මේකෙ ඉන්න අයගෙ හිත හොඳයි. මුදලින් අනුග්‍රහය දක්වන්න බැරි නම් වචනෙකින් හරි උදව් කරාට ඉස්තූතියි. මහින්ද මහත්තයා මටම කියලා අළුත් පටන් ගන්න මුදල් ලබා දුන්නා. නමුත් වර්ථමාන ආණ්ඩුවෙන් කිසිම සහනයක් නෑ. මම සතුටින් කියන්න කැමතියි ලංකාවෙ පළමුවන හයිබ්‍රිඩ් රථය නිශ්පාදනය කරන්නෙ මමයි. ස්තූතියි මගේ යුටියුබ්...