1. Mad Weera

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    ආණ්ඩුවෙම උන් මෙහෙම කියන එකනම්හරි නැහැ
  2. Mad Weera

    කඳුකරයට සමුදෙමු.

    NBRO වගේ ඒවා තියෙන්නේ නිකන් නෙමේ.ඒවගෙන් අපේ අය ප්‍රයෝජන ගන්නවා අඩුයි.හරියට නියාමනය කරලා ගැලපෙන ඉදිකිරීම් කලොත් කඳුකරය අතඅරින්න ඕන නෑනේ.
  3. Mad Weera

    මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද..

    කොකේන් පවර්.ඕකා කලිනුත් නුවර ගහොස්පිටල් එකේ සිකුරිටිලා එක්ක කේස් එකක් දාගත්තා
  4. Mad Weera

    මිෂෙල් දිල්හාරා ගේමට බැහැල. එකෙන්ම රෙස්පෙක්ට්

    ශෝ එකට උනත් හොඳ දෙයක් කරන නිසා මුකුත් කියන්න හිතෙන්නේ නැහැ 😁
  5. Mad Weera

    Taj samudra kana palai

    bump
  6. Mad Weera

    අනුර සදෝදරයා දවස් දෙකෙන් මේක ගොඩ දානව බලපන්කෝ. 🤩🤩🤩

    ලිත්‍රෝ ඊයේ පෙරේදා ඩිස්ට්‍රිබුශන් කරේ නැහැ.අද උදේ ඉඳන් කරනවා
  7. Mad Weera

    Venezuela airspace is closed

    මූට දෝදූ,ඇමෙරිකාවට වැඩිම ඩ්‍රග්ස් එන්නේ මෙක්සිකෝ,කොලොම්බියා වලින්.මුහුදෙන් එන ඒවගෙත් පැස්ෆික් පැත්තෙන් 80% විතර එන්නේ.
  8. Mad Weera

    හdun hutti <3

    මූ තමා ආණ්ඩුවට ඉන්න ලොකුම හූනියම
  9. Mad Weera

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    එහෙම අවුලක් නෙමේ. කාවුරු උනත් දැන් ඕඩර්ස් එනකන් ඉන්නවා
  10. Mad Weera

    නේවි එකේ එයාෆෝස් එකේ හමුදාවේ ලොකු ඉදිරිපත් වීමක් නැහැ වගේ නේද තාම ?

    දැන් චක්‍ර්ලේකන ව්ලට පිටින් වැඩ කරන්න නිළධාරීන් බයයි.ඒ හින්දා හැමදේටම ඕඩර්ස් එනකන් ඉඳලා කරන්නේ. මේ වගේ වෙලාවක එහෙම කරන්න බැහැ.ඒ හින්දා වෙන්න ඇති ඒවා වෙනස් කරනවා කියලා කිවුවේ
  11. Mad Weera

    චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊

    මේ කෙල්ල නෙමේ කියලා දාලා තිබ්බා

    No contents