1. Positive1

    Pick me, Uber සහ Sri Lanka Tourism.

    යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම...
  2. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :( ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.
  3. Positive1

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    පහුගිය අවුරුදු හතරේ පාද චාරිකාවෙන් හම්බුන අත්දැකීම් එක්ක ලියන සටහනකි. 1. අවශ්‍ය තරම් වතුර රැගෙන යන්න. එක්කෙනෙක් ළග අඩුම ලීටර් දෙකක වතුර ස්ටොක් එකක් හැම වෙලේම මේන්ටේන් කරගන්න. විශේෂයෙන් කුඹුක්කන් ඔය - ලිංතුන - කටුපිල ආර කොටසේ වතුර ටැංකි අඩුයි සහ තියන ටැංකිවල වතුර ඉක්මන්ට ඉවර වෙනවා. හම්බෙන...
  4. Positive1

    Vehicle air freshener.

    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
  5. Positive1

    Perfume එකක් ගන්න.

    ලංකාවෙ climate එකට ගැලපෙන ඩේලි යූස් කරන්න පුලුවන් perfume එකක් මොකක්ද තියෙන්නෙ සාමාන්‍යෙන් 25000 අඩුවෙන් ගන්න පුලුවන්? මට හම්බ උන Shaghaf Oud Tonka by Swiss Arabian එකක් තියනව, ඒක ටිකක් ස්වීට් වැඩී ඩේලි යූස් එකට. අනික මට ඒකෙ එන්නෙ ලේඩීස් ස්මෙල් එකක්.
  6. Positive1

    What is your Job and Salary.

    මම Tourist driver. මාසෙට 1.50 1.75 වගේ තමා.
  7. Positive1

    ඊයෙ සිරීපාදෙ ගියා.

    ඊයෙ සිරීපාදෙ ගියා. අවාරෙ වගේ. මලුවට යන්කන්ම 5, 6 දෙනයි හම්බ උනේ.
  8. Positive1

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා. ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා. බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා. ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය...
  9. Positive1

    Phone එකක් ගන්න ඕනෙ.

    Guys මම දැනට Use කරන්නෙ 2020 ගත්ත oneplus 8 එකක්. දැන් ඒකෙ ඩිස්ප්ලේ එකේ ලයින්ස් 3 යනව. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම 20000 කිව්ව. ඒක නිසා අලුත් එකකට යන්න බැලුවෙ. මගෙ බජට් එක 2.75 වගේ. මේ ගානට ගන්න පුලුවන් හොදම එකක් මොකක්ද? මට දැන් තිය ඒව ගැන ලොකු දැනුමක් නෑ. Android එකක් තමා බලන්නෙ. මූලිකවම Battey එක...
  10. Positive1

    Range Forest Officer (අඩවි වන නිලධාරී)

    මේ පෝස්ට් එකේ සැලරි කියද කියල දන්න කෙනෙක් ඉන්නවද?
  11. Positive1

    ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

    බෙහෙත් ගන්න එකට අමතරව උබල මොනවද මේකට කරන්නෙ? කන්නෙ බොන්නෙ මොනවද? කෑම බීම පාලනය කරනවද? එපා වෙනව මේක. :(
  12. Positive1

    දැන් ලංකාවෙ උන් හෙන කේන්තියෙන් පාරෙ යන්නෙ.

    දැන් ටිකකට කලින් මම එනකොට වීල් එකක් දැම්ම හරස් පාරකින් ප්‍රදාන පාරට. මම නවත්තගත්තෙ නැත්නම් වදිනව කුඩු වෙන්න. ඌ අයෙ හොයන්නෙ බලන්නෙ මොකුත් නැතුව දැම්මෙ. ඌ වැරද්ද කරලත් බැහැල ඇවිත් කුනුහරප කිය කිය මගෙන් ගේම ඉල්ලුව කියපන්කො. මම ගනන් ගත්තෙ නෑ වාහනෙන් බැස්සෙවත් නෑ. අරෑ වෙව්ල වෙවල් බැනල උගෙන වීල් එකටත්...
  13. Positive1

    මුදල් ප්‍රශ්නයක්

    මාගෙ බැංකු ගිණුමට යම් මුදලක් ඇවිල්ලා තිබුණා. මම ඒක දැක්ක වෙලාවේ මට තේරුණා වැරදීමකින් ආපු මුදලක් කියලා. මම ගන්න ගියෙත් නෑ. මගේ නෙමෙයි නෙ. හැබැයි දවස් 5 කට විතර පස්සේ. ඒ මුදල නවත්ත ගෙන කියලා පෙන්වනවා. මාගෙන් කිසිම විමසීමක් කරේ නෑ. අරන් නෑ නමුත් hold කියලා පෙන්වන්නේ. ඕක ගත්තට මට කමක් නෑ. මගේ නෙමෙයි...
  14. Positive1

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.

    අපිට කොහෙන්ද අවුරුදු, අපි ඉතිං සුදු නංගියෙක්ට සාරියක් අන්දගෙන දුක සේ පාරෙ දිවි ගෙවනව. එලකිරි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! :-):-)
  15. Positive1

    කෙල්ලෙක් ගැන..

    මම කැමති කෙල්ලෙක් ඉන්නව ඒකිත් මට කැමතී හැබැයි තාම අහල නෑ. කෙල්ල සුදුයි ලස්සනයි ඒත් පොඩි අවුලකට තියෙන්නෙ කෙල්ල දත් වලට braces දාල ඉන්නෙ. මොකද දත් ටිකක් ඇදයි. මට ඕක ගැන කෙල්ලගෙන් අහන්න බෑ. ඕක දාන්නෙ ටික කාලෙකට නේද? google search බලුවම තියෙන්නෙ අවුරුද්දක් වගේ කාලෙකට කියල.
  16. Positive1

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    දවස් 4 ටුවර් එකක් ඉවර කරල අදයි ගෙදර ආවෙ. දැන් කෝල් කරල කියනව 10 වෙනිද ආයෙ එකක් යන්න තියනවලු දවස් 10ක. අවුරුදු වලටත් ගෙදර ඉන්න වෙන්නෙ නෑ. :(
  17. Positive1

    ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    මම දැනට ලංකාවෙ ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්නෙ. Tourism කරන කෙනෙක් ගාව වෑන් එකක් එලවනව. මේක තමා ජොබ් එක. තව ඊට අමතරව මගෙ වාහනෙන් පොඩි පොඩි හයර් එහෙමත් යනව. මාසෙට 150000/= 180000/= වගේ උපරිම හොයනව. මේ ගාන tour තිබුනොත් විතරයි. මට බර වාහන ලයිසන් තියනව. බස් ලොරි ඕනෙ එක්ක drive කරන්න පුලුවන්. ජයලත් එකේ...

    No contents