මෙහෙම කරන්න. මුලින් බෙලි මල් 500g ගනින්. ඕක මුලින් හදල බලන්න වතුර කොච්චර අල්ලනවද කියලා. අපි හිතමු වතුර ගැලුමක්(4.5L) අල්ලනවා කියලා(රස අනුව තීරණය කරන්න). දන්සල කී දෙනෙකුට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවද ? බෙලිමල් නිසා මිනිස්සු හැළි ගණන් බොන්නෙ නෑ. ඒ නිසා එක මිනිහෙකුට 3/4 cup(177 ml)හොඳටම ඇති. ඒ නිසා...