නමුත් මුස්ලිම් දෙමල ජාතිකත්වය නියෝජනය කරන්න පක්ෂ තියෙනවා සහ ඒවාට ඒ ඒ ජාතික ඡන්ද පදනමක් තියෙනවා. මහ ජාතිය පැහැදිලිව දේශපාලනිකව බෙදිලා නිසා අන්තිම ප්‍රතිඵලය තීරණය කරන්න අර කලින් කියපු අනෙක් ජාතික පක්ෂ වලට නිකන්ම පුළුවන්.

    කොහොමත් මම නම් දකින්නෙ හැමෝම එකා වගේ හිතන්න පුළුවන් දෙමළ උඹලාටයි සිංහල අපිටයි ඉතාම සුළුතර සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තු සාම්ප්‍රදායික මුස්ලිම් වුන්ටයි. ඒත් අන්තවාදී මුස්ලිම් මිනිස්සු, මුස්ලිම් දේශපාලකයො සහ දෙමළ දේශපාලකයින් හින්දා මේ ප්‍රශ්ණෙ විසඳන්න බැහැ..

    රට ඉතින් විනාසෙට තමයි යන්නෙ...,
     
    දෙමළු වෙනුවෙන් දෙමල ජාතික සන්ධානයත් හම්බයොන්ට මුස්ලිම් කොංග්‍රස් 1ත් තියෙනවා. ඒවා කෙලින්ම ජාතිවාදී පක්ෂ. සිංහලයොන්ට තියෙනවද සිංහල පක්ෂයක්? කරන්නේ දෙපැත්තට බෙදිලා කෙලගන්න 1ක. බැරි වෙලාවත් එහෙම සිංහල පක්ෂයක්/පෙරමුණක් හදන්න හැදුවත් අපේ $ වලට පු* දෙන set 1කයි NGO පර නඩයයි එකතු වෙලා කෑගහනව මෙන්න ජාතිවාදීන් කියලා. :no::no:
    ඊයේ news බැලුවම පට්ට දුකයි මචං අර කැ* හම්බයෝ ගේම ඉල්ලන හැටි දැකල. :angry::angry::angry:
    සිංහල හැමෝම එකතු වෙනවා නම් අපේ සිංහල රට වෙනුවෙන් දැන් කාලේ ඇවිල්ල මචන්ලා:yes:....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් එහෙම කියන්න බැනේ බන්. විල්පත්තුව බදුර්දීන්ට දුන්නේ බෙදලා දෙන්නයි කියලා උබේ ඔය නායකයමනේ.. එහෙම කරලත් මුස්ලිම් උන් අප්සෙට් ගියේ මොකො??
    වෙලා තියෙන්නේ මහින්දය හම්බයන්ට දුන්න ඉඩම් විල්පත්තුවේ පෝෂක ප්‍රදේශයට අයත් නෑ.. දැන් වෙලා තියෙන්නේ මහින්දට වැරැද්ද එන විදිහට දැන් ඉන්න යහපාලන පොන්නයෝ ලිමිට් නැතිව මහින්දගේ උතුරු වසන්තෙට මුවාවෙන් මුළු විල්පත්තුවම විනාශ කරනවා.. හම්බයට පුක දෙනවා.. උඹලත් ඇත්ත දැන දැන මේකටත් මහින්දයට බනිනවා...:baffled::baffled::baffled:
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    රට ශ්‍රීලංකාව
    වැසියන් ශ්‍රීලාංකීකයන්
    බහුතරය සිංහලයින්.
    සුලු ජාතින් දෙමල මුල්ලිම් බර්ගර්.
    උනුත් ශ්‍රීලාංකීකයන්.