1. Positive1

    මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

    අපේ අම්මලගෙ ගෙදර එහා පැත්තෙ කඩකාමර වගයක් හදල. ඒවට එන වාහන ඔක්කොම අපේ ගෙදර ඉස්සරහ නවත්තන්නෙ. මොකද අපේ ගෙදර ටිකක් පාරෙන් පිටිපස්සට වෙන්න තියෙන්නෙ. කඩ තියෙන්නෙ පාර ගාවම. එතන නවත්තන්න ඉඩ මදි. මම ලගදි යනකොට ගේට්ටුව ඉස්සරහම වාහනයක් ගහල. මට ඇතුලට දාන්න බෑ. පස්සෙ බලන්කොට් ඌ එතන තියන සැලුන් එකේ කොන්ඩෙ...
  2. Positive1

    2025 Honda Vezel use කරන අය කවුද ඉන්නෙ?

    FB එකේ දැක්ක Post එකක්... මේක මෙච්චර තෙල් කරනවද? :confused: මේක නම් Fuel Save කරන Machine එකක් කියන්නේ නිකන් නෙමෙයි! දවස් 4ක් පුරාවට කඳුකරයේ සුන්දරම පාරවල් දිගේ ගිය සම්පූර්ණ ගමනටම රු. 7,000ක් විතරයි Fuel වලට ගියේ! 01 Day පාදුක්ක මහනුවර රිකිල්ලගස්කඩ මන්දාරම්නුවර 02 Day මන්දාරම්නුවර 03...
  3. Positive1

    Gift එකක් හම්බ උනා.

    මාත් එක්ක ටුවර් එකක් ගිය ගෙස්ට් (foreigner) කෙනෙක් දුන්නෙ. මේක පට්ට සුවදයි, මම පොරගෙන් අහුව මොකකද use කරන perfume එක කියල, පොර ටුවර් එක ඉවර වෙලා යනකොට මට ඒක දීල ගියා. :D මෙකෙ මේක කීයක් වගේ වෙනවද? Louis Vuitton Ombre Nomade.
  4. Positive1

    TRCSL Phone Registration..

    Guys මට USA වලින් Iphone එකක් හම්බ උනා ESIM version එක. සිම් දෙකක්නම් මම හදාගත්ත. මේක TRCSL register කරන්න ඕනෙද දැන්? Online කරන්න විදිහක් තියනවද?
  5. Positive1

    Vintage rolex watch..

    මේ watch එකක් තියනව අපේ තාත්තට හම්බ උන එකක්. නිකමට මේකෙ ගාන බැලුවම මෙච්චර ගානක් පෙන්නනව. https://ateliervictor.co/en/products/vintage-rolex-bubble-back-6050-watch-salmon-steel-1950 මේක ඇත්තටම මේ වගේ ගානක් වටිනවද කියල Value කරගන්න පුලුවන් තැනක් තියනවද ලංකාවෙ?
  6. Positive1

    Guys උබලගෙ life goals මොනවද?

    Guys උබලගෙ මේ වෙනකොට වයසත් එක්ක උබලගෙ ටාගට් වලට ගිහින්ද තියෙන්නෙ? life එක ගැන satisfied ද? මම ගැන කිව්වොත් වයස 29. ලොකුවට ඉගෙනගෙනම් නැහැ A/L විතරයි. දැනට tourist driver කෙනෙක් විදිහට තමා වැඩ කරන්නෙ. මට කියල මම කරගෙන තියෙන්නෙ ඉඩමක් ගත්ත. බයික් එකක් ගත්ත. ගෙයක් හදන්න ඕනෙ ඒත් හම්බ වෙන ගානත් එක්ක...
  7. Positive1

    Study Aboad

    මේ දවස් වල Studies වලට රට යන්න (අපි හිතමු Australia කියල) කීයක් විතර යනවද? මගෙ Idea එකක් තියනව මල්ලිව Degree එකක් කරන්න Australia යවන්න. දැනට Commerce වලින් A/L කරනව. A/L වලින් පස්සෙ Foundation එකක් මෙහෙ කරල Degree එකට යන්න පුලුවන්ද? නැත්තම් A/L වලින් කෙලින්ම Degree එකට Apply කරන්න පුලුවන්ද?
  8. Positive1

    මම දන්න කොල්ලෙක් ඉන්නව මීගමුව බන්දනාගාරෙ..

    ගෙදර අයට යන්න විදිහක් නෑ විස්තර හොයන්න, මේ ගැන කතා කරල අහන්න පුලුවන් නම්බර් එකක් මොකක් හරි තියනවද? සතියට සැරයක් වගේනම් ගෙදරට කතා කරනවලු. දැන් දවස් 5 විතර කතා කරලත් නෑ.
  9. Positive1

    Caregiver job salary.

    මගෙ Relation වෙන නංගි කෙනෙක් Caregiver course එකක් කරනව. එයාගෙ අදහසනම් Israel යන්න. ඒත් ගෙදරින් කැමති නෑ එහෙ යනවට යුද්ද ප්‍රශ්න නිසා. UK, Japan තමා අනිත් option දෙක. Japan යන්නනම් Language Exam එකක් කරන්න ඕනෙ කියනව. උබල දන්න විදිහට Cost of living අඩුම සහ වැඩි salary එකක් ගන්න පුලුවන් රට මොකක්ද?
  10. Positive1

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    බය වෙලාම නෙමේ නිකන් නිකන් හිතගැස්සිලා වගේ කියන්නෙ අන්න එහෙම? එහෙම වෙලා උන අරන් තියනවද?
  11. Positive1

    Oppo find x9 ulter issue 😐

    Oppo find x9 ultra use කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මේකෙ කෝල් එකක් එනකොට display එක on වෙන්න පොඩි වෙලාවක් යන එක නෝමල්ද කියල. ඒ කියන්නෙ ෆෝන් එක ring වෙනව, display එන්න තත්පර ගානක් යනව, හැබැයි හැමතිස්සෙම නෙමේ. Global Version එක.
  12. Positive1

    Mancera hindu kush perfume

    මේ perfume එක use කරල තියෙන්නෙ කවුද? daily use වලට හොදයිද? long lasting da?
  13. Positive1

    හැමතැනම ඩෙංගු හැමෝම පරිස්සම් වෙන්න.

    දවස් 8 ටුවර් එකක් ඉවර කරල ඊයෙ ගෙදර ආවෙ, ඇගට අමාරුවක් තිබුන එන්කොටත්. ලොකුවට ගනන් ගත්තෙ නෑ, අද දවල් වෙනකොට නැගිටගන්න බෑ, යාලුවෙක්ට එන්න කියල බේත් අරන් ආව. තාම උන අඩුවක් නෑ. ඩොක්ට කිව්වෙ හෙට වෙනකොටත් අඩු උනේ නැත්නම් ඩෙංගු ටෙස්ට් එකක් කරන්න කියල. මේ දවස් වෙනකොට මාරම ඩෙංගු ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ...
  14. Positive1

    Oppo, Vivo, Xiaomi Chinese rom...

    Oppo, Vivo, Xiaomi Chinese rom වල මොනවද තියන common issues? Chinese එකක් අරන් global rom වලට flash කරන්න බැරිද? මම Oppo find x9 ulter එකක් ගන්න බලුව. Global එක කොහෙවත් නෑ. පස්සෙ මේ වීඩියෝ එකේ තියන place එකේ (Zozo Lanka) තියනව Chinese එක. මූ කියන විදිහටනම් අවුලක් නෑ වගේ. උබල මොකද හිතන්නෙ ඒ ගැන...
  15. Positive1

    Me girl ge nama mokakda?

  16. Positive1

    SLT Data

    වෙසක් එකට Data promotion එකක් යනවද මොනවහරි? මගෙ Standard data ඉවර උනා ඊයෙ, මේ වෙනකන් slow වෙලා මොකුත් නෑ. Extra GB, Bonus Data එහෙමත් මොකුත් නෑ.
  17. Positive1

    Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

    මේකෙ Chinese version එක අවුලක් නැද්ද? Google service normal install කරල use කරන්න පුලුවන්ද?
  18. Positive1

    කෑම්පින් කරල තියනවද?

    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ? තනියම තමා යන්න හිතන් ඉන්නෙ.

    No contents